මලාවි රාජ්‍යයේ ගංවතුර හේතුවෙන් 23දෙනකු මියගොස් 11දෙනකු අතුරුදන්ව ඇතැයි වාර්තා වේ.
පසුගිය දිනවල ඇතිවූ අධික වර්ෂාව හේතුවෙන් ගංවතුර ඇතිවූ බව කාළගුණ අංශ වාර්තා කර ඇත.
පවුල් 22000ක පුද්ගලයන් 110000ක් පීඩාවට පත්ව ඇත.
මුදවාගැනීමේ හා සෝදිසි මෙහෙයුම් සඳහා කණ්ඩායම් යොදවා ඇතැයි බලධාරීහු පවසති.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)


