දකුණු අපි‍්‍රකාවේ සංචාරයක යෙදෙන ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමා, පෙරේදා (30) වසර 18 ක් නෙල්සන් මැන්ඩෙලා සිරකර තැබූ රොබන් දුපතේ සිරකඳවුරට ගොස් මැන්ඩෙලා රඳවා තැබුණු සිරකුටිය නැරැඹුවේය.