(අමල් වික්‍රමරත්න)
දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිශාන්ත පුෂ්පකුමාර (රත්රන්) මහතා රැස්වීමක් අමතමින් රටේ වත්මන් තත්ත්වය පිළිබඳව පැරණි ගීතයක තාලය අනුකරණය කරමින් අලුත් වචන යෙදූ ගීතයක් ඉදිරිපත් කළේය.
ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ මහතා ගේ නිවසේදී අද පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අක්මීමන ආසන බල මණ්ඩලයේ නියෝජිතයන් දැනුවත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මෙම අලුත් වචන යෙදූ ගීතය ඉදිරිපත් කළේය