කුණු හා ඩෙංගු මේ වනවිට තිබෙන්නේ සමස්ත ලාංකික සමාජයම භීත ගන්වන තැනකය. එහෙත් තවමත් මේ ප්‍රශ්න දෙකටම ස්ථිරසාර ලෙස ප
විශේෂාංග
ශ්‍රීලනිප - එජාප දීගය බිඳ වැටෙයිද ?
පසුගිය අඟහරුවාදා පැවැති සතිපතා කැබිනට් මණ්ඩල හමුවේ දී දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය පිළිබඳ නැවත වතාවක් සාකච්
ආණ්ඩුවක් නෑ වගේ
ඒකාබද්ධයේ මන්ත්‍රීවරු නිතරම අධිකරණය හමුවට යන්නේ ඇයි? රටේ ප්රජාතන්ත්රවාදය, පළාත් පාලන මැතිවරණය, වංචා දූෂණ සෙවී
ව්‍යවස්ථාව ප්‍රශ්න පත්‍රයක්
යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ දැන් මහා ආන්දෝලනයෙකි. දේශපාලනඥයෝ දෙපිල බෙදී වාදයක පැටැලී ඇත්තාහ. එහෙත් ඒ යෝ
පාසලේ පිට්ටනිය බස් පොළකට
පාසල් දරුවන්ගේ ප්‍රයෝජනයට ඇති බිම් කඩක් වෙනත් කටයුත්තකට යෙදවීමට ශිෂ්ඨ සම්පන්න සමාජයක කිසිසේත් සිදු නොවන්නකි.
දූෂණ වංචා විමර්ශන නඩු ප්‍රමාද රාජපක්ෂවරුන් බේරා ගන්නද?
වසර දෙකහමාරක් වියැති සන්ධානය, වරෙක ජාතික එක්සත් රජය ලෙස හඳුන්වාදෙනු ලැබූ වත්මන් පාලන තන්ත්රය ක්‍රමයෙන් බිදී යම
නව ව්‍යවස්ථාවකට ජනවරමක් නෑ
ජාතික ආණ්ඩුවේ දේශපාලන දීගය, කැබිනට්ටුවේ ගෝරි, නව ව්‍යවස්ථාව, ගෝඨාභය රාජපක්ෂගේ දේශපාලනය, ඩෙංගු වසංගතය, සයිටම් අර්
නිදන්නටවත් නිදහසක් නැති සත්තු
දෙහිවල ජාතික සත්වෝද්‍යානය ලබන සැප්තැම්බරයේ සිට රාත්‍රී 7ත් 10ත් අතර කාලයේ විවෘතව තැබීමට කටයුතු යොදා ඇත.
ප්‍රශ්නයට මූණ නොදී පස්ස ගැහීම
මේ රටේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමට සුදුසුකම් ලබන උසස් පෙළ සමතුන් සියල්ලටම ඒ සඳහා පහසුකම් සැලසීමට අපේ විශ්වව
යාපනේ පොලිසියට බාරදුන් ස්විස් කුමාර් පසුදා වැල්ලවත්තෙන් මතුවෙයි
යාපනයේ ශිවයෝගනාදන් විද්‍යා දැරියගේ ඝාතනයේ නව වැනි විත්තිකරු මහාලිංගම් ශෂිකුමාර් හෙවත් ස්විස් කුමාර් පොලිසියට
රටට හංගන ණය අර්බුදය
රජයේ ණය ප්‍රමාණය පිළිබඳ විවිධ ප්‍රකාශ පසුගිය කාලපරිච්ජේදය පුරාම අසන්නට ලැබුණු අතර රටේ මූලික ගැටලූව බවට පත්ව
“ස්විස් කුමාර් විද්‍යා දිහා කන්න වගේ බලන් හිටියා”
ශිවයෝගනාදන් විද්‍යා සිසුවිය ඝාතනය වීමට දින කිහිපයකට පෙර මහාලිංගම් ශෂිකුමාර් හෙවත් ස්විස් කුමාර් නැමැත්තා කළු ක
’සයිටම් සිසුන්ටත් සාධාරණයක් ඉටුවෙන්න ඕනෑ’
සයිටම් ප්‍රශ්නයට නිසි විසඳුමක් නොදී කල් ඇරීම නිසා අපේම දරුවන් දොළොස්දාහකගේ අනාගතය එක තැන නැවතිලා යැයි ජාතික හෙ
නොමඟ යන සයිටම් විරෝධය
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මේ වනවිට එම්.බී.බී.එස් ප්‍රාථමික උපාධිය ලද වෛද්‍යවරයා එම උපාධිය ලැබීමෙන් පසුව සිය
නාස්තියයි - අකාර්යක්ෂමබවයි ආණ්ඩුව පසුබස්සයි
පසුගිය අඟහරුවාදා පැවැති කැබිනට් මණ්ඩල හමුව අවසානයේ සෞඛ්‍යය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ආන්දෝලනාත්මක අනාවරණයක
අපට වැඩ මදි
රජයට එරෙහිව බුර බුරා නැගෙන උද්ඝෝෂණ, උද්ඝෝෂකයකන්ට පහරදීම, වෛද්‍ය වර්ජන, සාංඝික දේපලටත් අතපෙවීම, මහ නාහිමිවරුන්ගේ
මෙගතිලික යුගයේ සොහොන් බිම විනාශ මුඛයේ
ප්රාග් චෛතිහාසික මානව වර්ගයා ජීවත් වූ බවට උතුරු පළාතෙන් සාක්ෂි සැපයූ මෙරට ජනතාවගේ උරුමයක් ලෙස පැවති මාමඩුව අග
ඩෙංගු මර්දන පාර හරිද
මෑත පුවත් වාර්තා අනුව මෙම වසරෙහි මෙතෙක් ඩෙංගු රෝගය වැළැඳුණු රෝගී සංඛ්‍යාව 70,000ට ආසන්න ය. එයින් හරි අඩක් හෙවත් සියයට
සයිටම් ගැටළුව
මේ යහපාලන ආණ්ඩුවට නිවට ආණ්ඩුවක් ලෙස සලන්නේ පාරට බහින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයත් (අන්තරේ),රජයේ වෛද්
ණය අර්බුදයට විසඳුම් සෙවීම
ශ්‍රී ලංකාවේ බාහිර මූල්‍ය තත්ත්වය පෞද්ගලික අංශය හා රජය යන දෙපාර්ශ්වයට ම විශාල කනගාටුදායක ගැටලූවක් වී ඇත. තවමත් ස
නැති ලෙඩ හදන දුම්කොළ මාරයා
දුම්කොළ පිළිබඳව කතා කිරීමේදී මනස එකවර යොමුවනුයේ දුම්වැටි හේතුවෙන් සිදුවන අහිතකර ප්‍රතිඵල පිළිබඳවය. දුම්වැටිවල
ආණ්ඩුව ජාතිවාදීන්ට බයවෙලා
සයිටම් අර්බුදය, වෛද්‍ය වැඩ වැරුම, ඩෙංගු මර්දනය, ජාතිවාදී ප්රවණතා, නීතියේ ආධිපත්‍ය, දූෂණ මර්දන කාර්යාලය හා විකල්ප
ආර්ථිකයට විණ කළ සය මසක්
මෙම වසරේ හරි අඩක් නිමාවන මේ මොහොතේ 2017 සඳහා පුරෝකථනය කළ ආර්ථික දැක්ම සාක්ෂාත් කර ගැනීමට උපකාරී වූ සිදුවීම් වලට වඩා
අනතුරක් අත ළඟ
අද වනවිට මේ රට ටිකෙන් ටික අස්ථාවර තත්ත්වයට, අර්බුදකාරී තත්ත්වයට ගමන් කරමින් සිටින බව පිටින් සිට බලන්නකුට පෙනෙන ස
මීතොටමුල්ල කාබනික පෝර කම්හලේ වැඩ කොටඋඩ
කොලොන්නාව නගර සභා බල ප්‍රදේශයේ එකතුවන කසළ ප්‍රතිචක්‍රීකරණය කිරීමේ පිළිසරු ව්‍යාපෘතිය යටතේ රුපියල් කෝටි දෙකක පම
සාලාවේ පිපිරුමට අවුරුද්දයි
කොස්ගම, සාලාවේ අවි ගබඩාව පුපුරා යාමෙන් වසරක් ඉක්ම ගොස් තිබියදී පවා විපතට පත් වූ ව්‍යාපාරික ප්‍රජාවට අහිමි වූ භාණ
දේශහිතෛශී නිහතමානී ජන නායක ඩඩ්ලි
මහජන නියෝජිතයකු, ඇමැතිවරයකු, විපක්ෂ නායකවරයකු හා අගමැතිවරයකු වශයෙන් 1936 සිට දේශපාලන ක්ෂේත්රයේ විවිධ තලයන්හි අනු
මේ ආණ්ඩුව අවසන් කළ යුතුයි
යහපාලන ගිවිසුම තවත් දීර්ඝ කිරීම, ආපදා සහන සැලසීම, ආණ්ඩුවිරෝධය සහ ආණ්ඩුව පෙරළීම, ජාතිවාදය ඇවිස්සීම, අලුත් ව්‍යවස්
මිනුම් ප්‍රමාදයෙන් මල්වතුඔය ව්‍යාපෘතිය ඉබි ගමනේ
රජයේ ප්‍රමුඛතම සංවර්ධන යෝජනා ක්‍රමයක් ලෙස ක්‍රියාත්මක පහළ මල්වතු ඔය ජලාශ ව්‍යාපෘතියේ කටයුතු මැනුම් කටයුතුවල පව
ආණ්ඩුවේ කල්මැරීම
වත්මන් ආණ්ඩුව බලයට පත්වූ මුල් දිනවල සහ ඒ සමීප කාලයේදී නොයෙක් දේ සිදුවුණි. ජනතාවට දුන් පොරොන්දු ඉටුකරන දිශාවට යන ආ

