ආයුධ සන්නද්ධ කැරැලිකරුවන් පිරිසක් සිරියා ජනපති බෂීර් අල් අසාද්ට හිතවත් රූපවාහිනී ආයතනයකට කඩා වැදී එල්ල කළ වෙඩි
සයුරෙන් එතෙර
සිරියා අර්බුදය විසඳන්න අන්තර්වාර රජයක් ඕනෑ
සිරියා අර්බුදය විසදිය හැක්කේ රජයේත් විපක්ෂයෙත් නියෝජිතයන් සහභාගී කරගෙන සංක්‍රාන්තික රජයක් පිහිටුවීමෙන් පමණක
පාකිස්තාන ජනපතිට එරෙහි ස්විට්සර්ලන්ත නඩුව වහා අරඹන්නැයි නව අගමැතිට උසාවි නියෝග
(ඒ.එෆ්.පී.* පාකිස්තාන ජනාධිපති අසීෆ් අලී සර්දාරිට එරෙහි මූල්‍ය වංචා පිළිබඳ නඩු විභාග ආරම්භ කරන්නැයි ස්විට්සර්ලන්
යේමන හිරගෙයකින් අල් කයිඩා රැඳෙවියෝ පහක් පැනයති
යේමනයේ බන්ධනාගාරයෙන් පෙරේදා (27) පළා ගිය ප්‍රධාන පෙළේ අල් කයිඩා සාමාජිකයන් පස් දෙනකු අසල්වැසි ඕමානයට ඇතුළුවී ඇත
මියන්මාර විපක්ෂ නායිකා සූ කී ප්‍රංශ ජනපති ඕලන්ද් හමුවෙයි
බි්රතාන්ය සංචාරය නිමවා ප්‍රංශයේ පැරිස් නුවරට පැමිණි මියන්මාර විපක්ෂ නායිකා අවුන් සාන් සූ කී පෙරේදා (26) ප්‍ර
ඉන්දීය මුදල් ඇමැති මුඛර්ජි ධුරයෙන් සමුගනී
ඉන්දීය කොංග්රස් පක්ෂ රජයේ මුදල් ඇමැති ධූරය හෙබවූ ප්රණාබ් මුඛර්ජී පෙරේදා (26) සිය ධුරයෙන් ඉල්ලා අස්වූයේය. ඉන්ද
බංග්ලාදේශයේ දරුණු ගංවතුරක් 90ක් මියයති : 50,000ක් අවතැන්
දින තුනක් පුරා ගිනිකොනදිග බංග්ලාදේශයට ඇද හැළුණු ධාරාණිපාත වැසි හේතුවෙන් හටගත් ගංවතුර තත්ත්වයෙන් සහ නායයෑම්වල
ඇමෙරිකා හමුදා ප්‍රධානී ජනරාල් ජෝන් ඇලන් පාකිස්තානයට යයි
බිඳ වැටුණු ඇමෙරිකා/පාකිස්තාන සබඳතා යළි වර්ධනය කර ගැනීමේ අදහසින් ඇෆ්ගනිස්තානයේ ඇමෙරිකා හමුදා ආඥාපති ජනරාල් ජෝන්
පාකිස්තාන අගමැති නිවස්නයේ හෙලිකොප්ටර් අංගනයට විරෝධය
ආරක්ෂක හේතූන් සැලකිල්ලට ගෙන පාකිස්තානයේ නව අගමැති රාජා පර්වේස් අෂ්රාෆ්ගේ නිවසේ හෙලිකොප්ටර් ගොඩබෑමට රජයේ වියදම
රුසියානු ජනපති පුටින් පලස්තීනයේ සංචාරයක
පලස්තීනයේ සංචාරයක නිරත රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් ඊයේ(26) බටහිර ඉවුරේ පිහිටි බෙත්ලෙහෙම් නගරයේදී පලස්තීන ජන
ඉරාකයේ බැග්ඩෑඞ් නුවර බෝම්බ ප්‍රහාර දෙකක්
බැග්ඩෑඞ් නගරයේ ස්ථාන දෙකකට පෙරේදා(25) එල්ල වූ බෝම්බ ප්‍රහාර දෙකකින් 12 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර 39 දෙනකු තුවාල
ලිබියා රජයේ අත්අඩංගුවේ සිටින නිලධාරීන් ගැන පරීක්ෂණ කරනවා
ඝාතනය කෙරුණු ලිබියා නායක කර්නල් මුවම්මාර් ගඩාෆිගේ පුතු සෙයිෆ් අල් ඉස්ලාම්ට රහස් ලියකියවිලි දීමට උත්සහ ගනිද්දී
සිරියා අර්බුදය අසල්වැසි රටවලට පැතිරීමේ අවදානමක්
නිමාවක් නොපෙනෙන සිරියා අර්බුදය සිරියාවේ අසල්වැසි රටවලට පැතිරීමේ අවදානමක් හටගෙන ඇතැයි ඉරාක විදේශ ඇමැති හොෂ්යාර
ඊජිප්තු නව ජනපති මොර්සි රජයක් පිහිටුවන්න සූදානම්
ඊජිප්තු ජනාධිපති වරණයෙන් ජයග්‍රහණය කළ මුස්ලිම් සහෝදරත්වය නමැති දේශපාලන පක්ෂයේ නායක මොහොමඞ් මොර්සි ඊයේ (25) ජනතා
මුම්බායි ප්‍රහාරයේ සැකකරුවෙක් නවදිල්ලි පොලිසියට කොටුවෙයි
ඉන්දියාවේ මුම්බායි නගරයට 2008 වසරේ දී ඉල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන්ගෙන් කෙනකු අත්අඩංගුව
පෙරුගුවේ නායකයාට ලතින් සමුළුව තහනම්
පෙරුගුවේ නව ජනපති ෆ්‍රෙඞ්රිකෝ ෆ්‍රැන්කෝට ලතින් ඇමෙරිකා රාජ්‍ය නායක සමුළුව තහනම් කිරීමට කලාපීය රාජ්‍ය නායකයෝ ඊ
ප්‍රසිද්ධියේ මත්පැන් බී හසුවූ ඉරාන ජාතිකයෝ 3 ක් පෝරකේට
ඉස්ලාමීය ෂරියා නීතියට පටහැනි අයුරින් ප්‍රසිද්ධියේ මධුවිත තොළ ගෑ ඉරාන ජාතිකයන් තිදෙනකුට මරණ දඬුවම් නියම කිරීමට
චීනයේ ප්‍රබල භූමිකම්පාවක්:
ගිණිකොන චීනයේ පෙරේදා (25) හටගත්, රික්ටර් මාපකයේ ප්‍රබලත්වය ඒකක 5.7 ක් සටහන් කළ භූමි කම්පාවකින් සිව්දෙනකු ජීවිතක්ෂයට
ඉරාන ජනපති වෙනිසියුලාවේ
මෙක්සිකෝවේ ‘ජී20’ සමුළුවට සහභාගීවීමෙන් පසු වෙනිසියුලාවේ සංචාරයක යෙදෙන ඉරාන ජනපති මොහොමඞ් අහමදිනෙජාද් (වමේ) කරකස
ඉරානයේ උදවු නැතිව සිරියා අර්බුදය විසඳන්න බෑ
ඉරානයේ සහාය නැතිව සිරියා අර්බුදය විසඳිය නොහැකි යැයි එක්සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම් කොෆී අනන් පවසයි. හිටපු මහ ලේක
සූකී කැමරන් සමඟ
බි්රතාන්යයේ සංචාරයක යෙදෙන මියන්මාර විපක්ෂ නායිකා අවුන් සාන් සූ කී පෙරේදා (23) බකින්හැම්ෂයර්හි පිහිටි බි්රතා
පාකිස්තාන නව අගමැති අෂ්රාෆ් වැඩ බාරගනී
අගමැති ධුරය සඳහා පාකිස්තාන ජනතා පක්ෂය නම් කළ රාජා පර්වේස් අෂ්රාෆ් පෙරේදා (23) සිය රාජකාරි ආරම්භ කළේය. අගමැති ධුරය භ
ඇමෙරිකාවේ මහා ලැව් ගින්නක්
ඇමෙරිකාවේ යූටා ජනපදයේ හටගත් මහා ලැව් ගින්නක් හේතුවෙන් දහස් ගණනක් දෙනා ආරක්ෂිත ස්ථානවලට යොමු කිරීමට ජනපද බලධාරී
නැගෙනහිර රුසියාවේ භූමි කම්පාවක්
රික්ටර් මාපකයේ 6.1 ක ප්‍රබලත්වයක් සටහන් කළ භූමි කම්පාවකින් නැගෙනහිර රුසියාවේ ප්‍රදේශ කීපයක් ඊයේ (24) කැළඹී ගියේය.
සිරියා-තුර්කි මතභේද සාමකාමීව විසඳාගන්න : ඉරානයෙන් ඉල්ලීමක්
සිරියා හමුදා ඉකුත් සිකුරාදා (22) තුර්කියට අයත් ප්‍රහාරක ජෙට් යානයක් වෙඩි තබා බිම හෙළීමත් සමඟ සිරියාවත් තුර්කියත්
ඊජිප්තු ජනපතිවරණයෙන් මොහම්මද් මොර්සිට ජය
ඊජිප්තු ජනාධිපතිවරණයේදී මුස්ලිම් සහෝදරත්ව පක්ෂයෙන් තරග කළ මොහම්මද් මොර්සි ජය ගෙන ඇති බව එරට මැතිවරණ කොමිෂන් සභ
ඊජිප්තුවේ සරදමට ලක්වූ ප්රජාතන්ත්රවාදය
පාර්ලිමේන්තු මහ මැතිවරණයක් පැවැත්වීමෙන් අනුරුව ජනාධිපතිවරයෙක් පත් කර ගැනීම සඳහා ඡන්ද විමසීමක් පැවැත්වීම දශක හ
ඉන්දියානු දේශපාලනය මහ මැතිවරණයකින් වෙනස් කළ හැකිද?
ඉන්දියාවේ ජනාධිපති ධුරය ගෞරවාන්විත නාමමාත්ර තනතුරකි. වසර පහෙන් පහට ජනාධිපතිවරයෙක් හෝ ජනාධිපතිවරියක් තෝරා ගැ
මියන්මාර විපක්ෂ නායිකා සූ කී බි්රතාන්ය පාර්ලිමේන්තුව අමතයි
මියන්මාර විපක්ෂ නායිකා අවුන් සාන් සූ කී ඊයේ (21) බි්රතාන්ය පාර්ලිමේන්තුව අමතමින් විශේෂ දේශනයක් පැවැත් වීමට නිය
පාකිස්තානයේ අගමැති ධුරයට ඇඟලූම් ඇමැති ෂහබුදීන් නම් කෙරේ
යූසොෆ් රාසා ගිලානී පාකිස්තාන අගමැති ධුරයට නුසුදුසු යැයි එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීමත් සමඟ එම ධුරය සඳහා ඇඟ

