බිළිදෙකුගේ කෑ ගැසීම නැවතීමට උපක්‍රමයක් යෙදු නයිජීරීයාවේ පියා කි‍්‍රස් එල්විස් (30) නැමැති ආරක්ෂක නිලධාරියා
සයුරෙන් එතෙර
ගොඩ වෙදා ලෙඩා අමාරුවේ දමයි
රෝගියෙකුගේ පිටෙන් මුතු ඇට 42 ක් ඉවත් කර ගැනීමට චීන වෛද්‍යවරු සමත්වූහ. සූ ෆෙන්ග් නම් වන රෝගියා 61 හැවිරිදිය.මිීට
මී දොවොල හරි ජනප්‍රියයි
මීයන් නැමදීම සදහා වෙන්වුනුණු දෙවොලක් ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රදේශයේ වේ. ‘කාර්නි මාතා දෙවොල‘ ලෙස හැදින්ව
ජංගම දුරකථනයෙන් හානියක් නැතැයි කියති
ජංගම දුරකතන පාවිච්චිය සෞඛ්‍ය ප්‍රශ්ණ ඇති වීමට හේතුවක් නොවන බව එකොලොස් වසරක් තිස්සේ කරණ ලද පර්යේෂණ මගින් සනාථ
ලොව දැවැන්තයන් සොයයි
පෘථිවි කක්ෂයේ සිට සැතපුම් 480 ක් ඉහළින් ස්ථානගතකැර ඇති අධි තාක්ෂණික චන්ද්‍රිකාවක් භාවිතා කරමින් මුහුදේ වෙසෙන තල
වීඩියෝ ඇබ්බැහියට හේතුව ජානයක්ලු
දරුවන් වීඩියෝ ක්‍රීඩා සඳහා ඇබ්බැහි වීමට හේතුවන නව ජානයක් සොයාගැනීමට නෙදර්ලන්තයේ ඇමර්ස්ටඩෑම් විශ්වවිද්‍යාල
සන්ධි රුදාවට බේත නිතර දත් මැදීමලු
නිතර දත් මැදීමෙන් හා දත් පිරිසුදුව තබාගැනීමෙන් ආතරයිටිස් රෝගයෙන් වැළැකීමට හැකි යැයි විද්‍යාඥයෝ පවසති. මෙම පර්
විදෙස් ආධාර සෝමාලියා ත්රස්තයන් අතට
විදෙස් ආධාර ලෙස සෝමාලියාවට ලැඛෙන මූල්‍යමය හා ද්‍රව්‍යයමය ආධාර සියල්ලම එරට රජය එරට ක්‍රියාත්මක අල්කයිඩා සංව
තරබාරුව සුළුදිය සමග එළියට
සිරුරේ තරබාරු බව ඇතිකරන අනවශ්‍ය මේදය මුත්‍රා සමගම පිටකර හැරිය හැකි ආකාරයට පත්කරවන එන්නතක් හදුන්වාදීමට බි්ර
කොල්ලකරුට කොල්ලය අමතක වේ
බැංකුවක් කොල්ල කෑමට පැමිණයද ජංගම දුරකථන ඇමතුම ඊට වඩා වැදගත්වූ සොරකු අත්අඩංගුවට ගැනීමට චීන පොලිසිය සමත්විය
දිවියෙක් නගරයට එයි
ඉන්දියාවේ මිීරූට් නුවරට මහදවාලේ කඩාවැදුණු දිවියෙක් නිසා මහත් කලබගෑනියක් සිදුවිය. වැඩ බිමක සිටි කම්කරුවන් ප
බංගලි කොල්ලෙක් මුව පැටවාට දිවිදෙයි
ගිලෙන මුව පැටියකු බේරා ගත් නිර්භීත පිරිමි ළමයෙකි. බංග්ලාදේශයේ නොකාලියේ වේ. බෙලාල් ගංවතුර නිසා තම රැළෙන් වෙන්
තිරිසනාත් ලෙන්ගතුකම හඳුනාගනී
වොන්ඩා, කොන්ගෝ රාජ්‍යයේ ජේන් ගූඩොල් නම් චිම්පන්සි පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටි ගැහැණු චිම්පන්සියෙකි. ඉතා ද
වැසිකිළි ඇල්ලක් චීනේ
වැසිකිළි පෝච්චි, කැසිකිළි පෝච්චි, නාන බේසම් වලින් සැදි අපූරු දිය ඇල්ලක් චීනයේ ෆොෂාන් ප්‍රදේශයේ ඇත. මෙම දියඇල
කිකිළිය විශ්‍රාම යවයි
පැලෑටි අනුසාරයෙන් කෘතීමව බිත්තර සෑදීමට ඇමරිකානු සමාගමක් වන හැම්ප්ටන් ක්‍රික් සමත්වී තිබේ. මෙම අපූර්වතම නිශ්ප
දෙපා පුසා අන්තර්ජාලය අල්ලයි
පාද අහිමි ‘‘මර්කරි‘‘ නම් පූස් පැටවෙක් මේ දිනවල අන්තර්ජාලයේ ජනපි‍්‍රය වී සිටී. මර්කරිගේ හිමිකරුවන් ප
හැදියාව බල්ලට දමයි
උපන් ඇදුමින් සැරසුණු පුද්ගලයෝ පිරිසක් පසුගියදා ඕස්ටේ්රලියාවේ සිඞ්නිහි ටස්මන් වෙරළ තීරයෙන් මුහුදට බටහ.
අනාගත රොබෝට හිතකුත් දෙයි
රොබෝවරුන්ටත් මිනිසුන් සේම සිතීමේ දැනීමේ හා කතාබහ කිරීමේ හැකියාව ලබා දීමට ගූගල් සමාගම සැරසේ. මේ සම්බන්ධයෙන්
ජගත් කුඩු රජාගේ සිහසුන කැඩේ
ලොව අංක එකේ කුඩු රජකු වන මෙක්සිකෝ ජාතික ජොඅක්වින් ගුස්මන් හෙවත් ‘‘එල් චැපෝ‘‘ අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව
රියදුරිය වහළේ යයි
ලන්ඩනයේ කිංගස්බරි චතුරස්රයේ ගමන් කරමින් තිබූ මෝටර් රථ දෙකක රියැදුරන් අතර ආරවුලක් ඇති විය. එක් රියැදුරෙක
බිළිඳා එලොව ගිහින් මොලොවට
කෘත්‍රිම ස්වසනය දී තම පස් මස් වියැති ඥාති පුත්‍රයා වන සෙබස්තියන්ගේ ජීවිතය බේරා ගැනීමට ඔහුගේ නැන්දණිය වූ පැම
කොරියා කත මළ සැමියා රැක බලා ගනී
පිළිකා රෝගයකින් මියගිය සිය සැමියාගේ අවසන් කටයුතු නොකොට නිවසේම එම දේහය එම්බාම් කොට, රහසිගතව තබා ගනිමින්ද,
හාවෝ සංචාරක කත වට කරති
ජපානයේ කුඩා දිවයිනක් වන ඔකුනොශිමා වෙත ගිය සංචාරිනියක ‘‘හා‘‘ හමුදාවක් විසින් වට කරගනු ලැබුහ. ඒ ඇය අතවූ ආ
ඇවිද්ද පය මොළේට වටී
ඇවිදීම මොළයේ මතක ශක්තිය වර්ධනය කිරීමට හේතු වන්නේ යැයි ඇමරිකාවේ පිට්සර්බර්ග් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ පිරිස
‘මුරපදේ කටින්‘
යතුරු ලියනය කරන මුරපද හෙවත් රහස් පද වෙනුවට ශබ්ද නැගෙන මුරවචන භාවිතය ආරම්භ කිරීමට ගූගල් සමාගම කටයුතු කරමින් සි
පෙම්වතා පෙම්වතිය කුණු කාණුවේ හිර කරයි
මාර්ගය යටින් වූ කුණු ජලය ගලා යන ඇළ මාර්ග විවර විවරයකට තම පෙම්වතිය තල්ලූ කර දමා එහි මුවවිට වසා දමා ඇය එහි සිරකර තැබ
කාසි ළඟ සතුට නෑ
රැකියාව හා මුදල්,දරුවන් හා ගෘහ ජීවිතය සමග පටලවා ගන්නන් ජීවිතයේ සාර්ථකත්වයක් අත්පත් කරගැනීමට අසමත් වන බව කැනඩාව
මළ සැමියාගෙන් ලක්ෂ 100 ක්
තම ස්වාමියාගේ මළ සිරුර රහසේ වළලා දමා ඔහුගේ ප්රතිලාභ ගාස්තු එකතු කරන බිරිදකට සිර දඩුවම් දීමට එංගලන්තයේ බටහිර
මංගල යෝජනාව මුදු පතුලේදී මෝරයි
තම පෙම්වතියට විස්මයජනක මංගල යෝජනාවක් කළ ඉංජිනේරු පෙම්වතෙක් ඇමරිකාවේ ටෙක්සාස් නගරයේ සිටියි. මිචෙල් බේසන් සියල්
ඇෆ්ගන් කත පොලිසියත් පාලනය කරයි
ඇෆ්ගනිස්තානයේ පළමු කාන්තා පොලිස් ප්‍රධානිය කාබුල් නුවර පොලිස් ස්ථානයේ වැඩ භාර ගත්තේය. ඇය ජමිලා බයස් (37) නැමැත

