කලකට ඉහත දුෂ්කර ගම්මානයක දිවි ගෙවූ පියසෝම දඩයමට උපන් හපනෙක් විය. එය ඔහුට මහත් විනෝදයක් ගෙන දෙන්නක් ද විය.
තක්සලාව
අන්තර්ජාල ගැනුම්කරුවා මුළාවට පත් කරමින් කළ මුදල් කොල්ලය
ව්‍යාපාරික ලෝකය වේගයෙන් ඉදිරියට ගෙන යන ඊ තාක්ෂණය අත්‍යවශ්‍ය සේවාවක් වී හමාරය. ව්‍යාපාරිකයාගේ අභියෝග ජය ගැනීම හා
මේක මත්පැන් පිළිබඳ ප්‍රශ්නයක් නොවෙයි : කාන්තාවන්ගේ සම අයිතිය පිළිබඳ ප්‍රශ්නයක්
කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීම, එවැනි ආයතනවල සේවය කිරීම තහනම් කිරීම පිළිබඳ පසුගිය සතියේ වැඩි අවධානයක් යොමු වුණා.
මේ දරු දෙදෙනාගේ ජීවිතය ඔබේ අතේ
තම කුසින් බිහිකළ දරුවන් පස් දෙනකු එකම රෝගයකට ගොදුරුව ඉන් තිදෙනකු මේ ෙවන විටත් ෙමලොව හැර යද්දී ඉතිරි දරුවන් දෙද
කොන්ක්‍රීට් තාක්ෂණයෙන් වැඩගත්
මොරගහකන්ද ජලාශය එ්.එන්.එස්. කුලසිංහ ජලාශය ලෙස නම් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශයට පත් කළේ පසුග
විසඳුමක් නැතිව යළිත් ඇවිළෙන
මීට වසර කීපයකට පෙර නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ආරම්භ වූවේය. එහි අධ්‍යාපන ක්‍රමවේදය ප්‍රමිතිගත
කුරිරු මිනිසෙකුට බල්ලකු දුන් දඬුවම
බලු පැටවුන්, බළල් පැටවුන් විහාරස්ථානවල ගෙනැවිත් දැමීම අද භික්ෂූන් වහන්සේලාට පමණක් නොව වැඳුම් පිදුම් සඳහා විහාර
විසි අට වසරකට පසු මව-පුතු හමු වූ මොහොත
මව් සෙනෙහස, දරු සෙනෙහස සහ බුදු වදනක් වූ අත්හැරීම ආදි නෙක ධර්මයන් මෙන්ම දෙවියන් බඳු මිනිසුන් මැද දෝලනය වූ තවත් එක්
අනාගත ආහාර අර්බුදයට අප සූදානම්ද ?
ඉන්දියන් සාගරයේ මුතුඇටය, පෙරදිග ධාන්‍යාගාරය ලෙස විරුදාවලි ලත් මේ සොඳුරු භූමිය සැබැවින්ම සුන්දරවූත් ස්වභාවික ස
‘ අසභ්‍ය වෙබ් අඩවියක විකෘති ඡායාරූප දැමූ දුරකතනහල් හිමිකරුට වෙච්ච දේ ’
අන්තර්ජාලය හා ජංගම දුරකථනය ඔස්සේ ගනුදෙනු කරන බොහෝ පිරිස් සිය සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඉවත්වීම (Log out) සිදුනොකරයි. එ
බිරිඳ මුදාහැර පාපතර විල්බාට ඇතා දුන් දඬුවම
ලොව පහළ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මයට අනුව සියලු සත්වයින්ගේ භව ගමන කල්ප කෝටි ප
අවුරුදු 25ක් සිංහල දරුවන්ට ඉගැන්වූ දෙමළ ගුරුවරිය
ඇගේ නම එස්. වල්ලිපුරම්. වයස අවුරුදු 81ක් වෙනවා. වල්ලිපුරම් කියන්නේ දෙමළ ගුරු මාතාවක්. හැබැයි අවුරුදු 25 මුළු ගුරු ජීව
දින හතරක් නිරාහාරවම මළ සිරුරකට තනි රැක්ක සුනඛයෙක්
සංසාර ගමනද දුකකි. එහි අවසානයද දුකකි. සමහර මාපියෝ දරුවන් පිරිවරාගෙන අවසන් හුස්ම හෙළති. තවත් සමහරු මිනිස් පුලුටක් න
ට්‍රම්ප්ට පිස්සුද ?
ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකාවේ ජනාධිපති පදවියට පත්ව ගතවී ඇත්තේ වසරක පමණ කාලයකි. මෙම කාලය තුළ ඔහුගේ ක්‍රියා කලාපය වි
රන්මසු උයනෙන් හෙළිෙවන වාරි තාක්ෂණය
මීට පෙර නගර සැලසුම්කරණය හා වාරිකළමනාකරණය පිළිබඳ ඉතිහාස මූලාශ්‍ර ඇසුරින් සාකච්ඡා කළෙමු. මෙවර අවධානය යොමුකරනුයේ
වැඩ වර්ජන කිසිවක් නැති චීනයේ ෂියාමෙන් වරාය ෂියාමෙන් වරාය
භූමියේ වපසරිය සැලකිල්ලට ගත්විට ලොව විශාලත්වයෙන් දෙවැනි වරාය ලෙස සැලකෙන්නේ චීනයේ - ‘ෂියාමෙන්’ වරායය. මේ කාර්ය බහු
ඇෙමරිකාව සීතලෙන් ගල් වෙලා නයගරා ඇල්ලත් බාගයක් මිදිලා
මෙම දරුණු දේශගුණික තත්ත්වය වැඩියෙන්ම බලපා ඇත්තේ මිනසෝටා, වර්මොන්ට්, මොන්ටානා, වයොමිං, පෝට්ලන්ඩ්, වර්ජිනියා වැනි
සහල්වලින් රට ස්වයංපෝෂිත කරන්නේ කොහොමද ?
ශ්‍රී ලංකාව පෙර අතීතයේ හැඳින්වූයේ පෙරදිග ධාන්‍යාගාරය ලෙසයි. එයට ප්‍රධාන හේතුව වූයේ ශ්‍රී ලංකාවාසීන්ගේ ප්‍රධාන
කුකුළන් මැරූ පාපයට කෙකර ගගා මරු හමුවූ කිරිගෝරිස්
අකුරැස්ස, පහළ මලිදූව චිත්‍රානන්ද ගුණවර්ධන මහතා ලියා එවූ කතාවකි.
ලක්ෂ ගණන් වියදම් කර 31 රෑ දැමූ සාද
2018 වසර උදා වී අදට (07) හරියටම සතියක් ගත විය. බොහෝ දෙනෙක් 2017 වසරට සමු දීම සඳහාත් නව වසරට ආශිර්වාදය ලබා ගැනීම සඳහාත් විවිධ
පොල් මිල පාලනයට රජය මැදිහත්වීමේ අවශ්‍යතාව
පොල් යනු දේශීය ජනතාවගේ එදිනෙදා ජීවිතයේ අත්‍යාවශ්‍ය වූ ආහාර භෝගයකි. අනිකුත් නිෂ්පාදන මෙන්ම පොල් මිල ද සෑමවිටම ර
සිරිපාද හිමේ ‘දෙයියන්ගේ රටේ’ හැදුණු හැටි ’
‘සිරිපා මළුවට පිවිසෙන මොහොත වන්දනාකාරයනට හැම දෙයක්ම මතක නැති කරවන මොහොතකි. දින ගණනක් මුළුල්ලේ නොයක් ගැහැට විඳිම
ව්‍යාපාරිකයා බංකොළොත් කළ ට්‍රෝජන්
නුතන මිනිසාගේ දෛනික දිනචරියාවේ අත්‍යවශ්‍ය මෙවලමක් වන්නේ පරිගණකයයි. එහිදී කාර්යක්ෂම, විශ්වාසදායි, විෙනා්දකාම
රටට බත දෙන්න වැව් ටික හදා දෙන්න
සිංහලේ රාජ්‍ය සමයේ දී වැව් බැඳි රට මුල් කොට අනුරපුර අගනුවර බවට පත් කොට මුළු රටටම බත බුලත සැපයූ බව වංශකතාවල දැක්වේ.
තලගොයි මරුවාට පොළඟෙක් දෂ්ට කරයි
දකුණු පළාතේ කුඩා ගම්මානයක ඔහු සිය පවුලත් සමග ජීවත්ව සිටියේය. ඔහුට දූවරුන් දෙදෙනෙක් වූ අතර ගැමියන් විසින් ඔහු හැඳ
ආදම්ගේ පාලම මිනිස් අතින් තැනූ නිර්මාණයක්
වාල්මිකී විසින් රචිත රාමායණය ප්‍රබන්ධයක්ද? නැතිනම් සත්‍යයක්ද? රාම, සීතා, රාවණා, හනුමාන් සැබවින්ම ජීවත් වුණාද? රා
නත්තලේ අරුත
නත්තල මේ වචනය මුළු ලොවටම සාමය හා සතුට දනවන්නක් බව පසක් කරයි. නත්තල යනු ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ උපන් මංගල්‍යය
අසිරිමත් කිතු උපත
අප ගැලවුම්කාරයාණන් වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත පිළිබඳව කල් ඇතිව සිහිපත් කළ සුභාරංචි පොතෙහි සඳහන් අනාවැක
අපේ බදු මුදලින් අපරාධකාරයන් ජීවත් කරවීම
බන්ධනාගාරය අද මෙරට ජන ජීවිතයේ නිතර කතාබහට ලක්වන මාතෘකා වී තිබේ. බොහෝ විට දේශපාලන පළිගැනීම් යන වර්ගීකරණය යටතේ බන්
කිතු උපත සමරන නත්තල
මේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරන නත්තල් සමයයි. මනුෂ්‍ය වෙස් ගත් දෙවියන්වහන්සේගේ පුත්‍රයා මිනිස් කාන්තා

