වියට්නාම පාර්ලිමේන්තුවේ කතානායක ලෙස උයෙන් ති කිම් නන් තේරී පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එරට කාන්තාවක කථානායක ලෙස තෝරා පත් කර ගැණනු පළමු අවස්ථාව මෙයයි.
ඇය දකුණු වියට්නාමයෙන් මනාප 95.5ක ප්‍රතිශතයක් ලබාගෙන තිබේ.
මිට පෙර ජාතික සභාවේ උප සභාපතිනිය ලෙස කටයුතු කර ඇති ඇය වලංගු ඡන්ද 481කින් 472ක් ලබාගෙන එම සභාවේ සභාපතිනිය ලෙසද පත්විය .
එමෙන්ම ඇය විවිධ අමාත්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය ධූර වල ක්‍රියාකළ අත්දැකීම් බහුල කාන්තාවක බවට විදෙස් මාධ්‍ය සදහන් කරයි..


