මෙක්සිකෝව වෙළාගෙන ඇති දුප්පත්කම සහ ප‍්‍රචණ්ඩකි‍්‍රයා නැවැත්වීමට වහාම කි‍්‍රයා කරන බව එරට නව ජනාධිපතිවරයා ලෙස ඊ
සයුරෙන් එතෙර
ඊජිප්තුවේ ජනමත විචාරණයක්
මතභේදයට තුඩු දී ඇති ඊජිප්තුවේ නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්වීමට තමා තීරණය කළ බව එරට ජනපති මොහ
හිටපු ජනපති ජෝර්ජ් බුෂ්ට දැන් සුවයි
ඇමෙරිකාවේ හිටපු ජනපතිවරයකු වූ ජෝර්ජ් එච්. ඩබ්ලිව්. බුෂ් බ්‍රොන්කයිටීස් රෝගය වැළඳීම හේතුවෙන් ඉකුත් 30 වැනිදා හුස්
මහ පාරේ රජු නික්මෙයි
චීනයේ ශීජියෑන් ප්‍රාන්තයේ වෙන්ලින් ගමේ ජීවත්වූ 67 හැවිරිදි ලූ බඕජින් ලෝක ප්‍රසිද්ධියට පත් වුයේ ඔහුගේ ගම මැදින්
කොංගෝ ගුවන් අනතුරින් 32ක් මරුට
කොංගෝවේ ගුවන් යානා අනතුරකින් මඟීන් 32 කට ආසන්න සංඛ්‍යාවක් මියගොස් ඇතැයි වාර්තා වේ. භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක්
සතුරාගේ විද්‍යුත් මෙවලම් නසයි
ආක්‍රමණයකදී සතුරාගේ පරිගණක, ජංගම දුරකථන ඇතුළු සියලූ ඉලෙක්ට්‍රෝනික උපකරණ ක්‍රියාවිරහිත කර හැකි නිමැවුමක් ඉදි
ඊජිප්තුව යළි රත්වෙයි
හමාස් සංවිධානය හා ඊශ්‍රායලය අතර සටන් විරාමයක් ප්‍රකාශයට පත්කිරීමට මැදිහත් වූ ඊජිප්තුවේ ජනාධිපති මොහොමඞ් මුර
තායිලන්තයේ නැවත වීදි සටන් ඇරඹේ..
පසුගිය වසරේ ජූනි මාසයේදී පැවති මහා මැතිවරණයෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් අත්කර ගත් යින්ග්ලක් ෂිනවත්‍රාගේ රජය පසුග
ගෝලීය උණුසුම ඉහළ ගිහින්: අයිස් දියවී සාගර ජලය වැඩිවෙලා
සමාජීය, ආර්ථික සහ දේශපාලනික ගැටලූ මැද, අන් කවරදාටත් වඩා ගෝලීය උණුසුම ද හිටිහැටියේ ඉහළ ගොස් ඇති බවත් හරිතාගාර වාය
ප්‍රතිවාදී මිට් රොම්නි වෙනුවෙන් ඔබාමාගෙන් භෝජන සංග්‍රහයක්
ඇමෙරිකා ජනාධිපතිවරණයේදී කරට කර සටනක් දීමට සමත් රිපබ්ලිකන් අපේක්ෂක මිට් රොම්නි වෙනුවෙන් රාතී‍්‍ර භෝජන සංග්‍රහ
ඉරාකයේ ෂියා මුස්ලිම්වරුන් ඉලක්ක කරගෙන බෝම්බ පිපිරේ
ඉරාකයේ ෂියා මුස්ලිම්වරුන් බොහොමයක් ජීවත් වන නගරවලට ඊයේ (28) එල්ල වූ බෝම්බ ප්‍රහාරවලින් 38 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූ
එ.ජා. සාමාජිකත්වය ඉල්ලීමෙන් වළකින්නැයි ඇමෙරිකාවෙන් පලස්තීනයට තර්ජන
එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය හිමි කර ගැනීමට උත්සාහ ගැනීමෙන් වළකින්නැයි ඇමෙරිකාව, පලස්තීන ජනපති මහුමුද් අබ්බාස්
කොංගෝ කැරැලිකරුවෝ ගෝමා නගරය හැරයති
නැගෙනහිර කොංගෝවේ ගෝමා නගරය අත්පත් කරගෙන සිටි විමුක්ති කැරැලිකරුවන් එම නගරය අත්හැර යෑමට සූදානම් බව පෙරේදා (28) නිවේ
බිරිය මළාට ගුවන් සමාගමට නඩු
නිසි ප්‍රතිකාර ලබා ගැනීමට තිබූ අවස්ථාව අහිමි කර සිය බිරිදගේ මරණය ඉක්මන් කළ බව කියා ගුවන් යානා සමාගම් තුනකකට එරෙ
බෙදුම්වාදීන්ගේ ප්‍රහාරවලට බියෙන් දකුණු තායිලන්තයේ පාසල් වැසේ
බෙදුම්වාදී මුස්ලිම් සටන්කාමීන්ගෙන් ප්‍රහාර එල්ල වේවි යැයි බියක් හට ගැනීමත් සමඟ ප්රචණ්ඩත්වය රජයන දකුණු තායි
ඊජිප්තු ජනපති මොර්සි නීතීඥවරුන් සමඟ සාකච්ඡා
අධිකරණයේ බලය කප්පාදු කිරීමට සූදානම් වන බවට චෝදනා එල්ල වී සිටින ඊජිප්තු ජනපති මොහොමඞ් මොර්සි සහ නීතීඥ සංගම් අතර ව
නත්තල් සීයාට අං ඇවිත්
නත්තල නිමිත්තෙන් කැනඩාවේ කිංස්ටන් නුවර පැවැති නත්තල් රැලියකදී නත්තල් සීයා සැබෑ චරිතයක් නොවන බව කියමින් කුඩා ළම
පලස්තීන නායක අර්ෆත්ගේ සිරුර ගොඩගැනේ
මීට වසර අටකට ඉහතදී පැරිසියේ හමුදා රෝහලකදී මියගිය පලස්තීන නායක යසර් අරෆත්ගේ මළසිරුර ඊයේ(27) යළි ගොඩගත්තේය. පොදු ජනය
බංග්ලාදේශ ඇඟලූම් කම්හල් සේවක සේවිකාවෝ වීදි බසිති
බංග්ලාදේශයේ ඇඟලූම් කම්හල් ගොඩනැගිලි දෙකක් ඉකුත් දින දෙක තුළ ගිනිගෙන විනාශ වී, සියයකට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත
ජපානයේ දරුණු හිම කුණාටුවක්
ජපානයේ උතුරුදිග ප්‍රදේශයට ඊයේ(27) බලපෑ හිම කුණාටුවකින් නිවාස 41,000කට විදුලි බල සැපයුම බිඳ වැටුණු බව වාර්තා වේ. හිම කු
බංගලි ඇඟලූම්කම්හල් වැඩිහරියක ප්‍රමිතියක් නෑ
චීනයට පසුව ලෝකයේ විශාලතම ඇගලූම් අපනයනකරු බංගලිදේශයයි.එසේ වුවත් සේවකයන්ට නම් ලැබෙන්නේ කුඩම්මාගේ සැළැකිලි බව කිය
මිනීමරුවා සාධාරණය ගැන කතා කරයි
පසුගිය වසරේ නෝර්වේහි රාජ්‍යයේ සිදුවූ මහා මිනිස් සංහාරයේ මහමොළකරු තමන්ට සිර ගෙදරදී ලැබෙන පහසුකම් ප්‍රමාණවත් නො
ඩකා නුවර ඇඟලූම් කම්හලේ ගින්නට 104 දෙනෙක් බිලිවෙති
බංග්ලාදේශයේ ඩකා අගනුවර ඇඟලූම් කම්හලක ඊයේ (25) හටගත් ගින්නකින් 104 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. ගින්නට හසුවී පිළිස්සී ත
බැංකොක් විරෝධතාකරුවෝ 100 ක් පොලිස් අත්අඩංගුවට
තායිලන්ත අගමැතිනී යිංග්ලක් ෂිනවාත්‍රාගේ රජයට එරෙහි විරෝධතා රැලි පවත්වමින්, එරට පාර්ලිමේන්තුව ඉදිරිපිට කලහ කළ
ඉන්දියාවේ දුෂණ නවත්වන්න ‘ආම් ආද්මී පක්ෂය’ සූදානම්
ඉන්දියාවේ දුෂණ වංචාවලට එරෙහිව නිරන්තරයෙන් හඬක් නගන මානව කි‍්‍රයාකාරියකු ලෙස සැලකෙන අර්වින්ද් කෙජ්රිවාල් විසි
ඊජිප්තු නීතීඥවරු වැඩ වරති
ඊජිප්තු ජනපති මොහොමඞ් මොර්සි අධිකරණයේ බලය කප්පාදු කිරීමට සූදානම් වන බවට චෝදනා කරමින් එරට නීතීඥවරුන් පෙරේදා (24) වැ
බංග්ලාදේශයේ ගුවන් පාලමක් කඩා වැටී 13 දෙනෙක් මියයති
බංග්ලාදේශයේ චිතගොං නගරයේ අලූත්වැඩියා කරමින් තිබූ ගුවන් පාලමක් ඊයේ(25) කඩා වැටීමෙන් 13 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. මි
ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයට ඇඳිරි නීතිය
සීක්වරුන් සහ වෙනත් ආගමික බැතිමතුන් පිරිසක් අතර හටගත් ආගමික ගැටුම් උත්සන්න වීමත් සමඟ ඉන්දියාවේ හර්යානා ප්‍රාන්
ටොන් දෙකක පරෙවි බෙටි පල්ලියේ
ස්වීඩනයේ පුරාණ පල්ලියක කළුනක උඩු මහලේ තිබී ටොන් දෙකක පරෙවි බෙටි ඉවත් කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි. කුළුනේ ඉහළ
බින් ලාඩන්ට ආගමානුකූල භූමදානයක් දුන්බව එලිවෙයි.
මරණයෙන් පසු අල්කයිඩා නායක බින්ලාඩන්ගේ සිරුරට සිදුවුයේ කුමක්ද දැයි මෙතෙක් කල් විවිධ ආරංචි ප්‍රසිද්ධියට පත්විය.

