ස්ත්‍රී දූෂණ චෝදනා සම්බන්ධයෙන් ෆෙඩරල් අධිකරණයට පැමිණ සිටි, ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට, විනිසුර
සයුරෙන් එතෙර
දියේගෝ ගාසියා දූපත සංක්‍රමණිකයන්ට සුදුසු නෑ
බ්‍රිතාන්‍ය ඉන්දියානු සාගර කලාපයේ, දියාගෝ ගාර්ෂියා දූපතේ දූපත නීතිවිරෝධී සංක්‍රමණිකයන් රඳවා තැබීමට සුදුසු තැන
හවුති සටන්කාමීන් සමඟ යුද්ධයකට පැටලෙන්නේ නෑ
යේමනයේ ක්‍රියාත්මක, ඉරානයේ අනුග්‍රහය ලබන හවුති සටන්කාමීන් ‘ගෝලීය ත්රස්තවාදීන්’ ලෙස නම් කර, සම්බාධක පනවා, ඔවුන්
බයිඩන්ගේ යෝජනාවට ඊශ්‍රායල අගමැති විරුද්ධයි
ඊශ්‍රායල හමාස් ගැටුම අවසන් වීමෙන් පසු, පලස්තීනුවන් වෙනුවෙන් වෙනම රාජ්‍යයක් පිහිටුවීමට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයි
සිංගප්පූරු ඇමැති ධුරයෙන් ඉවත් වෙයි
දූෂණ චෝදනා එල්ල වීමත් සමඟ, සිංගප්පූරු කැබිනට් අමාත්‍ය සුබ්‍රමනියම් ඊශ්වරන් සිය ධුරයෙන් ඉල්ලා අස්විය. ඉන්දීය සම්
චාල්ස් රජුට සැක්තමක්
බ්‍රිතානයේ තෙවැනි චාල්ස් රජු ට සැත්කමක් කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. සැත්කම සි
හවුති සටන්කාමීන් ගෝලීය ත්රස්තවාදීන් - බයිඩන්
රතු මුහුදේ නාවික කටයුතුවලට බාධා කරමින්, නැව්වලට පහර දෙන, යේමනයේ ෂියා මුස්ලිම් හවුති සටන්කාමීන්, ගෝලීය ත්‍රස්තවාද
පාකිස්තානයත් ඉරානයත් ඇවිලෙයි
ඉරානයෙන් පාකිස්තානයට එල්ල වූ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයෙන් පසු, ඉරානයත් පාකිස්තානයත් අතරේ හිතවත්කම් පළුදු වී ඇත
ගාසාවට මානුෂීය ආධාර එයි
ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන්, විපතට පත්වී සිටින ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියන්ට මානුෂීය ආධාර යැවීම සම්බන්ධයෙන්
උතුරු දකුණු කොරියා ඇයිහොඳයිකම් අවසන්
දකුණු කෙරියාව සමඟ සියලු සබඳතා අවසන් බව උතුරු කොරියානු නායක කිම් ජොන් උන් පවසයි. තව දුරටත් දකුණු කොරියාව සමඟ එක්සත
පුටින් මෝදි අතරේ විශේෂ සාකච්ඡාවක්
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතරේ විශේෂ දුරකතන සාකච්ඡාවක් පැවැත
ඉරානයෙන් පාකිස්තානයට මිසයල ප්‍රහාරයක්
පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ ගම්මානයකට ඉරානය මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. ඉරාන විප්ලවීය හමුදාව සහ බු
ඇඳුම් සොරකම් කළ මන්ත්‍රීවරිය ඉල්ලා අස්වෙයි
වෙළෙඳ සැලකින් ඇඳුම් සොරකම් කළ බවට චෝදනා එල්ල වීමත් සමඟ නවසීලන්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ඉල්ලා අස්වීමට තීරණ
රතු මුහුදේ ඇමෙරිකන් නැව්වලට යවුති ප්‍රහාර
රතු මුහුදේ ඇමෙරිකන් යුද නෞකාවකටත්, භාණ්ඩ ප්‍රවාහන නෞනාවකටත් යේමනයේ ක්‍රියාත්මක ෂියා මුස්ලිම් හවුති සටන්කාමීහු
දේශසීමා නගරයක් මියන්මාර බෙදුම්වාදීන් අතේ
ඉන්දු මියන්මාර දේශසීමාවේ, ප්‍රධාන නගරයක් අල්ලා ගැනීමට මියන්මාර හමුදා රජයට එරෙහිව සටන් වදින, ‘අරකාන් හමුදාව’ යන න
රිපබ්ලිකන් අපේක්ෂකයන් පරදා ට්‍රම්ප් ඉදිරියට
ඇමෙරිකන් ජනාධිපතිවරණය මෙම 2024 වසරේ පැවැත්වීමට නියමිත අතර, ඊට පෙර ඇමෙරිකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙන්, ප්‍රධාන අ
මෝදි මකර සංක්‍රාන්තිය සමරයි
හින්දු චාරිත්‍ර අනුව, හින්දු බැතිමතුන්, මකර සංක්‍රාන්තිය සැමරීම සිදු කළ අතර, දැඩි හින්දු භක්තිකයකු වන ඉන්දීය අග්
බයිඩන්ට වඩා ට්‍රම්ප් ජනප්‍රියයි
ඇමෙරිකන් ජනාධිපතිවරණය මෙම 2024 වසරේ නොවැම්බරයේ පැවැත්වෙයි. වත්මන් ජනාධිපති ඩිමොක්‍රික් පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉ
කොලොම්බියාවේ නායයෑමක්
නොකඩවා ඇද හැලෙන මහ වැසි හේතුවෙන් වයඹදිග කොලොම්බියාවේ ගම්මානයක් නාය ගියේය. නායයෑමට හසුවීමෙන් කාන්තාවන් සහ කුඩා ද
ඩෙන්මාර්ක රැජින කිරුළ පුතුට දෙයි
ඩෙන්මාර්කයේ ඔටුන්න හිමි කුමරු, 10 වැනි ෆෙඞ්රික් රජු ලෙස කිරුළු පැලදුවේය. කිරුළු පැලඳිමේ උත්සවය ඉතා චාමෙට, කෝපන්හේග
ලාවා ගලයි: අයිස්ලන්ත නගරයක් වැනසෙයි
අයිස්ලන්තයේ ගිනි කඳු විදාරණයක් (පිපිරීමක්) සිදුවිය. පිපිරීමෙන් නිකුත් වුණු ලාවා කුඩා නගරයට ගලා ගිය අතර, නිවාස රැස
බෲනායි කුමරු දින 10 ක් මගුල් කයි
බෲනායි රාජ්‍යයේ අබ්දුල් මාටීන් කුමරුන්ගේ රාජකීය විවාහ මංගල උත්සවය දින 10 ක් තිස්සේ පැවැත්වෙයි. රාජකීය මංගල උත්සව
තවත් වසංගතයක් ගැන බියක්
වවුලන් තුළ ව්‍යාප්ත වන, වවුලන්ගෙන් මනුෂ්‍යයන්ට ආසාදනය විය හැකි, මාරක වයිරසයක් ගැන තායිලන්ත විද්‍යාඥයෝ බිය පළ කරත
ඇමෙරිකාවේ සුබ පැතුමට චීනය උරණ වෙලා
තායිවාන ජනාධිපතිවරණයෙන් ලායි චිංග් තේ ජයග්‍රහණය කිරීමත් සමඟ ඇමෙරිකාව ඔහුට සුබ පැතීමට අමතක නොකළේය.
පාකිස්තානයේ බිත්තර මිලත් නගී
පාකිස්තානයේ බිත්තර මිල ද වේගයෙන් ඉහළ යමින් පවතී. එරට මාධ්‍ය වාර්තා අනුව, පන්ජාබ් ප්‍රාන්ත අගනුවර වන ලාහෝර් හි බිත
ඉන්දියාවට ඝණ මීදුමක්
ඉන්දියාවේ නව දිල්ලි අගනුවරට අධික ශීතල සහ ඝණ මීදුම් තත්ත්වයක් බලපා ඇති බැවින් ඒ සම්බන්ධයෙන් රතු නිවේදන සහිත අනතුර
පිටසක්වළ ජීවීන්ගේ සිරුරු පට්ටපල් බොරු
පිටසක්වළ ජීවීන්ගේ යැයි සැක කෙරෙන පොසිලකරණයට පවා ලක්වුණු කුඩා සිරුරු දෙකක් පසුගිය වසරේ ඔක්තෝබරයේ ලොව කැලැඹීය.
නේපාලයේ බස් රථ අනතුරක්
නේපාලයේ ඩාන්ග් දිස්ත්‍රික්කයේ සිදුවු බස් රථ අනතුරකින් 12 දෙනකු මියගිය බව එරට මාධ්‍ය පවසයි. අනතුරින් තුවාල ලබා රෝහ
තායිවානයට නව ජනපතිවරයෙක්
තායිවාන ජනාධිපතිවරණය පැවැත්විණි. චීන විරෝධී, පාලක ප්රජාතාත්ත්රික ප්රගතිශීලී පක්ෂය නියෝජනය කරමින්, ඉදිරිපත්
පැපුවා නිව් ගිනියාවේ ප්රචණ්ඩ ක්‍රියා ඔඩුදුවයි
වැටුප් කප්පාදුවක් හේතුවෙන්, පැපුවා නිව් ගිනියාවේ, මෝස්බි්‍ර අගනුවර, ප්රචණ්ඩ ක්‍රියා ආරම්භ වී තිබේ. විදෙස් මාධ්

