වෙරෝනා ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ වැසි සළු පූජාව සහ වස් ආරාධනා පිංකම කොටිකාවත්තේ ධම්ම කුසල හිමියන්ගේ ප්‍රධානත්වයෙන් වෙරෝනා වියා ෆින්කාතෝ අංක 234 දරණ ස්ථානයේදී පැවැත්විණි. ග්‍රීන්වේ වෙරෝනා මාධ්‍ය සම්බන්ධීකරණය දැක්වීය.