නම නෝබට් වුවද ඔහුට පට බැඳි නම පිති මාරුවාය. පොල් ගසේ කිතුල් ගසේ වුවද පිත්තෙන් පිත්තට මාරු වීමේ සමර්ථකම ඊට හේතුවයි.
තක්සලාව
අභියෝග සංකල්ප බවට පත් කළ ප්‍රයිම් සමූහය මැවූ අපූරු සුසංයෝගය
ඔහු බ්‍රාහ්මණගේ ප්‍රේමලාල්ය. ඇය සඳමිණි පෙරේරාය. මේ දෙදෙනාගේ නාමයන්ට වඩා අද ලෝකයේ වඩා ප්රකටව ඇත්තේ මේ දෙදෙනා විස
පාතාල කල්ලියේ ඉලක්කය වැරදී ජීවිතයෙන් වන්දි ගෙවූ අහිංසකයා
පාතාල කල්ලියකට සම්බන්ධ බවට පැවසෙන අයකු යැයි සිතා තවත් ප්‍රතිවාදී කල්ලියක අයෙක් එල්ල කළවෙඩි ප්‍රහාරයකට ලක්වීෙම
ෆ්ලෝරීඩා පාසලේ වෙඩි තැබීම
මිහිපිට ඇති බලසම්පන්නම රට වූ ඇමෙරිකාව අනාරක්ෂිත භූමියක් බවට පත්වෙමින් පවතී. ෆ්ලෝරිඩා (Florida) ප්‍රාන්තයේ 19 හැවිරිදි
සාමසර කන්ද නාය යාමෙන් අසරණ වූ පිරිසක් තවමත් කුඩාරමේ
අරණායක සාමසර කන්ද නාය ගොස් අද වන විට අවුරුද්දයි මාස 8 ක කාලයක් ගත වී ඇත. එම ව්‍යසනය නිසා අවතැන් වූ පවුල් රැසකගේ නිවා
රහස් පොලිසිය බ්යගැන්වූවාට හිටපු නියෝජ්‍ය පොලිස්පති වසර 5 කට දඟගෙට
2013 ජුනි මස 10 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹ කොටුව පොලිස් මූලස්ථානය තුළ දී එවකට සහකාර පොලිස් අධිකාරී ශානී අබේසේකර මහත
අක්කපාණ ශාකයේ ඖෂධීය ගුණය
ෙද්ශීය වෙදකමෙහි එන අශ්මරී හෙවත් මුත්‍ර ගල් පාතනයටත් මුත්‍ර කෘච්ජ්‍ර හෙවත් මුත්‍ර නිසියාකාරව පිට නොවීමේ රෝගයට
මීයන් තම්බන සුරුට්ටු සීයා
ළමා මනසක තැන්පත් වන සමහර ප්‍රසන්න හෝ අප්‍රසන්න සිද්ධීන් අප මතකයෙන් කිසි දින මැකී නොයයි. අප පාසල් ගිය හැටේ දශකයේ අප
ගෑස් යළිත් ගණන් උස්සයි ද?
වසරින් වසර, ගෑස් මිල ඉහළ පහළ යාම සිදුවන්නේය. ගෑස් මිල ඉහළ ගියවිට පාරිභෝගිකයා අපහසුතාවට පත්වන්නේය. පරිභෝජන ආහාර බො
විදේශ ණය කාගෙවත් සාක්කුවලට ගිහින් නැහැ
බිලියන 10,000 ක විදේශ ණය ප්‍රමාණයෙන් වාර්තා වී ඇත්තේ බිලියන 1000 ක් පමණක් බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ක
බස් නැති ගමට ලොරියේ පිහිට
රටක දියුණුව අපේක්ෂා කරන්නේ නම් ඒ සඳහා හොඳ ප්‍රවාහන සේවාවක් තිබිය යුතුය. හොඳ ප්‍රවාහන සේවාවක් සපයන්නට නම් හොඳ මාර
තිස් වසරක් ගෙවී ගියත් ඔයා තවමත් මා ළඟමයි මල්ලියේ
විජය කුමාරතුංග 30 වැනි ගුණ සමරුව වෙනුවෙන් සොහොයුරිය ලියූ ලිපියකි.
පියාගේ එළුවන් මරා කෑ පුතුට අත් වූ ඉරණම
ජීවිතය යහ මගට ගැනීමට නිවැරදි මග පෙන්වීමක් ඇවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.
වැටි වැටි නැගිට ටෙලිවීව් හදපු හැටි
ජපානයේ පැනසොනික් කර්මාන්තයේ නිර්මාතෘ මත්සුෂිතා මහතාගේ ජීවන චරිතය අපට බොහෝ දේ කියා දෙනවා. මම ඒ චරිතයට බෙහෙවින් ප්
ලිංගික අල්ලස් ඉල්ලූ ව්‍යාජ ගිණුම
උසස් පෙළ නිම කරන සියලු පිරිස්හි ඊළඟ අවශ්‍යතාව වන්නේ රැකියාවක් ලබාගැනීමය. එහිදී පුවත්පත් දැන්වීම්, අන්තර්ජාල රැක
ළිඳට දැමූ කිරිකැටියා බේරාගත් වීර තරුණයා
අඩි 23 ක් පමණ ගැඹුරු වතුර පිරී තිබූ ළිඳක් තුළ ජීවිතයක් මරණයත් අතර දෝලනය වෙමින් සිටි හයක් හතරක් නොතේරෙන සිඟිත්තකුගේ
බෙල්ලන්විල ඇත්පැටවා මියන්මාරයෙන් ගෙනාවේ මෙහෙමයි
බෙල්ලන්විල රජමහා විහරාධිකාරී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමි
සතුන්ට වස දුන් කරුණාවතීට අත්වූ ඉරණම
ඈත පිටිසර ගම්වල ජනතාව ජීවත්වන්නේ ගොඩ-මඩ ගොවිතැන් කිරීමෙනි. එවැනි ගම්වල පවුල් හත අටක් ගෙන බැලුවොත් ඉන් එක පවුලක හෝ
අහස උසට මිල නැග්ග කොළඹ ඉඩම්
මෙයට දශක කිහිපයකට පෙර සුන්දර කොළඹ නගරය මේ වන විට විශාල තට්ටු ගොඩනැගිලි වලින් ගහණය වූ කොන්ක්‍රීට් පුරවරයක් වී ඇත
සිංහල සිනමාවේ පතිරාජ සලකුණ
ලාංකේය සිනමා සිතියමේ මහද්වීපයක් බඳු වූ මිනිසෙකු ඉපදී - සැදී වැඩී, උසස් අධ්‍යාපනය ලබා වෘත්තීය දිවිය ද නිර්මාණ දිවි
ෆොරස්ට් රොක්, ෆාම් ගාඩ්න්, ‘අපේ ගම’ ලෝකයට ගෙන ගිය චන්ද්‍රසිරිගේ කතාව
බොහෝ දෙනාට ජීවිතයේ අභියෝගවලට මුහුණ දීමට සිදුවෙන්නේ යමක් කමක් ගැන තේරෙන අවදියේ සිටය. නමුදු උපන් දවසේ සිටම ඔහුට ම
ආයුර්වේදයට මුවාවී කෙරෙන ලෝකයේ පැරණිම රැකියාව
පිරිසිදු ජලය පිරවූ ඔරුවක සුදු මල් පෙති පාවෙමින් තිබේ. එහි බැස සිටින්නේ සුන්දර කාන්තාවකි. එම රූපයට යටින් ආයුර්වේද
වංචාකාරී බිරිඳට සිරබත් කෑමට සිදුවෙයිි
අපි ඔහුව චාමර යැයි කියමු. පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් උසස් ලෙස සමත් වූ චාමර ඒ අනුහසින් කොළඹ උසස් ජනප්‍රිය පාසලක ඉගෙ
කොළඹ වාහන තදබදයට කුලසිංහ දුන් ට්රෑම් කාර් විසඳුම
පනහ දශකයේදී වරායේ බණකට වැඩියේ හේන්පිටගෙදර ඥානසීහ හිමියන්ය. ඥානසීහ හිමියන් තම ධර්ම දේශනවලදී ගෙන හැර පෑවේ ඉතා සරල
ලෝක පොලිස්කාරයාටත් ආර්ථිකය හරස් වේ
2018 ඇමෙරිකා එක්සත් ජනපද අයවැයට සෙනෙට් සභාවේ අනුමැතිය හිමි නොවීමෙන් පසුගිය සෙනසුරාදා මධ්‍යම රාත්‍රියේ සිට එරට රාජ
බත් ඇටෙත් ගණන් උස්සයි
පසුගිය සති දෙක තුළ ගම්බද ප්‍රදේශවලට සාපේක්ෂව කොළඹ ලන්ච් පැකට් එකේ මිල ඉහළ ගියේ නොසිතූ පරිදිය. එළවළු මිල ඉහළ යාම, ල
කිලෝ 15 ක අසූචි බෝලයක් ඉන්දියාවේ ගමකට අහසින් වැටිලා
ඉන්දියාවේ ගුර්ගාඔන් ප්‍රදේශයේ ෆසිල්පූර් බද්ලි ගම්මානයට පසුගිය සතියේ කිලෝ 12ක් පමණ බරැති නිල් පැහැති අයිස් බෝලය
කැලණි පෙරහර එදා සහ අද
කැලණි රජමහා විහාරයේ වාර්ෂික පෙරහර මේ මස 30 වැනි දින රාත්‍රියේ පැවැත්වීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇතැයි වාර්තා
කොළඹ හෙල්ලුම් කෑ මහ විපත
කොළඹ කොටුවේ පිහිටි ශ්‍රී ලංකා මහ බැංකු ගොඩනැගිල්ල ත්‍රස්ත ප්‍රහාරයකින් පුපුරවා හරින ලද්දේ හරියටම මීට විසි දෙවස
ගඟේ දේවාලය සහ ගණ දෙවියෝ
‘ශිවරාත්‍රී පුරාණය’ සහ ‘බ්රහ්මාණ්ඩ පුරාණයට’ අනුව තමන් අතරින් බලවතා කවුරුන්ද යන්න තෝරා ගැනීම සඳහා මහා බ්‍රහ්මය

