රුසියාවට ඔබ්බෙන් සාගරයේ භූමිකම්පා 3 ක්


රුසියාවේ පැසිෆික් වෙරළට ඔබ්බෙන් රික්ටර් මාපක 7.4 ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පා තුනක් හටගත්තේය. 

භූමිකම්පාවල ප්‍රබලත්වය සහ ඒවා හටගත් ස්ථානය සැලකිල්ලට ගනිමින්, ඇමෙරිකන් භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කෙරුණි. භූමිකම්පා හටගෙන ඇත්තේ මිනිත්තු 32 ක කාලයක් ඇතුළතදීය.