කාරයක් මහ රෑ ගෙයකට ගිහින්


අධික බීමතින් මොටර් ටථයක් ධාවනය කල ජර්මන් ජාතික තරුණයකු (18) රථය පාලනය කර ගත නොහැකිව නිවසක් තුලට කඩා වැදුනු පුවතක් මෙසෙසියින් නුවරින් වර්තා වේ.

අදික ශබ්ධයක් සමගින්  රාත්‍රියේ  නිවස තුළට  ඇතුළු වු  මොටර් රථයට  බිය  වු  නිවෙස් හිමියන් ඇදිවත පිටින්ම පැන ගිය බවත් රියදුරා පොලිස්  අත්අඩංගුවට  පත් වු බව  පුවත්පත් වාර්තා කරයි.