අයිඑස් සංවිධානය විසින් ඉරාකයේ මොසුල් නුවර සේවය කරමින් සිටියදී පැහැරගනු ලැබූ ඉන්දීය ජාතික ඉදිකිරීම් සේවකයින් 39 ද
සයුරෙන් එතෙර
මැඩගස්කරයේ කුණාටුවකින් 17 ක් මරුට
කුණාටු සහිත අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් මැඩගස්කරයේ 17දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. මෙම සුළි කුණාටුව එළ
පුටින් යළිත් රුසියාවේ ජනපති වෙන හැඩ
ව්ලැදිමීර් පුටින් සිව්වැනි වරටත් ජනාධිපතිවරයා බවට පත්වන අනාවැකි පළ වී ඇතැයි මොහොතක රුසියානු ජනාධිපතිවරණය අද (18)
සිරියානු සිවිල් යුද්ධය උග්‍ර අතට හැරෙයි
ඉස්ලාමීය කණ්ඩායම් රුසියාවේද සහාය ඇතිව සිරියානු රජයේ හමුදා අඛණ්ඩව නැගෙනහිර ගූථා ප්‍රදේශයට ප්‍රහාර එල්ල කරමින් ත
රුසියාවෙන් බ්‍රිතාන්‍යයට පිළිතුරක්
බ්‍රිතාන්‍යයේ සිටින රුසියානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් 23 දෙනා පිහිටුවල් කිරීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස රුසි
තෙළඟු දේසාම් පක්ෂය ඉන්දියාවේ පාලක පක්ෂයෙන් ඉවත් වේ
ඉන්දියාවේ පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂය ප්රමුඛ ජාතික ප්රජාතන්ත්රවාදී සන්ධානයෙන් ඉවත් වන බව තෙළඟු දේසාම් ප
ෆ්ලොරීඩාවේ පාලමක් කඩා වැටී 6 ක් මරුට
ඇමරිකාවේ මියාමි නගරයේ ෆ්ලොරීඩා ජාත්‍යන්තර විශ්ව විද්‍යාලය ආසන්නයේ පදික පාලමක් කඩා වැටීමෙන් 06 දෙනකු මියගොස් 09දෙ
ඇමෙරිකාව රුසියාවේ සංවිධාන පහකට සම්බාධක පනවයි
රුසියාවේ බුද්ධි සේවා ඇතුළු සංවිධාන පහකට සහ රුසියානු ජාතිකයන් 19 දෙනකුට එරෙහිව සම්බාධක පැනවූ බව ඇමෙරිකා එක්සත් ජන
ඇමෙරිකාව චීන ආනයන මත බදු පැනවීමට සැරසෙයි
දුරකතන හා විදුලි සංදේශ, තාක්ෂණ යන ක්ෂේත්‍ර ආවරණය වන අයුරින් චීන ආනයන මත තීරුබදු පැනවීමට එක්සත් ජනපද ජනාධිපති ඩොන
ගූගල් සමාගම විද්‍යුත් මුදල් සම්බන්ධ දැන්වීම් පළ කිරීම තහනම් කරයි
විද්‍යුත් මුදල් සම්බන්ධයෙන් දැන්වීම් පළ කිරීම ලබන ජූනි මාසයේ සිට තහනම් කරන බව ගූගල් සමාගම අද, (14) නිවේදනය කළේය.
චීනය රාජ්‍ය ප්‍රතිසංස්කරණය කිරීමට සැරසෙයි
වසර ගණනකට පසු චීනය රාජ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කිරීමට තීරණය කර තිබේ. මේ අනුව එරට බැංකු හා රක්ෂණ නියාමන ආයතන ඒකාබද්ධ
ඉතියෝපියාවේ බස් රථයක් පෙරළී 38ක් මරණයට
ඉතියෝපියාවේ කඳුකර මාර්ගයක ගමන් කරමින් තිබූ බස් රථයක් පෙරළීමෙන් 38 දෙනකු මියෙගාස් ඇතැයි වාර්තා වේ. අඩිස් අබාබා අගන
ඇමරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් ධූරයෙන් ඉවතට
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඇමරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් මහතා රාජ්‍ය ලේකම් ධුරයෙන් ඉවත්ක
ව්‍යාපෘති කඩිනම් කිරීමෙන් ළමා විවාහ මිලියන 25ක් නවතී
ව්‍යාපෘති කඩිනම් කිරීම නිසා පසුගිය දශකයක කාලයේදී ළමා විවාහ මිලියන 25ක් නැවැතුණු බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල සඳ
තුර්කියේ කෝටිපතියකුට අයත් ජෙට් යානය කඩා වැටීමෙන් 11ක් මරුට
තුර්කියේ කෝටිපතියකුගේ අලුත විවාහ වීමට සිටි දියණියක් සමඟින් ගමන්ගත් පුද්ගලික ජෙට් යානයක් මධ්‍යම ඉරානයේදී කඩා ව
ජපානයේ ෂින්මොඩාකේ ගිනි කන්ද සක්‍රීය වේ
ජපානයේ කියුෂු දූපතේ පිහිටි ෂින්මොඩාකේ ගිනි කන්ද විදාරණය වීමට පටන්ගැනීම හේතුවෙන් කන්ද වටා කිලෝමීටර් 4ක පමණ ප්‍රද
තලේබාන් ප්‍රහාරයකින් ඇෆ්ගන් හමුදාවේ 24ක් මරුට
ඇෆ්ගනිස්ථානයේ බටහිර ෆාරා පළාතේ සිදුවූ තලේබාන් ප්‍රහාරයකින් ඇෆ්ගන් ආරක්ෂක හමුදාවේ 24දෙනකු මියගොස් ඇතැයි බලධාරීහ
පිලිපීන ජනාධිපතිවරයා මනෝචිකිත්සකයකුට පෙන්වන්න ඕනේ
පිලිපීන ජනාධිපති රොද්‍රිගු ඩුටාටේ “මනෝචිකිත්සක ඇගයීමක්” අවශ්‍ය යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ
ඇමෙරිකාට චීනය හා ජපානයෙන් විරෝධයක්
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ආනයනික ඇළුමීනියම් සහ යකඩ මත තීරුබදු පැනවීමට තීරණය කිරීමත් සමඟ එරටට චීනය හා ජප
චීන යුද නැවක් ඉන්දීය සාගරයේ
වසර හතරකට පසුව චීනයට අයත් නාවික යුද නැවක් ඉන්දියානු සාගර කලාපයට පැමිණීමත් සමඟ මාලදිවයිනේ කටයුතුවලට ඉන්දියාවේ ම
කාබුල් නුවර බෝම්බ ප්‍රහාරයකින් හත්දෙනෙකු මරුට
ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර ෂියා මුස්ලිම් පල්ලියක් අසල සිදුවු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් හත්දෙනෙකු මියගොස
උතුරු කොරියානු නායකයා හමුවීමට ට්‍රම්ප් සූදානම්
උතුරු කොරියානු නායක කිම් ජොන් උන් හමුවීමට තමා සූදානම් වන බව ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අද (9) න
ඉන්දියාවේ රසායනික කම්හලක පිපිරුමක්
ඉන්දියාවේ බටහිර මහාරාෂ්ට ප්‍රාන්තයේ රසායනික කම්හලක පිපිරුමක් සමග ඇතිවූ ගින්නෙන් තිදෙනකු මියගොස් බොහෝ පිරිසක්
තලේබාන් නායකයාගේ පුතා ඇතුළු 20 ක් ඇමෙරිකා ප්‍රහාරයකින් මරුට
පාකිස්තාන තලේබාන් සංවිධානයේ නායක මුල්ලා ෆායුල්ලාගේ පුත් අබ්දුල්ලා ඇතුලු 20 දෙනෙකු ඇමරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින්
ප්‍රිට්ස්කර් සම්මානය ඉන්දියානු ජාතික බාල්ක්රිෂ්ණ දෝශිට
ගෘහ නිර්මාණ ශිල්පී ක්ෂේත්රයේ සිදුකරන ලද සුවිශේෂී කාර්යයන් වෙනුවෙන් වාර්ෂිකව පිරිනමන ප්‍රිට්ස්කර් සම්මානය මෙ
හිම කුණාටුවක් ඇමෙරිකා ජනජිවීත අඩාල කරයි
හිම කුණාටුවක බලපෑම හේතුවෙන් ඇමරිකාවේ ප්‍රාන්ත ගණනාවක ජනජීවිතය අඩාලවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාකරයි.
පැපුවා නිව්ගිනියාවේ භූ කම්පනයකින් 18ක් මියයති
රිච්ටර් මාපාංක 6.7ක ප්‍රභලත්වයෙන් යුතු භූමිකම්පාවක් හේතුවෙන් පැපුවා නිව්ගිනියාවේ සදර්න් හයිලන්ඩ්ස් කඳුකර ප්‍රද
කැරැලිකරුවන්ට පිටවීමට රුසියානු ආරක්ෂක අංශවල සහය
කැරැලිකරුවන්ට ඔවුන්ගේ පවුල්වලට සිරියාවේ නැගෙනහිර ගූථා ප්‍රදේශයෙන් ආරක්ෂිතව පිටවීම සඳහා අවස්ථාවක් ලබාදෙන බව ර
ඉතාලියේ තනි ආණ්ඩුවක් පිහිටුවන්න බැරිවෙන ලකුණු
දැනට නිකුත් වී තිබෙන ප්‍රතිඵල අනුව ඉතාලි මහ මැතිවරණයෙන් කිසිදු පක්ෂයකට තනි ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනවරමක් ලැබ
චීනයෙන් තායිවානයට අනතුරු ඇඟවීමක්
කිසිදු බෙදුම්වාදී ක්‍රියාවක් නොඉවසන බවත් තම රටේ භෞමික අඛණ්ඩත්වය ආරක්ෂා කිරීමට ක්‍රියාමාර්ග ගන්නා බව චීනය අද (5) ත

