රෝමයේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලීය කොන්සුලර් අංශය ජුනි 07 වැනිදා ඉරු දින විවෘත කරන බවද කොන්සියුලර් සේවා සඳහා උදෑසන 10.00 සිට සවස 3.00 දක්වා බාර ගන්නා බව ඉතාලියේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලය කියයි.
“කොන්සියුලර් ලිපි හා පරිවර්තන සේවා සඳහා ඉල්ලීම් පමණක් බාර ගැනේ. එම ලිපි හා පරිවර්තන නිකුත් කිරිම ජුනි 08 වන සඳුදා දින සිදු කැරේ. අනෙකුත් සේවා සාමාන්‍ය පරිදි සිදු කරන බව තනාපති නිලධරයෝ කියති.”

