නයිජීරියාවේ දකුණු දිග ඇතිවූ ගංවතුර තත්ත්වයක් හේතුවෙන් 100කට අධික පිරිසක් මියගොස් ඇතැයි වාර්තා වේ.
සයුරෙන් එතෙර
පිලිපීනයේ නායයෑමකින් 32ක් මරුට
පිලිපිනයට බලපෑ දරුණු සුළි කුණාටුව හේතුවෙන් සිදුවූ නායයෑමකින් 32දෙදෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. බෙන්ග්වෙට්
චීන සහ ඇමෙරිකා හමුදා සුව සේවා හුවමාරු සම්මේලනයක්
චීන සහ ඇමෙරිකා එක්සත් ජනපද හමුදා එක්ව සංවිධානය කරන කලාපීය යුද හමුදාවල සුව සේවා හුවමාරු සම්මේලනයක් අද (17) ආරම්භ විය.
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම ගැන ජනමත විමසුමක් ඉල්ලයි
බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම පිළිබඳව නැවත වරක් ජනමත විමසුමක් පැවැත්විය යුතු යැයි ලන්ඩන් පුරපති සදීක්
රුසියාවට ඇමෙරිකාවෙන් චෝදනා
එක්සත් ජාතීන්ගේ සංවිධානය උතුරු කොරියාවට පනවන ලද සම්බාධක කඩ කළ තම ජාතිකයන් ආරක්ෂා කිරීමට රුසියාව කටයුතු කරමින් ස
නයිජීරියාවේ සිනමා ශාලාවක සිදුවු වෙඩි තැබීමකින් 11ක් මරුට
නයිජීරියාවේ වයඹ දිග සම්ෆාරා පළාතේ ග්‍රාමීය සිනමා ශාලාවක සිදුවූ වෙඩි තැබීමකින් 11දෙනකු මියගොස් 20දෙනකු තුවාල ලබා ඇ
ඇමෙරිකාවේ සමඟ ඇති සබඳතා යථාතත්වයට පත්කිරිමට රුසියාව සුදානම්ලු
අවුල්ජාලයක් බවට පත්ව තිබෙන ඇමෙරිකාව සමඟ තිබෙන සබඳතා යථා තත්ත්වයට පත් කිරීමට රුසියාව සූදානම් බව එරට විදේශ අමාත්
ලොවපුරා පිළිකා රෝගීන් සීග්‍ර ලෙස වැඩිවන බව පර්යේෂකයෝ කියති
ලොවපුරා මේ වනවිට පිළිකා රෝගීන් මිලියන 18.1ක් අළුතින් හඳුනාගෙන ඇතැයි පිළිකා සම්බන්ධ පර්යේෂණ කරන ජාත්‍යන්තර සංවිධා
ඇමරිකාවේ නැගෙනහිර වෙරළබඩ කළාපයට යළිත් දරුණු සුළි කුණාටුවක්
ඇමරිකාවේ නැගෙනහිර වෙරළබඩ කළාපයේ උතුරු කැරොලිනා, දකුණු කැරොලිනා හා වර්ජිනියා ප්‍රදේශවලට සිකුරාදා වනවිට පැමිණෙත
චීනයේ මගීන් පිරිසක් වෙත මෝටර් රථයක් කඩා වැදීමෙන් 9ක් මරුට
චීනයේ දකුණු දිග හුනාන් පළාතේ වීදියක ගමන්කරමින් සිටි පිරිසක් වෙත මෝටර් රථයක් කඩාවැදීමෙන් 09දෙනකු මියගොස් 43දෙනකු ත
තෙලංගානාහිදි බස් රථ අනතුරකින් 52ක් මරුට
ඉන්දියාවේ තෙලංගානා ප්‍රදේශයේ වන්දනාකරුවන් පිරිසක් රැගත් බස් රථයක් අනතුරට ලක්වීමෙන් 52දෙනකු පමණ මියගොස් තවත් වි
ගෑස් ටැංකියක් පුපුරා නයිජිරියාවේ 35 ක් මරුට
නයිජීරියාවේ උතුරුදිග නසරවා ප්‍රාන්තයේ ගෑස් ටැංකියක් පුපුරා යෑමෙන් 35දෙනකු මියගොස් සියයක් පමණ තුවාල ලබා ඇත.
චීන ආයෝජන වලින් ආරම්භ කළ සංවර්ධන කටයුතු ඉදිරියටත් ක්‍රියාත්මකයි
චීන ආයෝජන ඇතිව ආරම්භ කරන ලද සංවර්ධන කටයුතු ඉදිරියටත් ක්‍රියාත්මක කරන බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ප්
ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් ඉන්දියාවේ විරෝධතා
ඉන්ධන මිල වාර්තාගත ලෙස ඉහළට යෑමට විරෝධය පළ කරමින් ඉන්දියාවේ ස්ථාන රැසක අද (10) විරෝධතා පැවැත්විණි.
ලිබියාවේ තෙල් සංස්ථා ගොඩ නැගිල්ලේ වෙඩි පත්තුවේ
අවිගත් පිරිසක් ලිබියාවේ ට්‍රිපොලි නුවර ජාතික තෙල් සංස්ථා ගොඩනැගිල්ලට ඇතුළු වී වෙඩි තබා ඇති අතර සිද්ධියෙන් අවම ව
වසර 50ක් රට පාලනය කරනවා - භාරතීය ජනතා පක්ෂය නායකයා කියයි
භාරතීය ජනතා පක්ෂය තවත් වසර 50ක් රට පාලනය කරන බව එම පක්ෂයේ සභාපති අමිත් ෂා ඉරිදා (9) පැවැසීය.
ප්‍රංශයේ හමුදා වැඩවලට ගන්න චන්ද්‍රිකා අලුත්වැඩියා කරන්න ඩොලර් බිලියන 4.2 ක්
හමුදා කටයුතු සඳහා යොදාගන්නා චන්ද්‍රිකා අලුත්වැඩියා කිරීම සහ උසස් කිරීම සඳහා ප්‍රංශය එක්සත් ජනපද ඩොලර් බිලියන 4.2
2022 දී නව ඉන්දියාවක්
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නායකත්වය යටතේ වසර 2022 දී නව ඉන්දියාවක් ගොඩනගන බව භාරතීය ජනතා පක්ෂය අද (9) ප්‍රකාශ කළේ
අමිත් ෂා සභාපති ධූරයේ දිගටම
ලබන වසරේ පැවැත්වෙන මහ මැතිවරණය අවසන් තෙක් අමිත් ෂා භාරතීය ජනතා පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කරන බව එම පක්ෂ ආරංචි මා
ඇමෙරිකානු ආරක්ෂක ලේකම් ඇෆ්ගනිස්තානයේ සංචාරයක
ඇමෙරිකා එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ජිම් මැටිස් රහසේම ඇෆ්ගනිස්තානයේ සංචාරයක නිරත වී ඇතැයි ‘ද හින්දු’ පුවත්පත අද (7) ව
මෙක්සිකෝවේ සමූහ මිනී වළකින් මිනිස් හිස්කබල් 166ක්
මෙක්සිකෝවේ නැගෙනහිර වැරකෲස් ප්‍රාන්තයේ සමූහ මිනී වළකින් මිනිස් හිස්කබල් 166ක් හමුවී තිබේ.
සිරියානු වැසියන් ඉඩ්ලිබ් පළාත අතහැර පලා යති
සිරියානු සිවිල් වැසියන් සිය දහස් ගණනින් එරට ඉඞ්ලිබ් පළාත අත්හැර පලා යමින් සිටින බව වාර්තා වේ. ඉඞ්ලිබ් පළාත යනු සි
ඉරාන තෙල් ආනයනය නැවැත්වීමට ඇමෙරිකාව - ඉන්දියාව සාකච්ඡා
ඉරානයෙන් තෙල් ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම නැවැත්වීම සම්බන්ධයෙන් ඉන්දියාව සමඟ සවිස්තර සාකච්ඡාවක් පැවැත්වූ බව ඇම
කාබුල් නුවර ප්‍රහාරයකින් 20 ක් මරුට
ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර මල්ලව පොර ක්‍රීඩාගාරයක සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 20ක් පමණ මියගොස් 70ක් තුවාල ල
ඩොනල්ඞ් ට‍්‍රම්ප් සිරියාවට , ඉරානයට සහ රුසියාවට අනතුරු අඟවයි
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ට සහ ඔහුගේ මිතුරන් වන ඉරානයට සහ රුසියාවට අ
දකුණු කොරියානු ජනපතිගෙන් උතුරු කොරියානු ජනපතිට ලිපියක්
දකුණු කොරියානු දූත පිරිසක් එරට ජනාධිපති මූන් ජේ ඉන් ගේ ලිපියක් උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන්ට බාර දී ඇතැයි
ඇමෙරිකා ඩොලරය ඉරාන රියාල් 150,000කට විකිණෙයි
ඇමෙරිකා එක්සත් ජනපදය සම්බාධක පැනවීමත් සමඟ ඉරානයේ රියාල් මුදල් ඒකකයකට සාපේක්ෂව වාර්තා ගත අයුරින් ඇමෙරිකා එක්සත්
ඩොලර් ටි‍්‍රලියනය ඉක්මවූ ලොව දෙවැනි සමාගම බවට ඇමසන් පත්වෙයි
කොටස් වෙළෙඳපොළ අගය ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් ටි‍්‍රලියනය ඉක්මවූ ලොව දෙවැනි සමාගම බවට පත්වීමට ඇමසන් සමාගම අද (4) ස
හකානි සන්නද්ධ ජාලයේ නිර්මාතෘ මියයයි
ඇෆ්ගන් කැරැල්ලේ භයානකම සහ බලසම්පන්නම කණ්ඩායමක් ලෙස සලකනු ලැබූ හකානි සන්නද්ධ ජාලයේ නිර්මාතෘ ජලාලුදීන් හකානි මිය
බොටිස්වානා අභය භූමියක් ආසන්නයේ ඇත්තු 90ක් ඝාතනය කරලා
බොට්ස්වානාහි ඔකවැන්ගෝ ඩෙල්ටා වන සත්ව අභය භූමිය ආසන්නයේ අලි ඇතුන් 90ක් පමණ ඝාතනය කර තිබී හමුවූ බව වාර්තා වේ.

