( ඉන්දිකා රාමනායක )
නාවල විවෘත විශ්ව විද්‍යාලයේ සිසුන්ගේ විරෝධතාවක් හේතුවෙන් කොළඹ වෝඩ් පෙදෙස ඇතුළු තදාසන්න ප්‍රදේශ කිහිපයක දැඩි රථවාහන තදබදයක් පවති.
පාඨමාලාගාස්තු ඉහළ දැමීම ඇතුළු ඉල්ලීම් කිහිපක් මුල් කරගෙන ඔවුහු මෙසෙල විරෝධතාවයෙහි නියැලි සිටිති.
සිසුන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට විරෝධතාව පැත්වූ අතර පසුව සිසුන්ට කොමිෂන් සභාව තුළට ඇතුළු විමට බලධාරීන් අවසර ලබා දී තිබිණි.
උද්ඝෝෂණය තවමත් පැවැත්වෙයි.