ඩලාස් විරෝධතාවයට වෙඩි : පොලිසියේ හතරක් මරුට


පොලිස් වෙඩි තැබීම්වලට එරෙහිව ඇමරිකාවේ ඩලාස් නුවර පැවැති සාමකාමී පෙළපාළියකට ස්නයිපර් තුවක්කුකරුවකු එල්ල කළ වෙඩි පහරින් පොලිසියේ සිව් දෙනකු මිය ගොස් 11 දෙනකු තුවාල ලැබූ බව එරට ආරංචි කියයි.

තුවාල ලැබූ හත් දෙනකු රෝහල් ගත කැර ඇත.