තුර්කියේ අන්කාරා අගනුවර ඊශ්රායල් තානාපති කාර්යාලයට ඇතුළු වීමට උත්සාහ කළ සැකකරුවකුට වෙඩි තැබීමෙන් පසු තුවාල
සයුරෙන් එතෙර
සිරියාවට ආධාර රැගෙන ගිය ලොරි වලට ප්රහාර
සිරියාවේ ඇලෙප්පෝ වෙත ආධාර ගෙනයමින් තිබූ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් ලොරි වලට ගුවන් ප්රහාර එල්ලවීමත් සමඟ ස
මෝරියා සරණාගත කඳවුරේ ගින්නක්
ග්රිසියට අයත් ලෙස්බොස් දිවයිනේ පිහිටි මෝරියා නම් සරණාගත කඳවුරේ ඇතිවූ ගින්නක් නිසා 4000ක පමණ ජනතාව කඳවුරෙන් ඉවත
ඉන්දීය යානයක බෝම්බ බියක්
ඉන්දියාවේ ගුවාහ්ති සීමාවේ යානයක බෝම්බයක් ඇතැයි එයාර් ඉන්දියා ගුවන් සේවයට ලැබුණු දුරකථන ඇමතුමක් හේතුවෙන් ඉන්ද
ඉන්දියාවේ බසයක් ජලාශයකට යයි : 35ක් මරුට
ඉන්දියාවේ බිහාර් ප්රාන්තයේ දී බස් රථයක් ජලාශයකට පෙරැළීමෙන් 35 දෙනකු මියගොස් ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
කොංගෝ විරෝධතාවයෙන් බොහෝ පිරිස් මිය යති
කොංගෝ රාජ්යයේ අගනුවර වන කිංශාසා හි ජනපති ජෝසෆ් කබිලාට එරෙහිව පවත්වනු ලැබූ විරෝධතා පෙළපාළියකට පොලීසියෙන් වෙඩ
නිව්යෝර්ක් සැකකරු අත්අඩංගුවට
නිව්යෝර්ක් බෝම්බ සිද්ධියේ ප්රධාන සැකකරු ඇමෙරිකා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු නිව්ජර්සි හ
ඇමෙරිකා ඇෆ්ගන් තරුණයෙක් සොයයි
ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර චෙල්සියා බෝම්බ ප්රහාරය සම්බන්ධයෙන් අහමඩ් ඛාන් රහමානි (28) නම් අයකු සොයන බව නිව්යෝර්ක
නිව්ජර්සියෙත් බෝම්බයක්
ඇමෙරිකාවේ නිව්ජර්සියේ එළිසබෙත් දුම්රියපොළේ බෝම්බයක් අද (19) නිශ්ක්රීය කිරීමට බෝම්බ නිශ්ක්රීය කරන පොලිස් නිල
රුසියා ඡන්දෙන් පූටින් ඉදිරියටම ඇවිත්
රුසියාවේ පාර්ලිමේන්තු මැතිවරණයේ ප්රකාශිත ප්රතිඵල අනුව ප්රතිඵල අතුරින් අඩකටත් වැඩි ප්රමාණයක් ලබා ජනපත
ඕස්ට්රේලියා අගමැති සිරියා සෙබළුන්ට සොව පළ කරයි
ඇමරිකා, රුසියා හා ඕස්ට්රේලියා ඇතුළු රටවල් ඒකාබද්ධව සිරියාවට එල්ල කළ ගුවන් ප්රහාරයෙන් සිරියා සෙබළුන් මිය යා
තායිලන්තයේ බෝට්ටුවක් පෙරලී 10 ක් මරුට
තායිලන්තයේ මධ්යම ප්රදේශයේ අයුත්තරා පළාතේ චාඕ ප්රියා ගංගාවේ ගමන්ගත් යාත්රාවක් පෙරළීමෙන් මියගිය 10දෙනකු
කාෂ්මීරයේ ඉන්දියා කඳවුරකට ප්රහාරයක්
ඉන්දියා පාලනයේ පවතින කාශ්මීර ප්රදේශයේ ඉන්දීය හමුදා කඳවුරකට සටන්කාමීන් කළ පහරදීමකින් හමුදා සාමාජිකයෝ 17 දෙන
තහනම් ගහේ ගෙඩි කෑ කත මරා දමයි
පකිස්තානයේ පන්ජාබ් නුවර තරුණියක් තම පළමු විවාහයෙන් නීතිමය ලෙස වෙන් නොවී දෙවැනි කසාදයක් කරගැනීම නිසා ඝාතනය කර ඇ
ප්රංශ දොර ඇරෙන්නේ දිරන ප්ලාස්ටික්වලට පමණයි
ප්ලාස්ටික් කෝප්ප, හැදි ගෑරුප්පු හා ප්ලාස්ටික් බඳුන් සියල්ල දිරාපත්වන ජෛව විද්යාත්මක මූල ද්රව්යවලින් පමණ
වත්කම් හෙළි නොකළ හිටපු ඇමැතියි බිරියයි හිරේ
බදු වංචා කිරීමේ චෝදනාවකට අසුවූ ප්රංශයේ හිටපු අය වැය ඇමැති ජේරොම් කැඋෂැක් මහතාට හා ඔහුගේ දික්කාසද බිරිඳට ප
මැන්හැටන් බෝම්බයෙන් පසු රාජ්ය නායක ආරක්ෂාව තරවෙයි
ඇමරිකාවේ නිව්යෝක් නුවර ආසන්නයේ මැන්හැටන් හි සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 29 දෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්&
ඇමරිකා ගුවන් ප්රහාරයකින් සිරියාවේ 62ක් මරුට
ඇමරිකාවේ ගුවන් ප්රහාරයකින් සිරියාවේ සෙබළු 62 දෙනෙක් මියගිය බව විදෙස් පුවත් සේවා පවසයි. ඇමරිකා එක්සත් ජනපද
ෆ්ලොරීඩා කම්හලක විකිරණ කාන්දුවක්
ඇමෙරිකාවේ ෆ්ලොරිඩා හි පොස්පේට් නිෂ්පාදනාගරයක ඇති වූ අභ්යන්තර කුහරයක් හේතුවෙන් විකිරනශීලි ජලය එම ප්රදේශයේ
අහිංසකයන් මැරූ මියන්මාර හමුදාවේ හත්දෙනෙක් හිරගෙට
මියන්මාරයේ සාමාන්ය වැසියන් සිව් දෙනෙකු ඝාතනය කළැයි එරට හමුදා භටයින් හත් දෙනෙකු බරපතල වැඩ සහිතව වසර පහකට බන්ධ
සිඩ්නි වරාය පාලම මතදී බසයක් ගිනි ගනී
ඕස්ට්රේලියාවේ සිඩ්නි වරාය පාලම මත බස් රථයක් ගිනිගෙන ඇතැයි එරට මාධ්ය වාර්තා කරයි. මේ හේතුවෙන් එම පාලමේ මංතීර
සිරියා - ජෝර්දාන් දේශ සීමාවේ මියයන සරණාගතයෝ
ජෝර්දානය ආසන්න සිරියා දේශ සීමාවේ 75,000ක පමණ සරණාගතයන් පිරිසක් රැඳී සිටින බවත් ඔවුන් ජෝර්දානයට ඇතුලුවීමට උත්සාහ ග
මැලේසියා ගුවන් යානයේ කොටස් හමුවේ?
ටන්සේනියාවේ පෙම්බා දුපතේ දී හමුවූ ගුවන් යානයේ කොටස් 2014 දී අතුරුදහන් වූ මැලේසියානු ගුවන් යානයේ කොටස් බවට අනාවරණය
ඩොනල්ඩ් ට්රම්ප් ලෙඩෙක් නෙවෙයිලු
ඇමෙරිකා ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්රම්ප් යහපත් සෞඛ්ය තත්වයකින් සිටින බවට වෛද්ය වාර්තාවක් නිකුත් කරමි
චීනය අභ්යාවකාශ ෂටලයක් ගුවන්ගත කරයි
චීනය සිය දෙවන අභ්යාකවකාශ ෂටලය අද (15) ගෝබ් කාන්තාරයේ පිහිටි ජීක්වෑංග් චන්ද්රිකා මධ්යස්ථානයෙන් ගුවන්ගත
චිකුන්ගුන්යා නව දිල්ලිය හොල්ලයි
ඉන්දියාවේ නවදිල්ලි අගනුවරින් චිකුන්ගුන්යා රෝගීන් 1000ක් පමණ වාර්තා වීමත් සමග නගරය පුරා රෝගය පැතිරීයාමේ අවදානමක්
චීනයේ දැවැන්ත බැලූනයක් කඩා වැටෙයි
චීනයේ සැණකෙළියක් සඳහා සකස් කර තිබූ දැවැන්ත බැලූනයක් කඩා වැටී ඇතැයි එරට වාර්තා පවසයි. මෙරැන්ටි ටයිපූන් තත්ත්වය හ
ධකා වීදි රතුපාට වෙයි
බංගලිදේශයේ ධකා නගරයේ වීදි රතු පැහැති ජලයෙන් පිරී ඇති බව විදෙස් මාධ්ය වාර්තා කර ඇත. එරට පැවැති උත්සවයකට පසු ඇදහ
ඇමරිකාව අවි නිෂ්පාදනාගාරයකට බෝම්බ දමයි
ඉරාකයේ මොසුල් හී අයි.එස්.අයි.එස් ත්රස්තවාදින්ගේ රසායනික අවි නිෂ්පාදනාගාරයක් බෝම්බ දමා විනාශ කළ බව ඇමරිකාව පව
ටයිපූන් තායිවානයට පනී
තායිවානයේ මෙරැන්ටි දූපත්වලට බලපා ඇති සුපර් ටයිපූන් තත්ත්වයක් හේතුවෙන් නිවාස දහසකට වැඩි ප්රමාණයකට විදුලිය ඇ

