සෝමාලියාවේ මෙහෙයුම්වල නියැලෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් හෙලිකොප්ටරයක් අල්ලා ගැනීමට එරට ප්රචණ්ඩ ක්‍රියා
සයුරෙන් එතෙර
ඊශ්‍රායලය ගාසා තීරයේ ජනසංහාර කරනවා
ඊශ්‍රායලය, ගාසා තීරයට පහර දෙමින්, ජනසංහාර සිදු කරනවා යැයි දකුණු අප්‍රිකාව, ජාත්‍යන්තර අපරාධ අධිකරණයට පැමිණිලි කර
කියුබාවේ ඉන්ධන මිල සියයට 500 කින් ඉහළට
ඉන්ධන මිල සියයට 500 කින් ඉහළ දැමීමට කියුබානු රජය තීරණය කර තිබේ. එළැඹෙන පෙබරවාරි පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන පරිද
ඊශ්‍රායලය යුද නීති උල්ලංඝනය කරනවා විය හැකියි
ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට එරෙහිව දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන ඊශ්‍රායලය ජාත්‍යන්තර යුද නීති උල්ලංගනය කරනවා
භූතාන මැතිවරණයෙන් හිටපු අගමැතිට ජනවරමක්
භූතාන මැතිවරණයෙන්, ජනතා ප්රජාතන්ත්රවාදී පක්ෂයට ජය හිමිවිය. ඒ, ආසන 47 කින් සමන්විත එරට පාර්ලිමේන්තුවේ ආසන 30 ක් දින
අවිගත් පිරිසක් රූපවාහිනී නාළිකාවට කඩා වදිති
ලතින් ඇමෙරිකාවට අයත් ඉක්වදෝරයේ, රූපවාහිනී නාළිකාවක, සජීවී වැඩසටහනක් විකාශය වෙමින් තිබියදී, සන්නද්ධ එම වැඩසටහන ව
‘බෝයිං 737 මැක්ස් 9’ ගුවන් යානාවල දෝෂ
‘බෝයිං 737 මැක්ස් 9’ වර්ගයේ ගුවන් යානාවල ආරක්ෂාව සම්බන්ධයෙන් අර්බුදයක් නිර්මාණය වීමත් සමඟ ඇමෙරිකන් ෆෙඩරල් ගුවන් ග
බ්‍රසීලයේ අනතුරකින් 25 ක් මියයති
බ්‍රසීලයේ සංචාරක බස් රථයක් සහ ට්‍රක් රථයක් ගැටී සිදුවුණු අනතුරින් 25 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
මාලදිවයින් ජනාධිපති චීනයේ නිල සංචාරයක
මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසු සහ ජනාධිපති ආර්යා සජීදා මොහොමද් පස් දින නිල සංචාරයක් සඳහා චීනයට පැමිණ සිටිති.
නාසා හඳට යැවූ යානයට ඇබැද්දියක්
ඇමෙරිකාවේ නාසා ආයතනය වසර 50 කට පමණ පසු, සඳ ගවේෂණයට රොබෝ යානයක් යැවීමට උත්සාහ කළ නමුත් එම උත්සාහය අසාර්ථක විය.
ඉන්දුනීසියාවේ භූමි කම්පාවක්
ඉන්දුනීසියාවේ ටලෝඞ් දූපත් ආසන්න මුහුදේ රික්ටර් පරිමාණයේ ඒකක 6.8 ක් සටහන් කළ ප්‍රබල භූමි කම්පාවක් හටගත්තේය.
නාසා සඳට රොබෝ යානයක් යවයි
ඇමෙරිකාවේ නාසා ආයතනය, නව රොකට්ටුවක ආධාරයෙන්, සඳ ගවේෂණයට රොබෝ යානයක් පිටත් කර හැරියේය. මෙම යානය නම් කර ඇත්තේ පෙරිග්
හිස්බුල්ලා නායකයෙක් මරුට
ඊශ්‍රායල හමුදා ඩ්‍රෝන ප්‍රහාරයකින් හිස්බුල්ලා නායකයකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. මියගොස් ඇත්තේ හිස්බු
හිටපු ක්‍රිකට් නායකයාට පාර්ලිමේන්තු අසුනක්
බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ශිකීබ් අල් හසන් ද බංග්ලාදේශ මහ මැතිවරණයට ඉදිරිපත් වූ අතර, ඔහු ඡන්ද 185,388 ක් ද
බංග්ලාදේශ මැතිවරණයෙන් සීක් හසීනාට ජය
විපක්ෂ දේශපාලන කණ්ඩායම් විසින් වර්ජනය කරනු ලැබූ බංග්ලාදේශ මහ මැතිවරණයෙන්, අගමැතිනී සීක් හසීනා සහ ඇගේ අවාමි ලීගය
සුන්බුන් අතරින් 90 හැවිරිදි කාන්තාවක් බේරා ගැනෙයි
ජපාන භූමි කම්පාව සිදුවී දින 4 කට පසු, සුන්බුන් අතර සිරවී සිටි 90 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවක මුදාගැනීමට සහන සේවකයන්
මෝදිට අපහාස කළ ඇමැතිවරුන්ට වැඩ වරදී
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට අවමන් වන ආකාරයට සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළ කළ මාලදිවයින රජයේ අමාත්‍යවරයකු
උතුරු ගාසා තීරයේ හමාස් මූලස්ථානය අඩපණ වෙලා
ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන්, උතුරු ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ මූලස්ථානයක් අඩපණ වී ඇතැයි වාර්තා වේ. එම මූලස්ථාන
ඇමෙරිකන් ආරක්ෂක ලේකම් රෝහලේ: බයිඩන් දන්නෙවත් නෑ
ඇමෙරිකන් ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් දින ගණනක් රෝහල්ගතව සිටි නමුත්, ඇමෙරිකන් ජනාධිපති හෝ රජයේ වෙන කිසිවකු ඒ පිළි
බංග්ලාදේශයේ ප්රචණ්ඩ ක්‍රියා
බංග්ලාදේශ මහ මැතිවරණය ඇරැඹිණි. මහ මැතිවරණය ආරම්භ වීමට පෙර සිටම එරට ප්රචණ්ඩ ක්‍රියා ඇරැඹිණි. ඡන්ද මධ්‍යස්ථාන 14 කට
කැනඩා අගමැතිගේ ගුවන් යානය ආයෙත් කැඩිලා
කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝගේ නිල ගුවන් යානයේ යළිත් වරක් දෝෂයක් හටගත්තේය. ඒ, අග්‍රාමාත්‍යවරයා කැරිබියානු ස
මූදු කොල්ලකරුවන්ගෙන් නැව බේරා ගැනෙයි
සෝමාලියාවට නුදුරින් අරාබි මුහුදේදී කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්වූ ලයිබීරියාවට අයත් ’එම්.වී. ලීලා නොර්ෆෝක්’ නමැත
මයික්‍රෝසොෆ්ට් කී බෝඩයේ වෙනසක්
මයික්‍රෝසොෆ්ට් සමාගම, ඔවුන්ගේ පරිගණක යතුරු පුරුවේ (කී බෝඩ්) වෙනසක් සිදු කර ඇත. ඒ, කෘත්‍රිම බුද්ධි හෙවත් AI KEY එකක් අලු
පාකිස්තාන මැතිවරණය කල් දැමීමට යයි
එළැඹෙන පෙබරවාරි 8 වැනිදා පැවැත්වීමට නියමිත පාකිස්තාන මහ මැතිවරණය කල් යෑමට ඉඩ ඇතැයි එරට මාධ්‍ය පවසයි. පාකිස්තානය
හිරු ගවේෂණයට යැවූ ඉන්දීය යානය ගමනාන්තයට
ඉන්දියාවේ හිරු ගවේෂණ යානය ආදිත්‍ය L-1 එහි ගමනාන්තයට පැමිණියේය. ආදිත්‍ය L-1 යානයේ ගමනාන්තය වන්නේ පෘථිවියේ සිට කිලෝ මී
බංග්ලාදේශ මහ මැතිවරණය අද
බංග්ලාදේශ මහ මැතිවරණය අද (7) පැවැත්වෙයි. වත්මන් අග්‍රාමාත්‍ය සීක් හසීනාගේ ආණ්ඩුවක් යටතේ සාධාරණ මැතිවරණයක් අපේක්ෂ
ඉන්දුනීසියාවේ දුම්රිය අනතුරක්
ඉන්දුනීසියාවේ, බටහිර ජාවා පළාතේ, මගී දුම්රිය දෙකක් එකිනෙක ගැටී සිදුවුණු අනතුරකින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. ත
කොරියා නායක කිම් ජොන් උන්ගෙන් පසු බලය දියණියට
උතුරු කොරියා නායක කිම් ජොන් උන්, ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස, ඔහුගේ කුඩා දියණිය කිම් ජෝ ඒ නම් කරනු ඇතැයි දකුණු කොරිය

