යුක්ඓ්න ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී, ජර්මන් චාන්සලර් ෆෙඩ්රිච් මර්ස් හමුවීමට නියමිතය. එම හමුව පැවැත්වීමට නියමිතව ඇත්තේ ජර්මනියේ බර්ලීන් අගනුවරදීය.
තමන් ජර්මන් චාන්සලර්වරයා හමුවන්නේ රුසියන් යුක්රේන යුද්ධයේදී සහාය ලබා ගැනීමට ද පැවැසෙයි. යුක්රේනයට දිගින් දිගටම ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන්, රුසියාවට දැඩි ලෙස සම්බාධක පනවන්නැයි යුක්රේන ජනාධිපතිවරයා, ජර්මන් චාන්සලර්වරයාගෙන් ඉල්ලා සිටීමට නියමිතය.
(ඒ.එෆ්.පී.)