බෙල්ග්‍රේඩ් හි පිහිටි සිය තානාපති කාර්යාලයට බෝම්බ හෙලූවේ කවුරුන්ද යන්න චීනයට කිසිදා අමතක නොවන බව යුරෝපා සංගමයට
සයුරෙන් එතෙර
යුක්රේන ජනපතිට නොබෙල් සාම ත්‍යාගය
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට අභියෝගයක් වෙමින්, යුක්රේනයේ සාමය වෙනුවෙන්, රුසියන් හමුදා සමඟ සටන් කිරීමට ය
චීනයට සම්බාධක පැනවීමට ඔස්ට්‍රේලියාව සුදානම්
රුසියා-යුක්රේන ගැටුම හේතුවෙන් චීනයට සම්බාධක පැනවීමට ඔස්ට්‍රේලියාව සුදානම් වෙයි. රුසියා-යුක්රේන ගැටුමේදී චීනය ර
ලෝක රූ රැජින පෝලන්ත සුරූපිනියට
’කොවිඩ් 19’ වසංගතය හේතුවෙන් ප්‍රමාද වුණු 2021 ලෝක රූ රැජින කිරුළ දිනා ගැනීමට පෝලන්තය නියෝජනය කළ සුරූපිනිය කැරෝලිනා බ
රුසියාවට එරෙහිව නියෝගයක්
රුසියාව යුක්රේනයට එරෙහිව ආරම්භ කර ඇති යුද ක්‍රියාමාර්ගය වහාම නතර කළ යුතු බව ජාත්‍යන්තර අධිකරණය ඊයේ නියෝග කළේය.
බයිඩන්ගේ ප්‍රකාශය පුටින්ගේ විරෝධයට
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුද අපරාධකරුවකු ලෙස හඳුන්වාදීමට ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පියවර ගැනීමත්
සංස්කරණ ශිල්පිනියට දඩ
රුසියාවේ රුපවාහිනී නාලිකාවක සජීවී පුවත් විකාශය අතරතුර නිවේදිකාවට පිටු පසින් යුද්ධය එපා යනුවෙන් සඳහන් කළ පුවරුව
දේශසීමා විවෘත කරන්න සූදානම්
‘කොවිඩ් 19’ වසංගතය හේතුවෙන් වසර දෙකකට වඩා වැඩි කාලයක් විදේශීය සංචාරයන්ට වසා දැමුණු නවසීලන්තය යළි සිය දේශසීමා විව
ජපානයේ කොවිඩ් තහංචි ඉවතට
’කොවිඩ් 19’ කොරෝනා වයිරස ව්‍යප්තිය පාලනය කිරීම සඳහා ජපාන සෞඛ්‍ය අංශ පනවා තිබූ සෞඛ්‍ය නීති ඉවත් කිරීමට ජපාන රජය තීර
ටෲඩෝටත් සම්බාධක
ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ඇතුළු ඇමෙරිකන් රජයේ ඉහළ නිලධාරීන්ට පමණක් නොව, කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ ඇතුළ
යුක්රේනයට ඩොලර් බිලියන 13.6 ක්
රුසියන් ආක්‍රමණය හේතුවෙන් අසරණ වුණු යුක්රේනයට ඇමෙරිකන් ඩොලර් බිලියන 13.6 ක් ආධාර පැකේජයක් ලබා දීමට ඇමෙරිකා ජනාපධි
රුසියාව දිගින් දිගටම ජපානයේ අප්‍රසාදයට
යුක්රේනයට එරෙහිව ගනු ලැබූ හමුදා ක්‍රියා මාර්ගය හේතුවෙන් රුසියාව දිගින් දිගටම ජපානයේ අප්‍රසාදයට පත් වී ඇති බවත්,
යුක්රේන ජනාධිපති කොංග්‍රසය අමතයි
ඇමෙරිකන් කොංග්රස් මණ්ඩලය (පාර්ලිමේන්තුව) ඇමැතීමට යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීට අවස්ථාව හිමිවිය. සෙ
පුටින් සමඟ ෆේස් ටු ෆේස් සටනක්
යුක්රේනයේ නිදහස වෙනුවෙන්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමඟ ද්වන්ධ සටනකට තමන් සූදානම් යැයි ඇමෙරිකන් බිලිය
සිවුවැනි වටයේ සාකච්චා අවසන්
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ සිවුවැනි වටයේ සාකච්ඡා ඊයේ (14) රුසියන් සහ යුක්රේන නියෝජිතයන්ගේ ප්‍රධානත්වයෙන
ඇමෙරිකාවෙන් චීනයට අනතුරු ඇඟවීමක් !
රුසියන් යුක්රේන යුද්ධයේ දී, හමුදා උපකරණ අවශ්‍ය යැයි රුසියාව චීනයේ සහාය ඉල්ලා ඇති අතර, ඇමෙරිකාව චීනයට පවසා ඇත්තේ ර
චීනයෙන් තර්ජනයක්
තායිවානයට යුදමය වශයෙන් සහය දෙන ඕනෑම රටකට ‘දරුණු ප්‍රතිවිපාක‘ අත් විඳීමට සිදුවනු ඇතැයි චීනය අනතුරු අඟවයි.
ඇමෙරිකන් මාධ්‍යවේදියා මරුට
කිව් නගරය ආසන්නයේදී රුසියානු හමුදා විසින් ඇමරිකානු මාධ්‍යවේදියෙකු ඝාතනය කර ඇතැයි යුක්රේන පොලිසිය පවසයි.
සෝනියා-රාහුල්-ප්‍රියංකාගේ ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප වෙයි
ප්‍රාන්ත මැතිවරණ පරාජයෙන් පසු කොංග්රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධි, පුතු රාහුල් ගාන්ධි සහ දියණිය ප්‍රියංකා ගාන්
සෙලෙන්ස්කී හමුවන්න පුටින් කැමැත්තෙන්
රුසියාවත් යුක්රේනයත් අතර යුද ගැටුම් අතරතුරේ දෙපාර්ශ්වයේ නියෝජිතයන් අතර දිගින් දිගටම අර්බුදය විසඳා ගැනීම සම්බන
පිළිකා රෝගී දරුවන් වෙනුවෙන් විශේෂ දුම්රියක්
යුක්රේනයේ රෝහල්වල ප්‍රතිකාර ගන්නා පිළිකා රෝගී දරුවන් වෙනුවෙන් විශේෂ වෛද්‍ය දුම්රිය සේවයක් ක්‍රියාත්මක වන අතර,
යුක්රේන හමුදාවේ 1,300 ක් මියගිහින්
රුසියන් හමුදා සමඟ සටනට ගිය යුක්රේන සොල්දාදුවන් 1,300 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙ
සෝනියා-රාහුල්-ප්‍රියංකා ඉල්ලා අස්වීමට සැරැසෙති
ප්‍රාන්ත මැතිවරණ පරාජයෙන් පසු කොංග්රස් පක්ෂයේ නායිකා සෝනියා ගාන්ධි, පුතු රාහුල් ගාන්ධි සහ දියණිය ප්‍රියංකා ගා
රසායනික අවි භාවිතා කළොත් බලාගෙනයි !
යුක්රේන අර්බුදයට සෘජුව මැදිහත් වීම, රුසියාවට එරෙහිව යුද්ධයකට මුල පිරීම බවත්, එය තෙවැනි ලෝක යුද්ධය දක්වා පමණක් නො
වැරදීමකින් පාකිස්තානයට මිසයිලයක් යවලා
වැරදීමකින්, පාකිස්තානය දෙසට මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බව ඉන්දීය ආරක්ෂක අමත්‍යාංශය තහවුරු කර තිබේ.
කඩා වැටුණු හඳුනා නොගත් වස්තුව
ක්‍රොඒෂියා රාජ්‍යයේ සැග්‍රෙබ් නුවරට හඳුනා නොගත් වස්තුවක් කඩා වැටී තිබේ. ශ්‍රී ලංකා වේලාවෙන් අද දින පෙරවරු 3.30 මෙම
අයි.එස් ත්‍රස්ත සංවිධානයට නව නායකයෙක්
අබු අල් හසාන් අල් හෂීමි අල් කුරේෂී තම නව නායකයා (කලීෆා) ලෙස කටයුතු කරන බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සං
විදෙස් ඇමැති හමුව අසාර්ථකයි
යුක්රේන විදේශ අමාත්‍ය දිමිත්‍රෝ කුලේබා සහ රුසියන් විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් අතර හමුවක් තුර්කිය මැදිහත් වීමෙ
රුසියන් යුක්රේන විදෙස් ඇමැති හමුව
රුසියානු විදේශ අමාත්‍ය සර්ගෙයි ලැව්රොව් සහ යුක්රේන විදේශ අමාත්‍ය දිමිත්‍රි කුලේබා අතර සාකච්ඡා තුර්කියේ ඇන්ටල්
ප්‍රහාරවලින් යුක්රේන දරුවන් 37 ක් මියගිහින්
රුසියන් හමුදා සිදු කරන ප්‍රහාරවලින් යුක්රේනයේ දරුවන් 37 දෙනකු මියගොස් ඇතැයි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් යුන

