ඕස්ට්‍රේලියාවේ ආදිවාසීන්ට හා ජසරණාගතයින්ට විඳින්නට සිදුවන කායික හා මානසික පීඩාවන් හා ජීවිත හානි වහාම නතර කරන ලෙස ඉල්ලා වික්ටෝරියා පාර්ලිමේන්තුව ඉදිරිපිටට රුස්වූ පිරික් උද්ඝෝෂණයක නිරත වූහ.
ඕස්ට්‍රේලියා ආදිවාසීන්ට රජයෙන් සම අයිතිවාසිකම් ලබා නොදීමත් පොලිස් අත්අඩංගුවේ දී ආදිවාසීන් මරා දැමීමටත් විරුද්ධවඋද්ඝෝෂකයෝ රජයට චෝදනා කළහ.








