මධ්‍යම පැරිසියේ ගෑස් පිපිරුමකින් පසු වීදි කිහිපයක වැසියන් ඉවත් කළ බව පැරිස් පොලිසිය කියයි.
මෙම පිපිරීමෙන් අඩුම තරමින් පස් දෙනෙකුවත් තුවාල වන්නට ඇතැයි පොලිසිය කියයි.