ඔබාමාගෙන් චීනයට අවවාදයක්


චීනය කලාපීය රටවලට බලපෑම් කිරීම පිළිබඳ සැලකිලිමත්විය යුතු බවද  දකුණු චීන මුහුදේ ක්‍රියාකාරකම් අවම කළ යුතු යැයිද ඇමරිකා ජනපති බැරක් ඔබාමා පවසයි.

දකුණු චීන මුහුදේ චීන ක්‍රියාකාරකම් කලාපීය නාවික ක්ෂේත්‍රයට බාධාවක් බව කියමින් ඇමරිකාව රතු නිවේදනයක් ද නිකුත් කැර ඇත.

ලබන සතියේ චීනයේ පැවැත්වෙන ජී 20 ආර්ථික සමුළුව වෙනුවෙන් ඔබාමා චීනයට පැමිණි අවස්ථාවේ එසේ කියා ඇත.