රුසියන් ජනාධිපතිවරණය අද (15) ආරම්භ වෙයි. එය දින තුනක් පුරා පැවැත්වෙයි. ජනාධිපතිවරණය අවසන් වෙන්නේ ලබන 17 වැනිදාය. ජනාධ
සයුරෙන් එතෙර
සංක්රමණිකයෝ 60 ක් මූදට බිලි වෙති
මධ්‍යධරණී මුහුදේ යාත්‍රා කරමින් තිබූ අනවසර සංක්‍රමණික යාත්‍රාවක් ගිලී යෑමෙන් 60 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. මුහුද
ටයිටැනික් නැවේ අනුරුවක්
ටයිටැනික් නැව ප්‍රතිනිර්මාණය කිරීමට ඔස්ට්‍රේලියානු ජාතික ක්ලයිව් පාර්මර් නම් බිලියනපතියා සූදානම් වෙයි. ටයිටැ
ජපානය භූමි කම්පාවකින් දෙදරයි
ජපානයේ ෆුකුෂිමා පළාත, රික්ටර් මාපකයේ 5.8 ක ප්රබලත්වයෙන්සටහන් කළ භූමි කම්පාවකින් දෙදෙරා ගියේය.
බටහිර බෙංගාල මහ ඇමැතිනිය වැටිලා
ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්ත මහ ඇමැතිනී මමතා බෙනර්ජී, නිවසේ ඇද වැටී තුවාල ලබා රෝහල් ගත කෙරුණි.
යකඩ පෙනහලු මිනිසා මියයයි
තනිවම හුස්ම ගැනීමට නොහැකි වී, වසර ගණනක් ලෝහ සිලින්ඩරයක් තුළ ජීවත් වූ ඇමෙරිකන් ජාතික පෝල් ඇලෙක්සැන්ඩර් අවසන් සුසු
රුසියන් ජනපතිවරණය හෙට
රුසියන් ජනාධිපතිවරණය හෙට (15) ආරම්භ වෙයි. එය දින තුනක් පුරා පැවැත්වෙයි. ජනාධිපතිවරණය අවසන් වෙන්නේ ලබන 17 වැනිදාය. ජනා
කොරියා නායකයා යුද ටැංකියක් පදවයි
උතුරු කොරියා නායක කිම් ජොන් උන් යුද ටැංකියක් පදවන අයුරු දැක්වෙන ඡායාරූප සහ වීඩියෝ දසුන් පෙළක් මේ වනවිට විදෙස් හර
රුසියාව න්‍යෂ්ටික යුද්ධයකට සූදානම්
රුසියාව තාක්ෂණික වශයෙන් න්‍යෂ්ටික යුද්ධයට සූදානම් බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අනතුරු අඟවීමක් කර ති
ඉන්දියාව නවසීලන්තය ගිවිසුම් රැසකට අත්සන් තබයි
දේශපාලන, වෙළෙඳ, ආර්ථික, ආරක්ෂාව, අධ්‍යාපනය ආදී ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන්, ඉන්දියාව සහ නවසීලන්තය අතරේ ගිවිසුම්
ජපන් පළමු පෞද්ගලික චන්ද්‍රිකාව උඩ යද්දී පුපුරයි
ජපාන පෞද්ගලික සමාගමක්, පළමු වරට, චන්ද්‍රිකාවක් ගුවන්ගත කිරීමට උත්සාහ ගත් නමුත් එය අසාර්ථක විය. ‘ස්පේස් වන්’ නමින
චීන අවන්හලක පිපිරීමක්
චීන අවන්හලක සිදුවුණු පිපිරීමකින් එක් අයකු ජීවිතක්ෂයට පත් වුණු බවත්, විසි දෙදෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බවත් විදෙස
ජනාධිපති වැටුප එපා: අසීෆ් අලී සර්දාරි කියයි
රට මුහුණ දෙන ආර්ථික අභියෝග සැලකිල්ලට ගනිමින්, පාකිස්තාන නව ජනාධිපති අසීෆ් අලි සර්දාරි සිය වැටුප අත්හැරීමට තීරණය
බයිඩන්-ට්‍රම්ප් සටනට සූදානම්
ඇමෙරිකා ජනාධිපතිවරණය නොවැම්බර් 5 වැනිදා පැවැත්වීමට නියමිත අතර, ඊට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වත්මන්
හයිටි ජනපති ධුරය අත්හරි
සන්නද්ධ කණ්ඩායම් අතරේ නිර්මාණය වූ බලඅරගලයක් අතරතුරේ, ප්‍රචණ්ඩකාරී විරෝධතා මැද හයිටියෙන් පලා ගිය එරට අන්තර්වාර
ඉන්දියාව - යුරෝපා රටවල් අතරේ නව වෙළෙඳ ගිවිසුමක්
ඉන්දියාව, යුරෝපා සංගමයට අයත් නොවන රටවල් 4 ක් සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුමකට අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඉන්ද
ඊශ්‍රායල ප්‍රහාරයෙන් හමාස් දෙවැනියා මැරිලා
තම හමුදා ප්‍රහාරයකින් ගාසා තීරයේ, හමාස් සංවිධානයේ යුද කටයුතු පිළිබඳ දෙවැනි නායකයා ලෙස කටයුතු කරන මර්වාන් ඊසා මිය
උඩින් යද්දී නියමුවන් නිදි
අභ්‍යන්තර ගුවන් ගමනක් අතරතුරේ, එම ගුවන් යානය පියාසර කරමින් සිටි නියමුවන් දෙදෙනාට නින්ද යෑමේ පුවතක් ඉන්දුනීසියා
තවත් අසැබි නිළියකට කරදරයක්
ජනප්‍රිය අසැබි නිළියක වන එමලි විලිස්, හිටිහැටියේ රෝගී වී සිහිසුන්ව කෝමා තත්ත්වයකින් පසුවන බව ඇමෙරිකන් මාධ්‍ය පව
කතාවට යුක්රේනයෙන් දැඩි විරෝධයක්
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට නම්, යුක්රේනය සුදු කොඩි ඔසවා රුසියාව සමඟ සාකච්ඡා ආරම්භ කළ යුතු යැයි ශුද්ධෝත්
සර්දාරි ජනපති වෙද්දී දියණිය ජනපති ආර්යාව
පාකිස්තාන ජනාධිපති ධුරය අසීෆ් අලී සර්දාරිට හිමිවෙද්දී, පාකිස්තාන ‘ජනාධිපති ආර්යාව’ යන නමින් අසීෆ් අලී සර්දාරිග
ජෝන් සීනා උපන් ඇඳුමින් ඇවිල්ලා
96 වැනි ‘ඔස්කාර්’ සිනමා සම්මාන උළෙලේදී, හොඳම ඇඳුම් නිර්මාණය සඳහා සම්මානය හිමිවන්නේ කාටදැයි කීමට, වේදිකාවට ගොඩවූය
පෘතුගාල මැතිවරණය: විපක්ෂයට විශිෂ්ට ජයක්
පෘතුගාල පාර්ලිමේන්තු මැතිවරණයෙන්, එරට විපක්ෂ නායක මධ්‍ය දක්ෂිණාංශික දේශපාලන මතධාරී, ලුයිස් මොන්ටිනිග්‍රෝ ප්‍රම
‘ඔස්කාර්’ සම්මාන උළෙල: හොඳම චිත්‍රපටය ‘ඕපන්හයිමර්’
ලෝක සිනමාවේ මෞලි මංගල්‍යය ලෙස සැලකෙන ‘ඔස්කාර්’ සිනමා සම්මාන උළෙල අති උත්කර්ෂවත් අන්දමින්, ඇමෙරිකාවේ ලොස් ඇන්ජල
බටහිර ඉවුරේ අනවසර නිවාස
ඊශ්‍රායල හමාස් ගැටුම් අතරතුරේ පවා, ඊශ්‍රායලය බටහිර ඉවුරේ, පලස්තීනුවන්ට අයත් භූමියේ බලහත්කාරයෙන් ජනාවාස ඉදිකරන
හදිසියේ මියගිය අසැබි නිළිය
අසැබි නිළියක ලෙස ප්‍රකට, සොපියා ලියොන් හදිසියේ මියගොස් ඇති බවත් ඇගේ මරණය අබිරහසක් බවත් ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කර
නයිජීරියා පාසල් සිසුන් පැහැර ගැනෙයි
නයිජීරියාවේ සන්නද්ධ කණ්ඩායමක් එරට නිරතදිග කුරිගා නගරයේ පාසලක සිසුන් 280ක් පැහැර ගෙන ගොස් ඇත.
සර්දාරි දෙවැනි වරටත් පාකිස්තාන ජනපති පුටුවට
පාකිස්තාන හිටපු ජනාධිපති අසීෆ් අලී සර්දාරි, යළිත් එරට ජනාධිපති ධුරයට පත්විය. ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම කළේ
ලොව පැරණිම ගස් පොසිල හමුවෙලා
ලොව පැරැණිතම වනාන්තරයට අයත් ශාකවල එසේත් නැතිනම් ගස්වල පොසිල හමුවී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. මෙම පොසිල හමුවී ඇත්
ලෝක රූ රුජින චෙක් ජනරජයෙන්
චෙක් ජනරජය නියෝජනය කළ සුරූපිනී, ක්‍රිස්ට්යානා සිස්කෝවා, 2024 ලෝක රූ රුජින ලෙස කිරුළු පැලඳියාය. ඒ, රටවල් රැසක තරගකාරි

