රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන්, තමන් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට දුරකතන ඇමතුමක් දී සාක
සයුරෙන් එතෙර
මාඕ බෙදුම්වාදීහු 31 ක් ඉන්දීය හමුදා අතින් මරුට
චතිස්ඝාර් ප්‍රාන්තයේ ක්‍රියාත්මක මාඕ බෙදුම්වාදී කැරැලිකරුවන් 31 දෙනකු ඝාතනය කිරීමට ඉන්දීය හමුදාව සමත් විය. ඒ දරු
ජපන් අගමැති තෑගි අරන් පුටින් හමුවන්න ඇවිල්ලා
ජපන් අග්‍රාමාත්‍ය ෂිගෙරු ඉෂිබා සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතරේ හමුවක්, ධවල මන්දිරයේ දී පැවැත්විණි. ජ
ඇමෙරිකානුවන්ගේ බදු මුදල් ගිල්ල USAID
ඩොනල්ඩ් ට්‍රම්ප් දෙවනි වරට ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත්වූයේ, විශිෂ්ට ජනවරමකිනි. මුල් තැන දිය යුත්තේ ඇමෙරිකාවට බ
කඩා වැටුණු යානයේ සුන්බුන් හමුවෙලා
ඇලෙස්කාවේදී අනතුරට ලක් වී කඩා වැටුණු කුඩා මගී ගුවන් යානයේ සුන්බුන් සොයා ගැනීමට, මුදා ගැනීමේ කණ්ඩායම් සමත් වූ බව ඇ
ප්‍රබල භූමි කම්පාවකින් කැරිබියානු දූපත් කැලඹේ
කැරිබියානු දූපත් ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි. ඇමෙරිකන් භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පැවැසුවේ, භූමි කම්පාව රික්
ට්‍රම්ප්ගේ බලකිරීම්වලට යටත් වෙන්නේ නෑ - ඉරානය
ඇමෙරිකාව සමඟ ඕනෑම ආකාරයකට සාකච්ඡා කරන්න ඉරානය සූදානම් බව ඉරානය පවසයි. එසේ වුවත්, ඉරානයට දැඩි පීඩනයක් එල්ල කරමින්,
වසර 27 කට පසු දිල්ලිය මෝදිට
ඉන්දියාවේ නවදිල්ලි අගනුවර අයත් දිල්ලි ප්‍රාන්තයේ බලය වසර 27 කට පසු භාරතීය ජනතා පක්ෂය සතු විය. ඒ, පසුගිය 5 වැනිදා පැව
ට්‍රම්ප්ගේ USAID තහනමට අධිකරණය හරස් වෙයි
එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන ඒජන්සියේ (USAID) සේවකයන් 2,200ක් වැටුප් සහිත නිවාඩු මත තැබීම සඳහා, ජනාධිපති ඩොනල්ඩ් ට්ර
ආසියානු ශීත ක්‍රීඩා උළෙල චීනයේ
නවවැනි ආසියානු ශීත ක්‍රීඩා උළෙල අද (7) සිට 14 දක්වා ඊසානදිග චීනයේ හෙයිලොංග්ජියැං පළාතේ හාර්බින් කේන්ද්‍රකොට ගනිමින
සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටත් තහංචියක්
සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩක ක්‍රීඩිකාවන් කාන්තා ක්‍රීඩා ඉසවුවලට සහභාගී වීම තහනම් කරමින් ඊට අදාළ විධායක නියෝගයට
ඇමෙරිකාවෙන් පිටුවහල් කළ ඉන්දියානුවෝ ආපසු ඉන්දියාවට
නීතිවිරෝධී සංක්‍රමණිකයන් ලෙස ඇමෙරිකන් ආරක්ෂක අංශ භාරයේ සිටි ඉන්දීය ජාතිකයන් 104 දෙනකු හමුදා ගුවන් යානයකින් යළි ඉ
ගාසාව අත්පත් කරගැනීමේ ට්‍රම්ප් යෝජනාවට විරෝධය
පලස්තීනුවන්ට අයත්, පලස්තීනුවන් වෙසෙන ගාසා තීරය ඇමෙරිකාවේ පාලනයට ගෙන, එය සංවර්ධනය කර ආපසු පලස්තීනුවන්ට පවරා දීමට,
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වෙනවා
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් කර ගැනීමට තීරණය කිරීමත් සමඟ, ලතින් ඇමෙරිකාවට අය
USAID කාර්යමණ්ඩල ආපසු කැඳවයි
එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන
ට්‍රම්ප් - නෙදන්යාහු හමුවෙති
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැ
පුටින් හමුවී කතා කරන්න සූදානම්
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිම
ස්වීඩන උසස් පාසලක වෙඩි තැබීමක්
ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටි
ට්‍රම්ප්ගේ විධායක නියෝගය: පාකිස්තානය කනස්සල්ලෙන්
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන වි
ඕස්ට්‍රේලියාවට දරුණු ගංවතුරක්
ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.
සිරියාවේ කාර් බෝම්බයට 25ක් බිලිවෙති
උතුරු සිරියාවේ, මන්ජිබ් නගරයේ කාර් බෝම්බයක් පුපුරා යෑමෙන් 25 දෙනෙක් ඊට බිලිවූහ. තුවාල ලැබූ ගණන 15 ක් බව පැවැසෙයි.
ට්‍රම්ප් එක්ක සාකච්ඡා කරන්න සූදානම්-චීනය
ඇමෙරිකාවට ආනයනය කරනු ලබන චීන නිෂ්පාදන සඳහා සියයට 10 ක අතිරේක තීරුබදු පැනවීම සම්බන්ධයෙන් චීන රජය, ඇමෙරිකා ජනාධිපති
මෙක්සිකෝවට-කැනඩාවට ට්‍රම්ප්ගෙන් සහන කාලයක්
අසල්වැසි රටවල් වන කැනඩාවට සහ මෙක්සිකෝවට පැනැවීමට සූදානම් වූ සියයට 25 ක යෝජිත තීරු බදු, තාවකාලිකව නතර කිරීමට ඇමෙරික
ඊශ්‍රායල අගමැති නෙදන්යාහු ට්‍රම්ප් හමුවන්න ඇමෙරිකාවට
නිල විදෙස් සංචාරක් සඳහා ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවරට පැමිණ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ඇම
ග්‍රැමී සංගීත සම්මාන උළෙලේ ඇඳුම් උනා දමලා
අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති 67 වැනි ග්‍රැමී සංගීත සම්මාන උළෙලේදී, එම උළෙලට සහභාගී වුණු සංගීත ශිල්පී කන්යේ ව
ගාසා රෆා දේශසීමාව විවර වෙයි
ඊශ්‍රායල පලස්තීන සටන් විරාමය සාර්ථකව ක්‍රියාත්මක වෙද්දී, ගාසා තීරයේ රෆා දේශසීමාව මේ වනවිට විවෘත වී ඇත.
තවත් සිරකරු හුවමාරුවක්
ගාසා තීරයේ හමාස් සංවිධානය සහ ඊශ්‍රායල රජය අතරේ සටන් විරාමය දිගටම ක්‍රියාත්මක වීමත් සමඟ හමාස් සංවිධානය ඔවුන්ගේ ග
ඇමෙරිකාවේ තවත් ගුවන් අනතුරක්
ඇමෙරිකාවේ පෙන්සිල්වේනියා ජනපදයේ පිලිඩෙල්පියා නුවර සිදුවුණු ගුවන් අනතුරකින් කුඩා දරුවකු, එම දරුවාගේ මව, සය තවත්
රුසියන් ප්‍රහාරයෙන් 12 ක් මියයති
රුසියන් හමුදාව යුක්රේනයට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බවත් එයින්, යුක්රේන වැසියන් 12 දෙනකු ජීවිතක්ෂයට පත්
ඇමෙරිකාව එක්ක කතා කරන්න දෙයක් නෑ - පැනමා ජනාධිපති
පැනමා ඇළ සම්බන්ධයෙන් හටගෙන ඇති අර්බුදය සම්බන්ධයෙන් ඇමෙරිකාව සමඟ කතා කිරීමට කිසිවක් නැතැයි පැනමා ජනාධිපති හෝසේ