ජි අට සමුළුවට සහභාගි විම සදහා ජර්මනියට පෑමිණ සිටින ඇමරිකානු ජනාධිපති බරැක් ඔබාමා බර්ලින් නුවර හරහා ගමන් කරද්දී ලේ ෆේමෙන් කාන්තා සංවිධානයේ තරුණියෝ දෙදෙනෙක් උඩුකය නිරුවත් කැර විරෝධය පෑහ. ජර්මන් පොලිසිය ඔවුන් ඉවත් කළේය.