බි‍්‍රතාන්‍ය අගමැති කැමරන්ට එරෙහිව විශ්වාසභංගයක්?


බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් එරට පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත යැයි බි‍්‍රතාතන්‍ය පුවත් සේවා ඊයේ (2) වාර්තා කළේය.
බි‍්‍රතාන්‍ය අගමැතිවරයා හෝ රජය හෝ විපක්ෂ දේශපාලන කණ්ඩායම් හෝ මේ ගැන කිසිදු ප‍්‍රතාශයක් කර නැති අතර පුවත් සේවා වාර්තා කළේ ඔවුන්ට එම තොරතුරු දැනගන්න ලැබුණේ නම හෙළි නොකළ ඇමැතිවරයකුගෙන් කියාය.