ඇමෙරිකා ඩොලර්,සවුදි රියාල් හා ඕමානි රියාල් යන ආදී රට සල්ලි තොගයක් (රුපියල් ලක්ෂ 30ක්) පමණ ඉන්දියාවේ මුම්බායි ගුවන්තොටුපලේදි සොයාගත් රේගුව ඩුබායි බලා යාමට ආ ඉන්දීය ජාතිකයෙකුද අත්අඩංගුවට ගත් බව කියයි
ඔහුගේ මේස් අස්සේ සෞදි රියාල් 13000ක් ද බෑගයේ තවත් රට සල්ලි තොගයක්ද සොයාගත් බව ඉන්දීය රේගුව කියයි.

