ශ්‍රි ලංකාවේ 68 වැනි ජාතික නිදහස් දිනය නිමිත්තෙන් මාතෘ භුමි වන්දනා නමින් නිදහස් සැමරුම් උථ්සවයක් පෙබරවාරි 7 වැනි දා දහවල් 1 සිට දකුණූ කොරියාවේ කිමේ ඉන්ජෙ තේහක්කෙයා ශ්‍රවණාගාරයේ දී පැවැත්විමට නියමිතය.
දකුණූ කොරියාවේ සෝල් අගනුවර ශ්‍රි ලංකා තානාපති කාර්යාලය සහ එරට නිරත ශ්‍රී ලාංකිකයන් එක්ව මෙම උත්සවය සංවිධානය කරයි.

