දඩයමින් ජීවත් වූ ආදි ජනතාව කාලගුණික දේශගුණික විපර්යාසත් සමග ගොවිතැනට හුරු වුවද පැරැණි සම්ප්‍රදායම රැක ගනිමින්
තක්සලාව
පාසලේදී පහර කා පීඩාවට පත්වන දරුවන්ගේ කඳුළු කතාව
සරසවියෙන් උපාධිය ලද අලුතම වාගේ පත්වීමක් ලද ගුරුතුමා පාසලේ තමාට නියමිත පන්ති කාමරයට ගියේය. එය 12 වසරේ පන්තියකි. ගුර
නැන්දම්මාට දොර පොල්ලෙන් ගසා දුක් වින්ද ලේලිය
හේතුහාමි පිටිසර ගමක මැදිවිය ඉක්ම වු යහපත් දිවි පෙවෙතක් ගත කළ ගැමියෙකි. කුඩා කුඹුරක් ගොවිතැන් බත් කර ගනිමින් හා පද
එලොව ගිහින් මෙලොව ඇවිත් යළිත් එලොව ගිය මහා ලේඛකයා
ලංකාදීප පුවත්පතින් ප්රදානය කරන ලද නවකතා චක්‍රවර්ති, සාහිත්‍ය කීර්ති වැනි විරුදාවලියෙන් පුදලද වැල්ලෙවත්ත ආර
ප්‍රභා-උමා මතබේදය
ප‍්‍රභාකරන් ජීවග‍්‍රහයෙන් අල්ලා කෑලී සීයකට වෙන් කරන බවට පුරසාරම් දෙඩු බැස්ටියන්පිල්ලේ වන ලැහැබක කුණු වෙමින් සි
කොළඹ වැසිකිළි කාෙග් බූදලයක්ද ?
ඉන්දීය නිදහස් සටන පැවැති සමයේ මහත්මා ගාන්ධිට එරෙහිව වංශවතුන් තමන්ට අවමන් කරන බවට චෝදනාවක් විය. මහත්මා ගාන්ධි කළ
උඩට මිස පහළට නොයමු
ඉන්දියාව සමඟ පැවති පළමු එක්දින තරගය අතිශය දුර්වල ලෙස පරාජයට පත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම මෙම සටහන ලියැවෙන බ්‍රහස්පත
පරිසර හිතකාමීව ෂොපින් බෑග් පාවිච්චි කරන්නේ කොහොමද?
1970 දශකයේ බටහිර යුරෝපීය රටවල සුපිරි වෙළෙඳසැල් වෙත පැමිණි පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා පරිදි ෂොපින් බෑගය හෙවත් සිලි මල
බල්ලන් ගිනි තැබූ පාපතරයා ගින්නෙන් දැවෙයි
කළ කළ දේ පල පල දේ, අනුන්ට කළ දේ තමන්ට පල දේ. මෙම වැකි අප සමාජයේ නිරතුරු අසන්නට ලැබෙන වැකිය. අප කෙනෙකුගේ සතුට, දුක වෙනු
ෙගා්නුන් දිවියන් මැද හරිත කන්දේ ගෙවූ රැයක්
ශ්රී ලංකා සිතියමේ මැද පිහිටා ඇති ලෙස දැවැන්ත වනාන්තර ප්‍රදේශයක් සලකුණු කොට ඇත. එය ඔබ අප දන්නා සමනල රක්ෂිතයයි. එලෙ
ත්‍රස්තවාදින් ගහද්දී සිංහල නිලධාරින් 20කගේ දිවි බේරාගත් දෙමළ සාජන්ට් මහත්තයා
චාවකච්චේරි පොලිසියට ටෙලෝ සංවිධානයේ ත්‍රස්තවාදීන් කණ්ඩායමක් කඩා පැන හතර අතේ වෙඩි තියමින් සෙව්වේ පොලිසියේ රාජකා
තිස්වසරකට පෙර ‘මරාදැමූ’ නුවරඑළියේ ග්ලේන්
ඉංග්‍රීසින් විසින් 1828 දී ඇරඹූ නුවරඑළිය පාරිසරික පාරාදීසයක් බව දෙස් විදෙස් කාගේත් මතයයි. එහෙත් අද මෙම සොඳුරු පාර
සිංහල වීරයන් වධ දී ඝාතනය කළ පරණගම සුද්දාගේ වධකාගාරය
ඌව වෙල්ලස්ස කැරැල්ලේ වග තුග සොයා වසර 200 ක් ආපස්සට යන ගමනේදී එම සටනට පාදක වූ ස්ථාන අතර විශේෂත්වයක් දක්වන කැප්පෙටිපො
ඔරායන් තාරකාවෙන් ඍතුභේදය හඳුනාගත් වසර 6000ක් පැරැණි අපේ නෑයෝ
මීට වසර දහස් ගණනකට එපිට ජීවත් වූ දඩයක්කරුවන් ගොවිතැනට හුරුවෙමින් ඔවුන් විකාශය වූයේ කෙබඳු ආකාරයෙන්ද පිළිබඳව මේ ද
පොලිස් ලොක්කෙක් දඟගෙට යැවූ වීඩියෝ සාක්ෂිය
නීතිය කාටත් පොදුය, සාධාරණය. ඊට උස් පහත්කම් නැත. එහෙත් එක් එක් අයගේ බලපුළුවන්කාරකම් මත නීතිය විවිධාකාරයෙන් වෙනස්ව
හත්වතාවක් නිධන් හොරුන්ට බිලිවූ පුසුල්පිටිය රජමහා විහාරය
මහින්දාගමනයත් සමඟම ශ්‍රී ලංකාවේ බෞද්ධ සංස්කෘතියේ ප‍්‍රබෝධය මතු වේ. ඒ අනුව, සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ශ‍්‍රී ලංක
‘‘බුදු සරණයි’’ ලොරියට යටකර බල්ලන් මැරූ පාපය
පිටිසර ගමක පළපුරුදු රියැදුරු මහතෙක් සිටියේය. එකල මෙකල මෙන් රිය පැදවීමේ හැකියාව හා රියැදුරු බලපත්‍ර හිමි එක් අයෙක
වෙනම රටක් ඉල්ලන ටී.එන්.ඒ සමඟ ව්‍යවස්ථා හැදීම
නව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය ආරම්භ වීමත් සමග ඉතා සූක්ෂ්ම මානසික යුද උපක්‍රම මෙහෙයුමක්ද ආරම්භ වූ බව දක්න
ඉවක් බවක් නැතුව ඉදිවෙන තට්ටු ගොඩනැගිලි නිසා අපේ රටත් ගිලාබසීද ?
දැන් දැන් කොළඹ නගරය ඇතුළත ඉදිවන තට්ටු ගොඩනැගිලි සියල්ල පාහේ මහල් හතරට වඩා වැඩි ඒවාය. ඉකුත් කාලසීමාවේ වැල්ලවත්ත ම
ජපානය කුණු පාලනය කරන හැටි
පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් අධ්‍යයන නිවාඩු ලබා මා ජපානයේ සගා නගරයට පැමිණෙන්නේ 2013 වසරේදීය. එතැන් පටන් මේ වනතෙක් ග
මහ මඟ දුක් වින්ද පංසලේ බඩු හොරා
ජීවිතය නිවැරදි මගට ගැනීමට නිවැරදි මග පෙන්වීමක් ඇවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.
ශ්‍රමණ ධර්මය නිසා
මහාපාල හිමියෝ බුදුන් වෙත ගියහ. සිරිපා වැන්දහ. ස්වාමීනි! මේ සසුනේ ධූර කීයක් ඇද්ද? ඇසූහ. ග්‍රන්ථ ධූර විදර්ශනා ධූර වශ
අලුත් බදු පනත තවත් අර්බුදයක්ද ?
රටේ බදු ක්‍රමය සංශෝධනය විය යුතුය යන අදහස පිළිබඳව ආර්ථික විද්‍යාඥයන්, ප්‍රතිපත්ති සම්පාදකයන් සහ සෙසු පාර්ශවකරුව
කොළඹ අහස සිඹින යෝධයෝ
අංශක දහතුනක ඇලයකට අනුව නිර්මාණය වන ලෝකයේ ප්‍රථම ගොඩනැගිල්ල ලෙස දැනට සඳහන් වන්නේ අල්ටෙයාර් නමැති මේ අපූරු ගොඩනැග
මුස්ලිම් පල්ලියට බෝම්බ ගැසූ චෝදනාවෙන් බොදුබල සේනා සාමාජිකයන් නිදොස් කොට නිදහස්
වර්තමානයේ ලොව පුරා පැතිර පවතින ආගමික යුද්ධයක් හේතුවෙන් මුළු ලොවම කැලඹීමට පත්ව අවසානය. සැබැවින්ම මෙය ආගමික යුද්ධ
අවුරුදු 99දීත් තේ දළු නෙළන අම්මා
ඒ උතුම් මව් පදවිය පිළිබඳව විශාරද ගුණදාස කපුගේ ගැයූ ඉතාමත් හෘදයාංගම ගීයක පදවැලකින් බිඳකි. එවන් මහා කරුණා ගුණයෙන්
සතුන්ට ගිනි බින්ද හීංඅප්පාට කළ කම් පල දුන් හැටි
ජීවිතය යහමගට ගැනීමට නිවැරදි මග පෙන්වීමක ඇවැසිය. මෙම විශේෂංගය ඒ වෙනුවෙනි. බටුගොඩ ශ්රී ජයසුන්දරාරාම මහා විහාරාධි
කොටි වධකාගාරයකින් බේරී ආ පොලිස් නිලධාරියෙක් අද කියන කතාව
රජයේ හමුදා සමග සටන් වැද බරපතළ තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන තම සගයන් පිරිසකට අවශ්‍ය ලේ එල්.ටී.ටී.ඊ. යේ අත්අඩං

