ඉන්දුනීසියාව අඳුරේ ගිලෙයි


ඉන්දුනීසියාවට අද (9) පූර්ණ සූර්යග්‍රහණයක් දැකගැනීමට හැකිවූ බව විදෙස් පුවත් සේවා පවසයි.

ඉන්දුනීසියාවේ ප්‍රාන්ත 12 කට මෙම සූර්යග්‍රහණය ඉතා හොඳින් දිස්වූ බව කියති. මෙය දැකගැනීම සඳහා අති විශාල සංචාරකයින් පිරිසක් ද එරටට පැමිණ සිටි බව වාර්තාවේ.

ඉන්දුනීසියාවේ ඇතැම් ප්‍රදේශ එරට වේලාවෙන් පෙරවරු 6.20ට පමණ සම්පූර්ණයෙන් අඳුරු වී ගිය බව කියති.

sol;ar_2016396