සඳෙන් පස් සාම්පල රැගෙන ඒම සඳහා චැංජි - 5 ෂටලය අද (24) උදෑසන සාර්ථක ලෙස ගුවන්ගතකළ බව චීනය පවසයි.
සයුරෙන් එතෙර
සේවකයින් 2500කට කොරෝනා - රබර් අත්වැසුම් කම්හල වසා දමයි
මැලේසියාවේ පිහිටි ලොව විශාලතම රබර් අත්වැසුම් නිශ්පාදන සමාගමක සේවකයින් 2,500ක් පමණ කොරෝනා ආසාදිත බව තහවුරු වීමෙන් ප
ඔක්ස්ෆර්ඩ් - ඇස්ට්‍රා සෙනාකා ප්‍රතිඵල සතුටුදායකයි
ඔක්ෆ්වර්ඩ් විශ්වවිද්‍යාලය සහ ඇස්ට්‍රා සෙනෙකා සමාගමේ එන්නත සම්බන්ධයෙන් මේ වනවිට නිකුත්ව ඇති ප්‍රතිඵල සතුටට කරු
ෆයිසර් - මොඩර්නා බලාපොරොත්තු සහගතව
ෆයිසර් සහ මොඩර්නා සමාගම්වල ‘කොවිඩ්-19’ එන්නත්වලට ඉදිරි සති කිහිපය ඇතුළත අවසර ලැබෙනු ඇති බවත් ඉන් පසු ඒවා බෙදාහැරී
චීනය හඳට යානයක් යවන්න යයි
මිනිසුන් රහිත අභ්‍යවකාශ යානයක් සඳ වෙත යැවීමට චීනය සැළසුම් කර තිබේ.
ඔක්ස්ෆර්ඩ් සරසවියේ කොරෝනා වැළැක්වීමේ එන්නත වඩා ඵලදායී
බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය විසින් වැඩිදියුණු කරන ලද එන්නත කොවිඩ්-19 රෝගයෙන් වැළකීම සඳහා බෙහෙවින්
ජීනීවා ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත තෙරුවන් ආශිර්වාද ලබාගනී
එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ ජීනීවා ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හා නව තානාපතිවරයා ලෙස පත්ව ආ ජ්‍යෙෂ්ඨ පුවත් පත් කලාවේද
පාරාවෝ සුසාන භූමියකින් වසර 2500 ක් පැරණි සිරුරු 100 ක්
ඊජිප්තුවේ කයිරෝ නගරයට දකුණින් පිහිටි පාරාවෝ රජවරුන්ට අයත් සුසාන භූමියකින් ඉතා හොඳින් සංරක්ෂණය කරන ලද සිරුරු 100 ක
විෂබීජනාශක දියර බී රුසියාවේ 7 ක් මරු දකිති
කොරෝනා වයිරසයෙන් ආරක්ෂාවීම සඳහා භාවිතා කරන විෂබීජ නාශක දියර වර්ගයක් පානය කිරීමෙන් රුසියාවේ යකුටියා කලාපයේ 7දෙන
ග්වාතමාලා විරෝධතාකරුවෝ කොන්ග්රස් ගොඩනැගිලට ගිනි තබති
ග්වාතමාලාවේ විරෝධතාකරුවන් පිරිසක් විසින් පාර්ලිමේන්තුව පිහිටි කොන්ග්රස් ගොඩනැගිල්ලට ගිනිතබා ඇතැයි වාර්තා ව
සයිබීරියාවේ ප්‍රධාන ආගමික නායකයෙක් කෙරෝනා ආසාදිතව මිය යයි
සර්බියාවේ ප්‍රධාන ආගමික නායකයෙකු වන පූජක ඉරිනේජ් තුමා කොරෝනා වැළඳීම හේතුවෙන් මියගොස් තිබේ.
කොරෝනා එන්නත මිලදී ගැනීමට අමතර ඩොලර් බිලියන 10 ක්
ෆයිසර් සහ බයෝ ඇන් ටෙක් සමාගම් ද්විත්වය සංවර්ධනය කරන එන්නත සහ කියෝවැක් සමාගම සංවර්ධනය කරන එන්නත මිලදී ගැනීම සඳහා
තත්පර 17 කට වරක් යුරෝපයෙන් කොරෝනා මරණයක්
නව කොරෝනා වයිරසය හේතුවෙන් සෑම තත්පර 17 කට වරක්ම යුරෝපයේ අයකු මිය යන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ කලාපීය ප්‍රධානී වෛද්‍ය
ඉන්දියාවේ ආසාදිතයන් මිලියන 9 ඉක්මවයි
ඉන්දියාවේ කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන අද (20) මිලියන නවය ඉක්මවා ගියේය. අවසන් පැය 24 දී වයිරස ආසාදිතයන් 45,882 දෙනකු හඳුන
තවත් දුර්ලභ වයිරස රෝගයක් බොලීවියාවෙන්
මිනිසුන් අතර ව්‍යාප්ත වියහැකි තවත් දුර්ලභ වයිරසයක් බොලීවියාවෙන් හඳුනාගෙන තිබෙන බව ඇමෙරිකා එක්සත් ජනපදයේ රෝග පා
එංගලන්තය දැවැන්ත කණ්ඩායමක් හදයි
සිය විශාලතම එන්නත් වැඩසටහන සඳහා එංගලන්තය මේ වනවිට දැවැන්ත කණ්ඩායමක් නිර්මාණය කරමින් සිටින බව ‘ද ගාඩියන්’ පුවත්
කොරෝනාවේ හොඳ පැත්ත නාසා පර්යේෂණයකින් හෙළිවෙයි
පසුගිය මාස කිහිපය තුළ ලෝකයේ ඉන්ධන පරිභෝජනය අඩුවීමෙන් පරිසර දූෂණය සැලකියයුතු ලෙස අඩුවී ඇතැයි නාසා ආයතනය පෙන්වා ද
ෆයිසර් සමාගමේ කොරෝනා වැළැක්වීමේ එන්නතට අවසර ඉල්ලයි
නව කොරෝනා වයිරස එන්නතක් පිළිබඳව බලාපොරොත්තුව යථාර්ථයක් කරමින් ඉදිරි දින කිහිපය ඇතුළත සිය එන්නත සඳහා අවසර ලබාගැ
ඕස්ට්‍රේලියාවේ සෙබළු පිරිසක් සිරකරුවන් 39 දෙනෙකු ඝාතනය කරති
ඕස්ට්‍රේලියාවේ විශේෂ බලකායක සෙබලුන් පිරිසක් විසින් නිරායුධ සිරකරුවන් සහ සිවිල් වැසියන් 39දෙනකු ඇෆ්ගනිස්ථානයේද
ඇමෙරිකානු සෙනට් සභාවේ පැරැණිතම සභිකයාටත් කොරෝනා
ඇමෙරිකා එක්සත් ජනපදයේ සෙනට් සභාවේ රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරන සෙනට් සභිකයකු වන චක් ග්රේස්ලිට නව කොරෝනා වයිරස
ඕස්ට්‍රේලියාවේ 4,000 කට වැඩි පිරිසක් නිරෝධායනයට
නව කොරෝනා වයිරස පොකුරු ඇති වීමේ අවදානම සලකා බලමින් 4,000කට වැඩි පිරිසක් නිරෝධායනයට යොමු කිරීමට ඔස්ට්‍රේලියානු බලධා
බෙල්ජියමේ වැසියන්ට කොරෝනා එන්නත නොමිලේ
‘කොවිඩ්-19’ වයිරසය මර්දනය කිරීමට සොයාගන්නා ඕනෑම එන්නතක් තම රටේ ජනතාවට නොමිලේ ලබාදීමට පියවර ගන්නා බව බෙල්ජියම ප්
ස්වීඩනයේ 8 කට වඩා එක්රැස්වීම තහනම්
පුද්ගලයන් 8 දෙනකුට වඩා වැඩි මහජන ඒකරාශි වීම් තහනම් කිරීමට ස්වීඩනය පියවර ගෙන ඇත.
කොරෝනා කාර්යසාධන රැස්වීම්වලට ට්‍රම්ප් පොල්ල තියයි
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවසන් වරට නව කොරෝනා වයිරස කාර්යසාධක බලකායේ රැස්වීමකට සහභාගී වී ඇත්තේ මාස ග
මොඩර්නා එන්නතත් සාර්ථකයි
පර්යේෂණ මට්ටමේ තිබෙන සිය එන්නත 94.5%ක සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇතැයි මොඩර්නා සමාගම අද (16) නිවේදනය කළේය.
කොරෝනාවෙන් ආරක්ෂාවට බ්‍රිතාන්‍යයෙනුත් එන්නතක්
කොවිඩ් - 19 රෝගයෙන් ආරක්ෂාවීම සඳහා සකස් කළ නව එන්නතක අත්හදා බැලීම් මේ දිනවල බ්‍රිතාන්‍යයේ සිදුකෙරේ.
බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් යළිත් නිරෝධායනයට
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා නැවත වරක් ස්වයං නිරෝධායනයට යොමු කර ඇතැයි වාර්තා වේ.
ග්‍රීසිය මහජන ඒකරාශිවීම් සීමා කරයි
නව කොරෝනා වයිරස ආසාදිතයන්ගෙන් රෝහල් පිරී යෑම හේතුවෙන් මහජන ඒකරාශී වීම් සීමා කිරීමට ග්‍රීසිය පියවර ගෙන ඇත.
එරිත්‍රියාවේ අගනුවරට රොකට් ප්‍රහාර
ඉතියෝපියාවේ ටයිග්‍රේ කළාපයේ සිට එරිත්‍රියාවේ අගනුවර වෙත රොකට් ප්‍රහාර එල්ල කර ඇතැයි රාජ්‍ය තාන්ත්‍රිකයෝ සහ ප්

