බොරලැස්ස සාන්ත ආනා ක්‍රිඩා සමාජය සංවිධානය කරන සමිත් ප්‍රනාන්දු අනුස්මරණ කුසලාන එල්ලේ තරගාවලිය ජුනි 21 වැනිදා දහවල් 12.00 සිට මිලානෝ වියා නොවාරා හීදී පැවැත්වීමට නියමිතය.
නයනමඩම සාන්ත මරියා, බොරලැස්ස සාන්ත ආනා, මිලාන්, කටුනේරිය සිංහ පැටව්, වෙරෝනා එක්සත් සහ මෝදෙනා යන ක්‍රීඩා සමාජ 6 ක් එදින තරඟ වදී.


