චීනයේ සිට ආසියාව හා යුරෝපය කරා වැටුණු පුරාණ වෙළෙඳ මාර්ග නවීකරණය කිරීම සඳහා වත්මන් චීන ජනාධිපති ෂි ජින්පින් විසින
තක්සලාව
මධ්‍යසාර වසංගතය
මීට වසර 2560 කට පෙර මධ්‍යසාර භාවිතයේ විපාක අවබෝධ කළ ගෞතම බුදුරජාණන් වහන්සේ බෞද්ධයින්ට මධ්‍යසාර පානයෙන් වැළකී සිටින
සයිටම් විරෝධී අරගලය ජයගන්න පුළුවන් සටනකින් විතරයි
සායනික පුහුණුව සඳහා රෝහල් පහසුකම් ප්‍රමාණවත් පරිදි නොලැබීම, විකිරණ චිකිත්සක පාඨමාලාව ඇනහිට තිබීම ආදී පේරාදෙණිය
අතුරුදන් වූවන් පිළිබඳ පනත රණවිරුවන් පාවාදෙන පනතක්ද?
සාකච්ඡාවට බඳුන්ව තිබෙන බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්
ත්‍රිකුණාමලයේ තල්මසුන් බලන්න ගිය ගමනක්
මහා ඇලෙක්සැන්ඩර් යුගය සැලකෙන්නේ ක්‍රි.පූ 4 වැනි යුගයේ තෙක් ඈත අතීතයට විහිදී යන්නේ ඉතිහාසයේය. මහා ඇලෙක්සැන්ඩර් රජ
යාපන කොටුවෙන් හමුවූ ඉපැරැණි මැටි බඳුන් කියන රහස්
පෘතුගීසින් ලංකාව ආක්‍රමණය කරන විට ලක්දිව කෝට්ටේ, මහනුවර හා යාපනය වශයෙන් ප්‍රධාන රාජධානි තුනකට දේශපාලනිකව බෙදී
මට ඇමරිකන් ඒජන්තයෙක් කියනවා ඒත් මම වැඩ කළේ රට වෙනුවෙන්
රියර් අද්මිරාල් ට‍්‍රවිස් සින්නයියා මහතා ශ්‍රී ලංකා නාවික හමුදාපතිවරයා ලෙස පත්වීම් ලැබූ දා සිටම ඔහු වෙත විවිධ ච
සඟ සතු දේ තමන්ගේ දේ මෙන් භුක්ති විඳීමේ පල විපාක
එදා එම ගම්මානයේ පිහිටි මෙම පංසල මෙන්ම ගම ද ඉතා නොදියුණු තත්ත්වයක පැවතුණු අතර අද එම තත්ත්වය තරමක් දුරට දුරස් වී ග්
රිදී මිලට බෝම්බ 20,000 ක් සාගර දියවැලට යටින් ගෙනා ජේ.ආර්.ගේ ගජයා කුට්ටිමනී
යහපාලන ආණ්ඩුවේ තුවාල හා භගන්ධරවලට කපුටන් කොටා ඉහඳ දමා දුගඳ හමන නිසා, නිමල්කාගේ “ජන්දය දුන් 62 ක් ලක්ෂයකගේ” මොකක්දෝ
කොටින්ගේ කුරිරුකම්
එල්.ටී.ටී.ඊ. සංවිධානය උතුරේ සිය අණසක පතුරුවාගෙන එම ප්‍රදේශ පාලනය කළ කාලයේ බාල වයස්කාර ළමුන් පවා ළමා සොල්දාදුවන් ව
බොහෝ මරණවලට අතවනන අසම්මත පෙම් සබඳතා
කෙනෙකු මියගිය පසු ඒ පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීම සාමාන්‍ය දෙයක්. රටක ඇති සම්පත් අතරින් මානව සම්පතට හිමි වන්නේ ප්
මංගල භෝජනයට ගෝනෙකු මස් කරද්දී දඩයක්කරුවා වලහෙකුට බිලි
වැව් බැඳි රාජ්‍යයේ වනසතුන් ගහන වනාන්තරයකට ආසන්නව වැවක් හා වැව්තාවුල්ලක් හිමි කැලෑ ගම්මානයක් පිහිටා තිබුණි. එසේ
ජනගහනයෙන් සියයට තිහකට ප්‍රෝටීන මන්දපෝෂණය
වර්තමාන ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට තිහක ප‍්‍රමාණයක් ප්‍රෝටීන මන්දපෝෂණයෙන් පෙළෙන බව අනාවරණය වී තිබේ. මෙම ප්‍ර
මව්පියන්ගෙන් උරුම වූ ඉඩකඩම් පන්සලට පූජා කළ දානපතියෙක්
බුලත්සිංහල පොලේගොඩ ප‍්‍රකට ඉඩම් හිමියෙකු වූ සුනිල්් බෙනට් අතුකෝරාල මහතාට සිය මව වූ පත්මා අතුකෝරාල මහත්මිය මරණ ම
තවුසාගේ ශාපය
දේවාල නම් තවුසෙක් හිමාලයේ සිටියේය. ඵලවැල කකා සිටි නිසා මේ තවුසාට ලුණු ඇඹුල් සහිත ආහාරයක් කෑමට සිතිණි. බරණැසට ආවේ
දේශයේ ගෞරවයට අභීතව මුහුණ දුන් ජේ.ආර්. ජයවර්ධන
ජනතාව ඔහුගේ මනෝමූලික ක්‍රියාකාරකම්, අදහස් හා පැවැත්ම ගැන දන්නේ සොච්චමකි. ඒ නිසාම ඉතිහාසයේ අතිශය අවදානම් කාලපරි
එදා ත්‍රී’මලේ හොඳම බීජ ගොවියා අද ජීවිතය ඉල්ලා අතපායි
ආයේ කවදාවත් අපේ රටේ යුද්ධයක් නම් ඇති වෙන්න එපා. මොකද යුද්ධය අවසන් උනත් මම අදටත් යුද්ධයෙන් බැට කන දුක් විඳින මිනිහෙ
පොලිස් බැටන් ප්‍රහාර මැද දළදා වැන්ද හැටි
අපේ රටේ පිහිටි වෙහෙර විහාර අතරින් වටිනාම සිද්ධස්ථානය හැටියට සැලකෙන්නේ මහනුවර දළදා මාළිගාවය. බුදුන් වහන්සේගේ ශා
පොලිස් බැටන් ප්‍රහාර මැද දළදා වැන්ද හැටි
අපේ රටේ පිහිටි වෙහෙර විහාර අතරින් වටිනාම සිද්ධස්ථානය හැටියට සැලකෙන්නේ මහනුවර දළදා මාළිගාවය. බුදුන් වහන්සේගේ ශා
දේශීය ගොවියාගේ අස්වැන්න විකුණාගන්නේ කොහොමද?
දේශීය ගොවීන්ගේ නිෂ්පාදන අලෙවි කර ගැනීමට නොහැකි වාතාවරණය අද ඊයේ ඇති වූවක් නොවේ. වසර ගණනාවක සිට ඇසෙන මේ ගැටලුව විස
සයිටම් විරෝධී සටන ගැන යාපන සරසවියේ නම් ලොකු පිබිදීමක් නෑ
මෙවර සරසවි සිසු හෙඬන් සාකච්ඡා වේදිකාව විවෘත වන්නේ යාපනය විශ්වවිද්‍යාලයයි. සයිටම් අර්බුදය කේන්ද්‍ර කොටගෙන පැන
කරතේලිස් මුදලාලිට කළකම් පලදුන් හැටි
වත්මන් සමාජයේ බොහෝ විට අපට හමුවන්නේ රැවටිලිකරුවන්ය. කුමන මොහොතක හෝ රැවටිලිකාරයකුට හසු වේ දැයි විමසිලිමත්ව සිටී
රුව වනසන රූපලාවන්‍ය බෙහෙත් වෙළෙඳ පොළේ
ලස්සන වෙන්න, වයස නොපෙනෙන්න තරුණ විදිහට ඉන්න කවුරුද අකමැති? ඕනෑම කෙනෙක් රුව අලංකාරව තබා ගැනීමට බොහෝ කැමැතියි. තවත්
ලංකාවේ ඉන්දියන් හෙයා ඩයි එ්කාධිකාරය චීනය ඩැහැගත් හැටි
වේලාව මධ්‍යාහන දොළහයි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලියයි. මෙන්න පොලීසියෙන් පුවත්. ඇහැලියගොඩ පදිංචි හතළිස් දෙහැවිරි
බැද්දේගම සිළිඳුගේ මුනුපුරා සොයා ගිය ගමන
බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ හම්බන්තොට උපදිසාපති වශයෙන් පැමිණි ලෙනාඩ් වූල්ෆ් මහතා පරිපාලන නිලධාරියකුට එහා ගිය අ
ලංකාවේ ව්‍යාපෘතිවල දහඩිය හෙළන චීන ශ්‍රමිකයෝ
විදේශයන්ගෙන් මෙරටට ශ්‍රමිකයන් පැමිණ සේවය කිරීම යටත් විජිත යුගය තෙක් දිවයන්නකි. මෙරට ක්‍රියාත්මක වූ දැවැන්ත සංව
සැප්තැම්බර් ග්‍රහ ගමන ඔබේ ලග්නයට
මේෂ ලග්නයෙන් උපන් ඔබට මෙම මාසය සුබාසුබ අයුරින් ගත වේ. සැලසුම් කළ යම් යම් දෑ සාර්ථක කර ගැනීමටත් හැකි වන්නේය. ප්‍රය
ගවඝාතකයකුගේ පිළිකුල් මරණය
මි ගවයන් මැරීම නීතියෙන් තහනම් කර තිබූ අතර මෙම ස්ථානයේ මි ගවයන් මෙන්ම ප්‍රදේශයේ ගව පට්ටි හිමියන් ගෙන් සොරාගන්නා ල
පසුපස අා පාපකර්මය
පළමුයාමය පුරා වැස්සේය. මධ්‍යමයාමයේ වැස්ස නැවතිණි. අවසන් යාමය හොඳින් පායා තිබිණි. චක්ඛුපාල තෙරණුවෝ අවදිවූහ. උන්වහ
පොලිසියත් එපා ෙවන ට්‍රැෆික් රාලහාමිලාගේ කෙරුවාව
අධි සුඛෝපභෝගී වාහන නීති කඩද්දී නිහඬව සිට කුඩා කාර්, ත්‍රිවිල්, බස්, මෝටර් සයිකල් පසු පස හඹාගොස් දඩකොළ දෙයි.

