ශ්‍රී ලංකාවෙන් සරණාගතයන් පිරිසක් තමිල්නාඩු වෙරළ තීරයට පැමිණීමත් ඉදිරි කාලයේදී ශ්‍රී ලංකාවෙන් සරණාගතයන් විශාල
විශේෂාංග
ආසියාවේ උද්ධමන වාර්තාව
සමාගමකින් ලැබුණු “පින්තාරු වැඩක්” සඳහා රුවන් සිය මිල ගණන් ඉදිරිපත් කරන ලද්දේ මීට දින කිහිපයකට කලිනි. සවස් යාමයේ
රාජ්‍ය ආදායම් කඩාවැටීමේ වින්නැහිය
මෙරට මූලික සාර්ව ආර්ථික දර්ශක වලින් දරුණු ආර්ථික අර්බුදයක් ඇති බවට සංඥා කෙරේ. ප්‍රධාන සර්ව ආර්ථික දර්ශක කියවීම්ව
ගුල්ලන් ගැසූ හාල් කවන්න හැදූ ජාවාරම්කාර පාපතරයෝ
‘නොමැරී මැරී ජීවත්වීම’ යන්න වහරෙහි එන්නකි. මේ මොහොත යනු මෙරට සකලවිධ ජනයා එම කියමන් ජීවමානව අත්විඳිමින් සිටින මොහ
රුපියල වැට්ටූ බලධරයෝ
මේ විනිමය අර්බුදය ආර්ථික විද්‍යාඥයන් අපේක්ෂා නොකළ එකක් නොවේ. රුපියලේ අගය නිදහසේ තීරණය වීමට ඉඩ දෙන ලෙස ඔවුන් මීට ම
ඇමෙරිකාවේ ටැක්සි එලවන ඇෆ්ගනිස්ථාන හිටපු ඇමැති
ලංකාවේ හිටපු ඇමැතිවරයකු බලයෙන් ගිලිහී ගියත් උන්හිටි තැන් අහිමි වී වෙනත් රටකට ගොස් රියැදුරු රැකියාවක නිරත වී කලද
පාඩු රාජ්‍ය ආයතනවල පාපයෙන් ජනතාව මුදවමු
අපේ රටේ විදේශ මූල්‍ය අංශය පැවැතියේ ක්‍රමයෙන් පිරිහෙමිනි. ගෙවුම් ශේෂයේ තිබුණේ විශාල පරතරයකි. ආනයන වියදම හා අපනයන
ගෑස් පෝලිම කවදා නැතිවේද?
ශ්‍රී ලංකාවේ මසක ගෑස් ඉල්ලුම මෙට්‍රික් ටොන් 35000 කි. එහෙත් මේ වනවිට මසකට ගෑස් මෙට්‍රික් ටොන් 1000 ක් පමණක් ලැබෙන බව සඳහ
මුළු ලොවම සලිත කරවන පුටින්
පසුගිය පෙබරවාරි 24 වැනි බ්‍රහස්පතින්දා අලුයම, රුසියානු හමුදා යුක්රේනයේ දොන්බාස් ප්‍රදේශයට ඇතුළුවීමෙන් ඇරඹුණු ය
ඊළඟ ඡන්දය ගැන නොව රට ගැන සිතා තීරණ ගනිමු
අප ගැන අපට ඇත්තේ මහත් ආඩම්බරයකි. අපේකම ගැන කතාකරන්නේ ඉහළින්ය. කිසිම රටකට හෝ ජාතියකට දෙවැනි වෙන සූදානමක් නැත. අපේකම
දුරදිග නොබැලීමේ විපාකය
භාණ්ඩ හා සේවාවල, සාමාන්‍ය මිල ගණන්වල සිදු වන ඉහළ යෑම උද්ධමනය ලෙස හැඳින්වෙයි. ආර්ථිකයක දියුණුව කෙරෙහි මෙන්ම විනාශ
ජනතාව ඉල්ලන්නේ උත්තර නොව විසඳුම්
එකක් පසුපස එකක් වශයෙන් නිර්මාණය වන ප්‍රශ්නවලට විසඳුම් පෙනෙනතෙක් මානයක නැත. ප්‍රශ්න කන්දරාවකින් හෙම්බත් වී සිටි
මවු බස නොදන්නාකම නින්දාවක්
සිංහල ශබ්දකෝෂ දිනය මෙම මස 21 වැනිදාට (ඊයේ) යෙදී තිබුණි. මෙවර වීමංසා සංවාදය පැවැත්වෙන්නේ එය නිමිත්තක් කොට ගෙනය. මතු ද
ඉන්දීය ණය අලුත් ගමනකට ප්‍රවේශයක්
ශ්‍රී ලංකාවේ ආර්ථිකය දරුණු ප්‍රපාතයක පවතින බව නොරහසකි. රාජ්‍ය ආදායම පත්ලටම වැටී තිබේ. විදේශ විනිමය සංචිත පිරිහී
විදේශ විනිමය සොයන නව ප්‍රතිපත්ති හදමු
රටකට විදේශ විනිමය අහිමි වීම ඒ රටේ ආර්ථිකයේ ප්‍රාණය නිරුද්ධ වීමකි. අද අප රට පවතින්නේ එම බරපතළ අනතුරුදායක මට්ටමේය. ඒ
කෝවිඩ් වලින් පසු සංකූලතා ඇති වෙනවාද?
කොවිඩ් රෝගයට ගොදුරු නොවූ කෙනෙක් නැති තරමට වසර දෙකකට ආසන්න කාලයක පටන් අද දක්වා විවිද ප්‍රභේද එක් කරමින් මෙම රෝගය අ
ආර්ථිකය වනසන බහිරවයෝ
කොවිඩ් වසංගතය හා ඊට පෙර විදේශ විනිමය හැසිර වූ ස්වභාවය විසින් වත්මන් අර්බුදය ඇති කරන ලදැයි කියන ප්‍රකාශයට මම එකඟ න
විවේචන හා ප්‍රහාර ආවත් ඉන්දීය සහාය අගයන්න ඕනෑ
ශ්‍රී ලංකාව ආර්ථික අතින් ඉතාමත් අසීරු අඩියකට පත්ව සිටින බව නොරහසකි. ඉන්ධන පෝලිම්, ගෑස් පෝලිම්, බෙහෙත් හිඟය, භාණ්ඩ
අර්බුදයට විසඳුම එක්සත් වෑයමක්
ශ්‍රී ලංකා ආර්ථිකය එහි ඉතිහාසය ඇතුළත මුහුණ දුන් දැවැන්ත අර්බුදය මෙයයි. එම අර්බුදයෙහි පැතිකඩ ගණනාවක් තිබේ. ශීඝ්‍ර
බ්‍රිතාන්‍ය සංචාරකයන්ට දුන් උපදෙස් මාලාව ගැනත් සිතමු
හිඟන්නාගේ පාත්තරයට හෙනහුරා කඩා වැටුණා සේ බ්‍රිතාන්‍යය එරට සංචාරකයන්ට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දැඩි මාර්ගෝපදේශ
එස් මහින්ද හිමිගේ කවි අදටත් හරියටම හරි
කොළඹ කවි යුගය බැබළවූ එස්. මහින්ද හිමියන්ගේ ගුණ සමරු උෙලළ මෙම මස 16 වැනි දින සවස 3.00 ට කොළඹ 7, නිදහස් මාවතේ පිහිටි ජාතික
එක්සත් ජාතීන් බෙලහීනද?
යුරෝපා ඉතිහාසය පුරාවට ලියැවී ඇත්තේ යුද ගැටුම්, මනුෂ්‍ය ඝාතන, සමූල ඝාතන, ආක්‍රමණ සහ ව්‍යසන පිළිබඳ ව ය. 1618 සිට 1648 දක්වා
බසයෙන්-දුම්රියෙන් යන මිනිහා තවත් හිරකරනවාද?
සාමාන්‍ය ජනයා මේතරම් පීඩාවට පත්වූ යුගයක් තවත් නැත. සියවසකට පමණ පසුව පැමිණි ලෝක වසංගතය නොවැළැක්විය හැකි ලෙසට අප ර
ආර්ථික ප්‍රතිසංස්කරණ අවශ්‍යම මොහොතක්
ලංකාව අද ඇත්තේ ආර්ථික අර්බුදයකය. මීට මාස කීපයකට පෙර ‘‘අභියෝග නොදැනීම’’ යන සිරස්තලය යටතේ ලංකාදීප පුවත්පතෙන්ම මේ අ
සර්ව පාක්ෂික සමුළුව කතා සාප්පුවක් කරනු එපා
නැවතත් සර්ව පාක්ෂික සමුළුවක් පිළිබඳ අදහස් සාකච්ඡාවට බඳුන් වෙමින් තිබේ. මෙරට සර්ව පාක්ෂික සමුළු පිළිබඳ ඉතිහාසය ප
අපත් රටත් දුප්පත්ද?
ලංකාව රටක් මිස රාජ්‍යයක් නොවන බව ‘කිවි දා දැක්ම’ ලිපි පෙළේ කීප විටක් ම සඳහන් කළේ සහ පැහැදිලි කළේ ඇයිද යන්න මේ වනවි
මැති - ඇමැතිවරුන්ට පරිවාර වාහන අවශ්‍යමද?
අපි බොහෝ දේ වරද්දා ගත් රටක පුරවැසියෝ වෙමු. මේ වරද්දා ගැනීම් බොහොමයකට පාර කැපුවේ මේ රටේ දේශපාලන සංස්කෘතිය බවත් ඒ සඳ
56 මැතිවරණයේ තීරණාත්මක සාධකය
2022 මාර්තු 3 වැනිදා ලංකාදීප පත්‍රයේ පළවූ නීල් ක්වින්ටස් ඩයස් පිළිබඳ ලිපියේ පළමු කොටස නිමා වූයේ මෙසේය. ‘‘1956 අප්‍රේල්
තෙලෙන් විදුලියෙන් බිඳවැටෙන ඇඟලුම්
ලංකාවේ වසරක අපනයන ආදායම ඇමෙරිකන් ඩොලර් බිලියන 15 කි. ඉන් 11 ක් ලැබෙන්නේ කාර්මික අපනයන වලිනි. කාර්මික අපනයනවලින් ලැබ
ලේකම්වරුන් කී දෙනකුට මෙසේ ප්‍රකාශයක් කළ හැකිද?
ආණ්ඩුව තිබියදීම තමන් දරමින් සිටින ධුරයට සමුදී මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කිරීමට අමාත්‍යවරයකුට සිදුවන්නේ කලා

