ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල කාට්ස් පවසා ඇත්තේ, ඉරානවයට සමඟ පැවැති දින 12 ක යුද්ධයේ දී ඊශ්‍රායලය ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය කිරීමට දැඩි ලෙස උත්සාහ ගත් බවය.
උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය කිරීම ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් මැදිහත් වී වැලැක් වූ බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් ඊශ්‍රායල කාට්ස් පවසා ඇත්තේ, ඉරාන උත්තරීතර නායකයා මරා දැමීමට ඊශ්‍රායලයට කාගෙන්වත් අවසර ගැනීමට අවශ්‍ය නොවන බවය.
(ඒ.එෆ්.පී.)