ඇෆ්ගනිස්ථානයේ උතුරු ප්‍රදේශයේ පිහිටි කුන්දුස් හි කානාබාද් දිස්ත්‍රික්කයේ බලය තලේබාන් ත්‍රස්තකණ්ඩායම් විසින් සිය අණසකට පත් කරගෙන ඇතැයි එරට රජයේ පුවත් සේවා පවසයි. දිස්ත්‍රික්කයේ හතරවටින් ම ආරක්ෂක අංශ වෙත ප්‍රහාර එල්ල කර ඇත. එම ප්‍රදේශය ප්‍රධාන සැපයුම් දිස්ත්‍රික්කයක් ද වේ.

