දකුණු අප්‍රිකාවේ ජනපතිවරණය මැයි 8 වැනි දා


දකුණු අප්‍රිකාවේ ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය ලබන මැයි 8 වැනි දා පැවැත්වීමට නියමිතය.

පසුගිය වසරේ පෙබරවාරි මාසයේ දී හිටපු ජනපති ජාකොබ් සූමා ඉල්ලා අස්වීමෙන් පසුව රටේ පවත්වන ප්‍රථම ඡන්ද විමසිම මෙය වේ.

අප්‍රිකාවේ ආර්ථික අර්බුදය විසඳීමට පොරොන්දු වන බව ජනාධිපති සිරිල් රාමෆෝසා මහතා පැවසීය. දශක ගණනාවක් තිස්සේ ආණ්ඩුව විසින් ලබාදුන් පොරොන්දු ඉටුවීම හේතුවෙන් අප්‍රිකානු වැසියෝ පීඩා විදිති.  

                      
අල් ජසීරා ඇසුරෙනි‍ෙ

(28535)