ඩෙන්මාර්කයේ මින්ක් ගොවිපලවල කොරෝනා වයිරසය පැතිරීම හේතුවෙන් ඩෙන්මාර්ක සංචාරකයින්ට බ්‍රිතාන්‍යයට ඇතුළුවීම වහා
සයුරෙන් එතෙර
බොස්නියාවේ අග්‍රාමාත්‍ය සෝරන්ට කොරෝනා
බොස්නියාවේ අග්‍රාමාත්‍ය සෝරන් ටෙගල්ටිජා මහතාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ.
ධවල මන්දිරයේ ප්රධානියාටත් කොරෝනා
ඇමරිකාවේ ධවල මන්දිර ප්‍රධානී මාර්ක් මෙඩෝස් මහතාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
ජෝ බයිඩන් ඡන්ද සමූහ 270 ආසන්නයටම
ජෝශප් ආර්. බයිඩන් ජූනියර් හෙවත් ජෝ බයිඩන් මේ වනවිට ජනාධිපති ධුරයට සමීප වෙමින් සිටින්නේ පෙන්සිල්වේනියා සහ ජෝර්ජි
ජෝර්ජියා ජනපදයේ ඡන්දය නැවත ගණනය කරයි
ඇමෙරිකාවේ ජෝර්ජියා ජනපදයේ ඡන්දය නැවත ගණන් කරන බව එම ජනපදයේ බලධාරීහු මීට ටික වේලාවකට පෙර නිවේදනය කළහ.
කොරෝනා බෝකළැයි ඩෙන්මාර්කය මින්ක් මුගටියන් මරයි
ඩෙන්මාර්කයේ, ලොම් ලබාගැනීම සඳහා ඇති කරන මුගටි විශේෂයකින් කොරෝනා වයිරසය මිනිසුන්ට බෝ වීමේ අවදානමක් පවතින බව එරට ප
‘ජයග්‍රාහකයා තහවුරු කරන්න විගණනයක්’
ඇමෙරිකාවේ ජනාධිපතිවරණයේ ජයග්‍රහකයා නිවේදනය කිරීමට පෙර ඡන්ද විමසීමෙන් ජය ලැබුවේ කවුදැයි තහවුරු කිරීම සඳහා විගණ
එටා සුළි කුණාටුවෙන් 50ක් මරු දකිති
ග්වාතමාලාව හරහා හමා ගිය එටා සුළි කුණාටුවෙන් ඇතිවූ ධාරාණිපාත වර්ෂාව හා නායයෑම් හේතුවෙන් පුද්ගලයින් 50 දෙනකු පමණ ම
ඇමෙරිකානු ප්රජාතන්ත්රවාදය විහිලුවක් වෙලා
ඇමෙරිකානු ප්රජාතන්ත්රවාදය විහිලුවක් බවට පත්ව ඇතැයි චීන මාධ්‍ය වාර්තා කරයි.
ඇමෙරිකාවේ ප්රජාතන්ත්රවාදයේ යථාර්ථය හෙළිවෙලා
ජනාධිපතිවරණයෙන් ඇමෙරිකානු ප්රජාතන්ත්රවාදයේ යථාර් ථය අනාවරණය වී ඇතැයි ඉරානයේ උත්තරීතර නායකයා ට්විටර් පණිවුඩ
ජනාධිපතිවරණයේ අවසාන තීරකයා ශ්‍රේෂ්ඨාධිකරණය නොවෙයි
උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙන ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණයේ අවසන් තීරකයා ශ්‍රේෂ්ඨාධිකරණය නොවන බව එරට නීති ව
ඇමරිකානු ජනාධිපතිවරණය අවුලෙන් අවුලට
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණයේ අවසන් වී දින තුනක් ගත වුවද නිල වශයෙන් ජයග්‍රහයකු ප්‍රකාශයට පත් කිරීමට නොහැකි
ජෝ බයිඩන් ඉදිරියෙන්
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණයේ අද (5) දහවල් වනවිට නිකුත් වී තිබූ ප්‍රතිඵල අනුව ඉදිරියෙන් සිටීමට ඩිමොක්රටික්
ලාංකික සිසුවා අසත්‍ය චෝදනාවලට පැටලූ ඕස්ට්‍රේලියානුවා හිරේට
ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ශ්‍රී ලාංකික සිසුවෙකු අයි.එස් ත්‍රස්තක්‍රියා ව
ඉතාලියට නැවතත් ඇඳිරි නීතිය
නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රාත්‍රී කාලයේ ඇඳිරි නීතිය පැනවීමට ඉතාලි බලධාරීහු අද (4) තීරණය කළහ.
ජෝ බයිඩන් ඉදිරියෙන්
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණයේ මේ වනවිට නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව මැතිවරණ ගණ (ඡන්ද සමූහ) 209 ක බලය තහවුරු කරගැන
ඩුබායි පාලකයා කොරෝනා මර්දන එන්නතක් ලබාගනී
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අග්‍රාමාත්‍යවරයා හා උප ජනාධිපතිවරයා වන ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටුම් නව කො
ඇමෙරිකාවේ ජනපතිවරණයට පෙර මිලියන 95 ක් ඡන්දය ප්‍රකාශ කරලා
ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණ දිනයට පෙර මිලියන 95 කට වැඩි පිරිසක් ඡන්දය ප්‍රකාශ කර ඇතැයි එරට ෆ්ලෝරීඩා විශ්වව
වියානා නුවර ප්‍රහාරයෙන් මියගිය ගණන 4ක් දක්වා ඉහළට
ඔස්ට්‍රියාවේ වියානා අගනුවරට ඊයේ (3) රාත්‍රියේ එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය ගණන හතරක් දක්වා ඉහළ ගොස් ඇත.ප්‍ර
වියානා නුවර ත්‍රස්ත ප්‍රහාරයක් - දෙදෙනකු මරුට
ඔස්ට්‍රියාවේ වියානා නගරයේ, සන්නද්ධ තුවක්කුකරුවන් පිරිසක් විසින් ස්ථාන හයකදී සිදුකළ වෙඩිතැබීම් වලින් දෙදෙනකු ම
සුන්බුන් අතර සිරවී සිටි දැරියක් දින තුනකට පසු බේරාගනී
පසුගිය සෙනසුරාදා (30) තුර්කියේ ඇතිවූ භූ කම්පනය හේතුවෙන් කඩාවැටුණු ගොඩනැගිල්ලක සුන්බුන් අතර සිරවී සිටි කුඩා දැරිය
ජර්මනිය සීමා දැඩි කරයි
නව කොරෝනා වයිරසය වේගයෙන් පැතිර යෑමට පටන් ගැනීමත් සමඟ එහි ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පනවා තිබෙන සීමා දැඩි කිරීමට
ගෝලිය කොවිඩ් මරණ ලක්ෂ 12 ඉක්මවයි
‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් ගෝලීයව මරණයට පත්වූ ගණන අද (2) මිලියන 1.2 ඉක්මවා ගියේය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ස්වයං-නිරෝධායනයට
‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ පුද්ගලයකු මුණ ගැසීමත් සමඟ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධ
ඊශ්‍රායලය කොරෝනා එන්නතක් අත්හදා බලයි
කොරෝනා වයිරසය පාලනය කිරීම සඳහා සඳහා සංවර්ධනය කෙරුණු එන්නතක සායනික අත්හදා බැලීම් ආරම්භ කළ බව ඊශ්‍රායලය පවසයි.
ජනාධිපති රෝහල්ගතව සිටියදී ඇල්ජීරියාවේ ඡන්දය ඇරඹෙයි
ඇල්ජීරියාවේ ජනමත විචාරණය අද (01) ආරම්භ විය. මෙම ජනමත විචාරණය පැවැත්වෙන්නේ එරට ජනාධිපති අබ්දෙල්මජීඩ් ටෙබ්බෝන් ජර්ම
පෘතුගාලයට - ඔස්ට්‍රියාවට දැඩි සීමා පැනවේ
කොරෝනා වයිරසය පැතිරීම පාලනය කිරීම සඳහා ඔස්ට්‍රියාව හා පෘතුගාලය නව සීමා පනවා තිබේ.
ඇමෙරිකාවෙන් පැය 24ට ආසාදිතයන් 100,000ක්
‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය ලොවපුරා පැතිර යෑමට පටන් ගැනීමෙන් අනතුරුව පැය 24ක් ඇතුළත වයිරස ආසාදිතයන් 100,000 ඉක්ම
බ්‍රිතාන්‍යයත් අගුළු දමයි
ඉදිරියේ ඇති විය හැකි ව්‍යවසනකාරී තත්ත්වයකින් රට මුදාගැනීම සඳහා සති හතරක කාලයකට රට වසා දමන බ්‍රිතාන්‍ය අග්‍රාමා
’’ගෝනි’’ සුළි කුණාටුවෙන් පිලිපීනයේ හතරදෙනකු මරුට
පිලිපීනයේ ප්‍රධාන දූපත වන ලුසෙන්හි දකුණු ප්‍රදේශය හරහා හමාගිය දරුණු සුළිකුණාටුවක් හේතුවෙන් හතරදෙනකු පමණ මියගො

