ටෙස්ලා සමාගම ඔවුන්ගේ සයිබර්ට්‍රක් වාහන 46,000කට ආසන්න සංඛ්‍යාවක් ආපසු කැදවීමට තීරණය කර තිබේ.
ඇමෙරිකාවේ ජාතික මාර්ග ආරක්ෂණ අධිකාරියට අනුව, මෙම වාහනවලින් සෑම සියයකින් එකක් පමණක් දෝෂ සහිත යැයි තහවුරු වී ඇත.
සයිබර්ට්‍රක් වාහන 46,000 කට ආසන්න ගණනක් ආපසු කැඳවීමට ටෙස්ලා සමාගම පියවර ගෙන ඇත්තේ ඒ නිසාය.
2023 නොවැම්බර් 13 සිට 2024 පෙබරවාරි 27 දක්වා කාලය තුළ නිෂ්පාදනය කරන ලද සියලුම සයිබර්ට්‍රක් වාහන මෙසේ ආපසු කැඳවන බව ද පැවැසෙයි.
(බීබීසී)