දකුණු දිග තුර්කියේ ගාසියෙන්ටෙප් නගරයේ මංගල උත්සවයකට අද එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 51 දෙනකු මියගොස තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි. මරාගෙන මැරෙන බෝම්බර එල්ල කර ඇත්තේ කුඩා දරුවකු විසින් බවට හඳුනාගෙන ඇතැයි එරට රජයේ පුවත් උපුටා දක්වමින් විදෙස් සේවා සඳහන් කරයි.





