රාමසාන් යාඥා පවතිද්දී කඩා වැදුණු තුවක්කු කරුවන් පිරිසක් බංගලිදේශයේ පල්ලියකට වෙඩි තබා පොලිස් නිලධරයකු ඇතුළු පස් දෙනකු මරා දමා ඇතැයි ද, අඩු ගණනේ පස් දෙනකුවත් තුවාල කරන්නට ඇතැයි ද බංගලිදේශ පොලිසිය කියයි.
බංලිදේශයට කිලෝමීටර සියයක් ඊසාන දිගින් පිහිටි ෂෙලැකියා පෙදෙසේ මුස්ලිම් පල්ලියේ ලක්ෂයකට අධික පිරිසක් යාඥා කරමින් සිට ඇතැයි පොලිසිය පවසයි.
පිපිරීමක් සිදුවූ බව ද පොලිසිය සඳහන් කරයි.

