ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවරට එල්ලවූ මරාගෙන මැරෙන කාර් බෝම්බ ප්‍රහාරයකින් තිදෙනකු මිය ගොස් 14 දෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
බැග්ඩෑඩ් හි බොහෝ පිරිසක් ගැවසෙන හුසේනියා මුරපොළේ දී මෙම පිපුරුම සිදුකර ඇත.
ඒ අවට තිබූ වාහන රැසකට ද දැඩි අලාබ හානි සිදුව ඇතැයි කියති.

