ශ්‍රී ලංකාවට බොහෝ කාලයක පටන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙනුත්, ලෝක බැංකුවෙන් හා වෙනත් බහු පාර්ශ්වික ආයතනවලිනුත් අ
විශේෂාංග
මැර දේශපාලනයට දැන්වත් තිත තබමු
දේශපාලන කරළියේ බිත්තර ගැසීම් පොදු මාතෘකාවක් බවට පත්වන ලකුණු පහළ වෙමින් තිබිණි. අරුන්දික ප්‍රනාන්දුගේ පුත්‍රයා
කවියකට තනුවක් දාපු පමණින් ගීතයක් වෙනවද?
වසන්ත කුමාර කොබවක, මෙරට ගිත කලාවට අමරණීය ගීත පද මාලා රැසක් දායාද කළ ප්‍රතිභාසම්පන්න නිර්මාණකරුවෙකි.
ඩොලර් අර්බුදයට තිරසාර විසඳුමක්
ඉකුත්දා “රාජු” මට කෙටි පණිවුඩයක් එවීය. එහි කෙටි සටහනක් ද විය. එය මා පුදුමයට පත් කළේ ය. ඔහුගේ නම ආචාර්ය රාමරාජු වෙනුත
සමාජ අපේක්ෂාව විනිශ්චයද? යුක්තියද?
මහා පරිමාණ දූෂණ ගැන කරන අනාවරණ සෑහෙන විමතියක් ඇති කරයි. ස්වල්ප කාලයකට පසු නිදොස් කොට නිදහස් කෙරේ. එය ද මහත් විමතිය
ලෝකය දිග්විජය කළ භාරත ගීත කෝකිලාවිය
සිය මාධුර්ය වූ හඬින් ලොවක් වසඟ කළ “භාරත ගීත කෝකිලාව” ලෙස අබිසෙස් ලැබූ ලතා මංගේෂ්කාර් ඉකුත් දා අවසන් ගමන් ගියාය. වස
එළවළු තෙල් අවශ්‍යතාව මී තෙල්වලින් සැපිරිය හැකිද?
අතීතයේ මුතුන් මිත්තෝ පොල්තෙල් මෙන්ම මීතෙල් භාවිත කළහ. කාලයාගේ ඇවෑමෙන් එය අමතක වී ගොස් ෆාම්, සෝයා හා බඩඉරිඟු වැනි ත
සෝමාරාමගෙන් පාපොච්චාරණයක්
ඇසින් දුටු සාක්ෂි තුනට අමතරව, සෝමාරාම විසින් 1959 නොවැ. 14 වැනිදා කොළඹ ප්‍රධාන මහේස්ත්රාත්වරයාට දුන් ප්‍රකාශයක් ඔහ
සිනමා විචාර ලියා පත්තර ලෝකයේ ඉහළටම ගිය ඇස්. සුබසිංහ
මීට වසර 17කට පෙර 2005 පෙබරවාරි 3 වැනිදා ජීවිතයෙන් සමුගත් සිළුමිණ, දිනමිණ, ලංකාදීප, නවයුගය, මිහිර පුවත්පත්වල කර්තෘ පදවි
රට හමුවේ නිරුවත් වූ පොලිස් නිලධාරීහු
‘මිනිහා නොහදා රට හදන්න බැරි’ බවට කියමනකි. එයට ඌණ පූරණයක් එක් කළ යුතුව තිබේ. එනම් ‘පොලීසිය නොහදා රට හදන්නට බැරි’ බව
කොරෝනා ආවේණික රෝගයක් වෙයිද?
වසර දෙකක් තුළ ශීග්‍රව බෝ විමෙන් සහ මරණ බොහොමයක් සිදුවීමෙන් පසුවත්, කෝවිඩ් - 19 වයිරසය තවමත් ප්‍රබේද ගත වෙමින් පවතී.
නිදහස් උදානය දෙස නිදහස් මනසකින්
නිදහස ගැන අභිමානයෙන් කතාකරන සතියකි. නිදහස අත්පත් කර ගන්නට කරන ලද සටන සහ එහි යටගියාව සිහිපත් කෙරේ. නිදහස සඳහා නොනවත
රසායනික පෝර හංවඩු මිථ්‍යාව
රසායනික පොහොර හා ආනයනය තහනම් කිරීමට 2021 වර්ෂයේ අප්‍රේල් මස 30 වැනි දින කැබිනට් මණ්ඩලය තීන්දු කළේය. කාබනික වගාව මුල් ක
මාෆියා ජාවාරම්කාරයන්ට රාජ්‍ය සේවය බිලිදෙනු එපා
කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති, නීතිඥ ප්‍රේමචන්ද්‍ර ඈපා මහතා ද පසුගියදා හදිසියේම තම ධුරයෙන් ඉල්ලා අස්ව
පුළුල් සැලැස්මකින් බැලිය යුතු ත්‍රිකුණාමලය ආයෝජන
ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය සහ කොළඹ වරාය සංවර්ධන ව්‍යාපෘතිය වැනි ප්‍රධාන ආයෝජන උපයෝගී කරගෙන රටවල් දෙකටම
සී.අයි.ඩියෙ හිටිය දවස් 46ම නිදාගත්තෙ ප්ලාස්ටික් බෝතලේ ඔලුවට තියාගෙනයි - දොස්තර ශාෆි කියන කතාව
“හිර කුටියේදී එයාල මට ලීටර් එක හමාරෙ ප්ලාස්ටික් බීම බෝතලයක් තියාගන්න ඉඩ දුන්නා. කාටවත් කොට්ට දුන්නෙ නෑ. ඒත් බිම ඔල
ලෝකය ඉස්සරහට අපි පස්සට
වසර දෙදහස් පන්සියයක් පුරා ගොඩ නගාගත් සියලු යහගුණ දැඩි සෝදා පාළුවකට ලක්වෙමින් පවතින වගක් ඇහෙන, පෙනෙන හා දැනෙන සිද
අන් මත නොඉවසන මොවුන්ට සතර අපායේ දඬුවම් ඕනෑ
දේශපාලනය යනු මස්පිඬු සංදර්ශනයකැයි සිතූ දේශපාලනඥයෝ ඉතිහාසයේ එමට සිටියහ. කඩුවෙන්, කිණිස්සෙන්, කිරිච්චියෙන්, සයික
චම්පික අනාගත චක්‍රයා
අගමැති මහින්ද රාජපක්ෂගේ බැංකු ගිණුමෙන් මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් පැතිර ගිය කතාව ඉකුත් සතියේ මහත් ආන්දෝලනයකට
දේශපාලනයට සංස්කෘතික මුහුණුවරක්
මෑතක දී සිසුවෙක් අපූරු ප්‍රශ්නයක් ඇසුවේ ය. ප්රගතිශීලී, වඩාත් අනාගතවාදී සහ අලුත් දේශපාලන ව්‍යාපාර පසුපසට තල්ලු
වගා හානි ගෙවන්න වීමෙන් පෝර අවුලේ සැබෑව තේරේවි
කෘෂිකර්ම අමාත්‍යවරයා වශයෙන් තමන් විඳි අනේක දුක් ගැහැට පිළිබඳව කතා කරමින් සිටි මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවර
සාක්ෂිවලින් හෙළිවන කතාව
ඩිකී ද සොයිසා බුද්ධරක්ඛිත සමීපව ඇසුරු කළ අයකු වූ අතර දිවංගත අගමැතිවරයාගේ දීර්ඝ කාලයක පටන් මිත්‍රයකු වූයේය. ඔහු එ
රාජ්‍ය සේවයේ විෂම චක්‍රය
රාජ්‍ය සේවයේ පිරිහීම වෙනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? කාර්යක්ෂමතාව අඩුවෙලාද, එසේත් නැතිනම් ආණ්ඩුව විසින් ක්‍රියාත
විදුලිය සැපයීමට ප්‍රශ්නාර්ථ එපා
‘අවිනිශ්චිත බව’ තරම් සාපරාධී අත්දැකීමක් තවත් නැත. එහෙත් මෙරට ජනයාට කල දවස ගෙවීමට සිදුවී තිබෙන්නේ එම සාපරාධී අත්ද
රටේ සැබෑ ප්රශ්නය ව්‍යවස්ථාවද? ආර්ථිකයද?
අලුත් ව්‍යවස්ථාවක් ගැන අදහස යළිත් පැන නැගී ඇත. දශක ගණනක් එකම මාතෘකාව වරින්වර මතුවෙමින් තිබේ. ව්‍යවස්ථාව අවශ්‍ය ද
රටට අවශ්‍ය ප්‍රතිපත්ති දේශපාලනයක්
රට මුහුණ දී ඇති අර්බුදය, එයට බලපා ඇති කාරණා මොනවාද? අර්බුදයෙන් රට ගොඩගත හැකි මාර්ගය කුමක්ද? විපක්ෂ නායක ධුරයට ද්වන
අවදානම උත්සන්නයි පරෙස්සමත් අවශ්‍යමයි
රටේ සෞඛ්‍ය තත්ත්වය කිසිසේත්ම යහපත් නැත. එක් අතකින් කොවිඩ් මාරක වසංගතය යළි රට පුරා රළ ගසමින් තිබේ. අනෙක් අතට මුළු ර
සංචිත අර්බුදය කෙසේ විසඳේද?
චීනයෙන් සහ ඉන්දියාවෙන් ලැබෙන විදේශ සහායත් සමඟ ආහාර, ගෑස්, ඉන්ධන සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල ඇති හිඟය නිසා ඇ
කවියේ වෙනස විතරයි දියුණුවක් නෑ
නන්දන වීරසිංහ නූතනයේ අප අතර සිටින ප්‍රතිභාසම්පන්න කවියන්ගෙන් ප්රමුඛයෙකි. ඔහු වරින් වර ලියූ බොහෝ කවිපොත් මෙරට ප
අර්බුද මවන ව්‍යවස්ථාවේ අබල-දුබලතා
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, විදුලිය හා බලශක්තිය එකිනෙකට ගැළපෙන්නේ නැත. ව්‍යවස්ථාව හා කෘෂිකර්මය ද නොපෑහේ. පවතින ආණ්ඩු

