සෑම වර්ෂයක ම ඔක්තෝබර් මස 10 වැනි දිනය ලෝක මානසික සෞඛ්‍ය දිනය ලෙස නම්කැර ඇත. මෙවර එම දිනයේ තේමාව වී ඇත්තේ භින්නෝන්මාදය සමග ජීවත් වීම යන්නයි. මේ වීඩියෝව ඒ වෙනුවෙන් සකස් කරන ලද්දකි.