ධකා වීදි රතුපාට වෙයි


බංගලිදේශයේ ධකා නගරයේ වීදි රතු පැහැති ජලයෙන් පිරී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. එරට පැවැති උත්සවයකට පසු ඇදහැළුණු අධික වර්ෂාවෙන් පසු මෙසේ රත් පැහැති ජලය ගලා ආ බව නගර වැසියෝ පවසති.

මාධ්‍ය වාර්තා පවසන්නේ උත්සව දිනයේ බිලිදෙන සතුන්ගේ රුධිරය ජලයට මුසුවීම නිසා රතුපාට ඇතිවූ බවයි. මෙම උත්සව දිනයේ ධකා නගරයේ ලක්ෂයකට අධික සතුන් ප්‍රමාණයක් මරන්නට ඇතැයි පැවසේ.  

_91188228_picsart_1473742440961 _91188230_picsart_1473831026824 _91188232_picsart_1473831190607