බංග්ලාදේශය මහා විනාශයක් වලකා ගනී


අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ සහාය ලබන බංග්ලාදේශ අන්තවාදී කණ්ඩායම සාමාජිකයන් පස් දෙනකු මරාගෙන මැරෙන ප්‍රහාරයකට සූදානම් වෙද්දී අද ඩකා අගනුවරදී අත්අඩංගුවට ගත් බව එරට මාධ්‍ය වාර්තා කරයි.